IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහනුවර, බූවැලිකඩ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට කැඳවීමෙන් පසු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



අදහස් (16)

බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

wedage Tuesday, 29 September 2020 07:02 AM

හොඳටම ප්‍රමාදයි.

:       3       12

senaTuesday, 29 September 2020 08:44 AM

කතාව ඇත්ත. මොනම තත්වයක් යටතේ හෝ මේ පුද්ගලයාට තිබුණු ගෙදරින් එළියට ආපු ගමන් වටපිට අයට අනතුරු අඟවන්න.

:       0       10

amila Tuesday, 29 September 2020 07:08 AM

විනාඩි 5ක් 10ක් වැය කලානම් අහිංසක ජීවිත 3ක් බේරිලා මෙයත් වීරයෙක් වෙලා. දැන් ඉතින් ඉවරයි.

:       0       28

Bamunuarachchi Tuesday, 29 September 2020 07:27 AM

දැන් ඉතින් වමාරන්න කොහොමද අවසර ගත්තේ බලන්න නිලධාරීන් ආවද?

:       4       8

fairoosTuesday, 29 September 2020 12:33 PM

අයියෝ බමුණු, දැන්වත් ඔය වහල් භාවයෙන් මිදෙන්න.

:       3       2

banda Tuesday, 29 September 2020 07:33 AM

නාථ දෙවියන්ගේම පිහිටයි.

:       2       10

Aruna Tuesday, 29 September 2020 08:12 AM

හෙට අැප. මට වුණානම් මෙලහකට අයුධත් පෙන්නලා..

:       1       23

Raveenda Tuesday, 29 September 2020 09:04 AM

අනේද කියන්නේ....?

:       0       6

thilak Tuesday, 29 September 2020 09:25 AM

ආ.... මේ අර නිලමේ කෙස් එක නේද? ඕක සුළු දෙයක්.

:       0       4

ruwan Tuesday, 29 September 2020 09:37 AM

අනේ පව්.!

:       0       1

thennakoon sumane Tuesday, 29 September 2020 09:53 AM

වැඩක් නැහැ. එපා කොලේ ලියලා ඇති දැනටම

:       0       2

සුදත් ශ්‍රී Tuesday, 29 September 2020 10:19 AM

නුවර ඔය පන්තියෙ අය ගැන මම හොඳට දන්නවා. එයාලට තමන්ගෙ ගෙදර කඩන් වැටෙනවා අනිත් අය දැන ගැනීම හා එයාලට දැනුම් දීම මහා මදි පුංචි කමක්. ඒ වගේම කෙනෙක් අනතුරකට පත්වෙන බව දැන දැනත් ඒක කෑ ගහල අනිත් අයට දැනුම් දීම තත්වෙට හරි නැහැ. කෙනෙක් අනතුරකට පත් උනොත් උදවු කරන්න හරිම අකමැතියි. එකම වාසිය නම් ඒ ගෙදර කට්ටියක් පදිංචි වෙලා ඉන්නවාද කියලත් හොයාගන්න බැරි තරමට නිශ්ෂබ්දයි.

:       2       8

ලසන්තTuesday, 29 September 2020 11:51 AM

තමාගේ නිවසේ තිබූ සියළු බඩු භාණ්ඩ ගෙයින් පිටතට ගෙනගිය මේ මිනිහගේ ආත්මාර්ථකාමීත්වය නිසා ජීවිත තුනක් නැතිවුණා වලව් මහන්තත්වය නිසා අසල්වාසීන්ට කියන්න ලැජ්ජා නම් වෙනත් කෙනෙකු ලවා හෝ අනතුරු හැඟවීම කරන්න තිබුණා මේ නිසා මොහු පමණක් නොව පවුලේ සියළු දෙනාම සිරගතකළ යුතුයි..

:       0       3

Shammi SamuelWednesday, 30 September 2020 03:52 AM

ඔය නුවර බහුතරය ආත්මාර්ථකාමී අය. පව් අර පොඩි බබයි, අම්මයි තාත්තයි.

:       0       1

දොලේවත්ත Tuesday, 29 September 2020 10:35 AM

පාලම් පාරවල් ගොඩනැගිලි ද හැදුවාට... සති ගණනකින් පොළොවට ඇද වැටුණාට... නීතිය බිය වුණාදෝ. ආවේ නෑ.. පෙරට... කට වහ ගම්මු ඕවා මොකටද අපිට...?

:       1       4

Perera Tuesday, 29 September 2020 06:36 PM

ඔය ගොඩනැගිල්ල හදන්න පගා අරන් අනුමත කරපු අයවත් හම ගහන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 29 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 170 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 182 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 804 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 912 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 522 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site