කහතුඩුව පොල්ගස්ඕවිට දී අධික ශබ්දයක් නඟමින් යතුරුපැදියක් එහාට මෙහාට ධාවනය කළැයි ද පොලිසියට පහර දීමට තැත් කළැයි ද කියන බාල වයස්කරු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් බී ආර් සෝමසිංහ මහතා නියෝග කළේය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බාල වයස්කාර යතුරුපැදිකරු රිමාන්ඩ්
නිලුපුල් Wednesday, 02 September 2015 03:12 PM
මෙයා අපේ ගෙවල් පැත්තේ ඉන්නේ (නි)
පාලිත Tuesday, 01 September 2015 11:43 AM
ඔය දඬුවම් දීපු ක්‍රමේ හරි, රාජකාරී ඉන්න නිලාධාරීන්ට පහර දීමට තරම් හයියක් එන්න මෙයාට "බාලවයස්" වචනය අවභාවිතයක්. මෙයාගේ උණ සමහර විට දෙමව්පියන් සතු සල්ලි, හෝ ඔවුන් සතු රාජ්‍ය බලය හෝ මේ කියන දෙකම. මේ දඬුවමේ කිසිම වරදක් නැ. මේ වගේ අයට හොඳින් කියා දීම සමාජයටම කරන හානියක්. (ම)
වීරසන්ගිලි වීරවන්ෂොට් Tuesday, 01 September 2015 07:38 AM
වේවැලක් ගෙනල්ල කෝටුමස් කරාම ඔය දාංගලේ නිකන්ම හරියයි (අ)
රාධා Tuesday, 01 September 2015 12:46 PM
අවුරුදු දහයකට වතුපිටිවල යවන්න ඕනේ (බ)
මොහොමඩ් Wednesday, 02 September 2015 04:48 AM
පිටබැද්දර ජයා ඔය හරි එකය් සිදුවිය යුතු වන්නේ (අ)
පිටබැද්දර ජයා Tuesday, 01 September 2015 08:37 AM
මේවට දැඩිව අවාවද ප්‍රජා කටයුතු කෙරෙහි යොමු කරලා සතියකට වරක් පොලිසියේ පෙනී හිටින්න කිවනම් මේ දරුවාගේ ජිවිතේ මීට වැඩ හොඳ අතට ගන්න තිබුණා. (ම)