අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’කොටසේ තරග 20 ක් අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා සිටින කළුතර බ්ලූ ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය සමත්වී තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිවී ප‍්‍රසාද ලකුණු 08 ක් ලබා සිටින රත්නම් පිලට හිමිවී තිබේ.
ප‍්‍රසාද ලකුණු 11 ක් ලබා සිටින සොලිඞ් කී‍්‍රඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර යුද හමුදාව ප‍්‍රසාද ලකුණු 09 ක් සමගින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටී. පසුගිය 3 වැනිදා වන විට ‘බී’ කාණ්ඩයේ පවත්වා තිබූ තරග සංඛ්‍යාව 22 කි.
සොලිඞ් පිල තමන් සහභාගීවූ තරග 5 න් 3 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.
ඒ කාණ්ඩය |
කී‍්‍රඩා සමජයේ නම |
තරග |
ජය |
වි. නැ. |
පරාජය |
ලැබූ ගෝල |
දුන් ගෝල |
ප‍්‍රසාද ලකුණු |
1 |
බ්ලූ ස්ටාර්ස් |
05 |
03 |
01 |
01 |
07 |
02 |
10 |
2 |
රත්නම් |
04 |
02 |
02 |
00 |
08 |
05 |
08 |
3 |
නාවික හමුදාව |
04 |
02 |
02 |
00 |
06 |
01 |
08 |
4 |
කොළඹ |
04 |
01 |
02 |
01 |
06 |
04 |
05 |
5 |
ජාවාලේන් |
05 |
01 |
02 |
02 |
04 |
06 |
05 |
6 |
සෝන්ඩර්ස් |
04 |
01 |
02 |
01 |
02 |
02 |
05 |
7 |
මීගමුව යූත් |
03 |
00 |
03 |
00 |
03 |
03 |
03 |
8 |
මාතර සිටි |
04 |
00 |
03 |
01 |
01 |
05 |
03 |
9 |
ගුවන් හමුදාව |
04 |
00 |
02 |
02 |
02 |
04 |
02 |
10 |
සුපර් සන්ස් |
03 |
00 |
01 |
02 |
02 |
09 |
01 |
බී කාණ්ඩය |
කී‍්‍රඩා සමජයේ නම |
තරග |
ජය |
වි. නැ. |
පරාජය |
ලැබූ ගෝල |
දුන් ගෝල |
ප‍්‍රසාද ලකුණු |
1 |
සොලිඞ් |
05 |
03 |
02 |
00 |
10 |
04 |
11 |
2 |
යුද හමුදාව |
04 |
03 |
00 |
01 |
12 |
03 |
09 |
3 |
දොන් බොස්කෝ |
05 |
02 |
02 |
01 |
10 |
07 |
08 |
4 |
අප්කන්ටි‍්‍ර ලයන්ස් |
05 |
02 |
02 |
01 |
08 |
09 |
08 |
5 |
නන්දිමිත‍්‍ර |
05 |
01 |
03 |
01 |
07 |
11 |
06 |
6 |
පොලිසිය |
04 |
01 |
02 |
01 |
07 |
06 |
05 |
7 |
රිනවුන් |
04 |
01 |
02 |
01 |
05 |
05 |
05 |
8 |
නිව් යංග්ස් |
04 |
01 |
00 |
03 |
04 |
09 |
03 |
9 |
පෙලිකන්ස් |
04 |
00 |
02 |
02 |
03 |
05 |
02 |
10 |
කළුතර පාර්ක් |
04 |
00 |
01 |
03 |
04 |
11 |
01 |
(*)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘බ්ලූ ස්ටාර්’ - ‘සොලිඞ්’ පෙරමුණු රැකගනිති
ඉන්දික Monday, 10 June 2013 04:14 PM
ජයවේවා! (නි)
සජිත් Monday, 10 June 2013 11:30 AM
ජයවේවා බ්ලුස්ටාර්, ඔබට සැමදා ජය ! (නි)