IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බැස්ටියන් මාවතේ කඩ පෙළකුත් ඉවතට

කොළඹ නගරය ලස්සන කිරීමේ තව පියවරක් ඉදිරියට තබමින් නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ බැස්ටියන් මාවතේ පරණ කඩ පෙළක් පොලිස් ආරක්ෂාව යටතේ ඉවත් කිරීම ඇරැඹීය.

මෙම කඩවලින් ඉවත් වන ලෙස කඩ රජයෙන් කුලියට ගත් අයට කල්තියා දැනුම් දී තිබිණි. කොළඹ බ්‍රිස්ටල් වීදියේ කඩ පෙළෙක් ද මීට කළින් ඉවත් කැරිණි.



අදහස් (0)

බැස්ටියන් මාවතේ කඩ පෙළකුත් ඉවතට

රිසා Tuesday, 29 January 2013 08:33 AM

මේවා අනවසර ගොඩනැගිලි නෙමෙයි. .ජනපති චන්ද්‍රිකා මැතිණියගේ කලේ දුප්පත් මිනිස්සුන්ට ලබා දුන් ඉඩම් (ස)

:       0       0

අබය Tuesday, 29 January 2013 08:47 AM

බොහොම හොඳ වැඩක්. ලංකාවෙ අනිත් තැන්වලත් කල යුතුයි. පානදුරෙත් කරන්න.හොදම හොඳ වැඩක්. (ස)

:       0       0

ශාන්ති Tuesday, 29 January 2013 02:44 PM

ගොඩක් හොදයි.. ඇත්තටම මේ පාරෙ යන්නත් බැහැ ටිකක් රෑ උනාම.. හොද වැඩක්.. ඇයි අපි අකමැති වෙන්නේ නගරය අලංකාර කරනකොට.. අපි වෙන රටවල ලස්සන අගය කරනවා.. අපිත් එහෙම කරන්න පුළුවං වෙයි අනාගතයේදී.. ගෝඨාභය මහතාට ගොඩක් පිං.. අපිට දේශපාලනය වැඩක් නැහැ.. ඒවගේම එම ස්ථානයේ සිටි මිනිසුන්ට හොද තැන් සෙයා දෙන්න ඔවුන්ට ව්‍යාපාර කරගෙන යන්න..!(නු)

:       0       0

රමේෂ් Tuesday, 29 January 2013 09:08 AM

නගර සැලසුම් අද වනවිට අප රට තුල ඉතා ඉහලින් අගයන තේමාවක් බවට පත්ව තිබේ.එය අගය කලයුතු වන අතර මෙවෙනි සැලසුම් සහගත නගර සංවර්ධනයේ ප්‍රතිඵල අනාගතයේදී අපට දැක ගත හැක.මෙවැනි කටයුතු සිදු කරන නාගරික සංවර්ධන අධිකාරියටත්,එහි නගර සැලසුම් ශිල්පීන්ටත්,ආරක්ෂක ලේකම් තුමාටත් අපගේ ස්තුතිය. (ස)

:       0       0

රානා Tuesday, 29 January 2013 09:35 AM

ඔයාලා හැමෝම කියනවා මේක හොද වැඩක් කියලා. අඩුම තරමේ අපේ ඉඩම් වල දුක් මහන්සියෙන් අටවාගත්ත ගෙවල් ටික කඩලා පාරවල් හදනවා.. සතයක්වත් දෙන්නේ නැහැ.. බොරු නම් ඇහැලියගොඩ පැත්තේ පාර අයිනේ ජනතාවගෙන් අහන්න.. මේකයි දිවි නැගුම..!(නු)

:       0       0

ලලිත් Tuesday, 29 January 2013 03:02 PM

අටුව කඩලා පුටුව හැදුවා වගේ වේවිද දන්නේ නෑ අනාගතයට (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 January 2013 10:04 AM

අනවසර ඉදිකිරීම් කිව්වට මේවට හොඳ වන්දියක් ඒ මිනිස්සුන්ට ලැබෙන්න ඇති.(ස)

:       0       0

දෝහා Tuesday, 29 January 2013 10:06 AM

ඇත්තටම ප්‍රධාන නගරය ලස්සනට පිරිසිදුව තියාගන්න ඕන.. වංචාව දූෂණ්‍ය වෙි වෙලා නගරය මේවා නිසා..!(නු)

:       0       0

ෆාරු Tuesday, 29 January 2013 10:34 AM

මේවා ගැන නම් මම දන්නේ නෑ. හැබැයි නගරය ලස්සන වෙනවනම් ගොඩක් හොඳයි (ස)

:       0       0

ලසන්ත Monday, 28 January 2013 11:42 PM

චමින්ද හරියටම හරි. (නි)

:       0       0

අනුෂ්ක Monday, 28 January 2013 11:50 PM

මේව කඩනව වගේ නෙවෙයි.මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියකුත් හොයල දෙනව නම් හොඳයි. (ස)

:       0       0

අනුෂ්ක Monday, 28 January 2013 11:50 PM

මේවා කඩනවා වගේ නෙවෙයි. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියකුත් හොයලා දෙනවා නම් හොඳයි. (නි)

:       0       0

ලාල් Tuesday, 29 January 2013 04:25 PM

ස්තුති කරමු ඝෝඨාභය මැතිඳුට (ස)

:       0       0

හිල්මි Wednesday, 30 January 2013 02:44 AM

මෙතන කඩකවල් දාගෙන හිටපු අය දැං මොකද වෙන්නේ.. (නු)

:       0       0

අනුර Tuesday, 29 January 2013 12:28 AM

මෙවැනි දේවල් තිබීමෙන් රටේ අනිසි දේවල් වෙනවා. හොද ක්‍රියාවක් මේක. (නි)

:       0       0

නන්දසේන Tuesday, 29 January 2013 12:37 AM

හොඳ දෙයක් (ස)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 05:55 PM

කඩ ඉවත්කරලා බට්ටා ලොරි පේලියක් තිබ්බනම් කියලා වැඩක් නැහැ.!(නු)

:       0       0

රූමි කැට් Tuesday, 29 January 2013 11:34 AM

මේ පාරෙන් යද්දි පසක නවතා තියෙන දුර ගමන් බස්වල රියදුරන් හා කොස්දොස්තර මහත්වරුන් කරන දේවල් කවුරුහරි දැකලා තියෙනවාද? අන්න පුළුවං නම් ඒ වැඩෙත් නතර කරන්න..!(නු)

:       0       0

තිසල් Tuesday, 29 January 2013 01:01 AM

ලංකාවෙ බත බුලත් දෙක ජාතික අනන්‍යතාවයක් උනාට ප්‍රසිද්ධ ස්ථානවල බුලත් විට කෑමත් තහනම් කරන්න.. පුද්ගලික බස් සහ ත්‍රීරොද රථ ලග බුලත්කෙල පිරිලා.. අවලස්සන වගේම අපිරිසිදුයි.. ලංකාව ලස්සන වෙනවා දකින්න සතුටුයි.. හරියට ලෙසඩ වෙලා මැරෙන්න ගියපු අයෙක් හොද වෙලා ගෙදර ගෙනවා වගේ..!(නු)

:       0       0

සිල්වා Monday, 28 January 2013 07:18 PM

හොද වැඩක්. (නි)

:       0       0

තාරක Tuesday, 29 January 2013 03:35 AM

මේක හොද වැඩක් මේ මිනිසුන්ට වෙන තැනකික් විදිමත් විදියට තමුන්ගේ රක්ෂාව කරගෙන යන්න සූදානම් කර දෙන්න..!(නු)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 29 January 2013 12:53 PM

නුවර එළිය නගරයේ ගොඩක් පරණ ජරාවාස කඩ අයින් කරන්න. සංචාරක නගරයක් ලෙස සංචාරකයන්ට බලාගන්න.!(නු)

:       0       0

සදුන් Tuesday, 29 January 2013 12:53 PM

කඩ අනවසරද? ඒ අයට ආදායම් මාර්ගයක් සොයා දුන්නාද?(නු)

:       0       0

සුදේශ් Tuesday, 29 January 2013 01:09 PM

කඩලා හරි රට හදමු..!(නු)

:       0       0

චමින්ද Monday, 28 January 2013 08:27 PM

මෙය ඉතා හොද ක්‍රියාවකි. සෑම තැනක්ම පිරිසිදුව හා විධිමත්ව පවත්වාගෙන යා යුතුය. මෙම වැඩසටහනින් නගරය ලස්සන වනවා පමණක් නොව බොහෝ දුරට වංචා, සොරකම් වැනි දේ අඩු වේ. (නි)

:       0       0

බණ්ඩා Monday, 28 January 2013 08:35 PM

කෙලින් වැඩකරන කොන්ද පණ තියෙන අපේ රුහුණු පුතා අපිට ආඩම්බරයක්. (නි)

:       0       0

සමන් Monday, 28 January 2013 08:36 PM

ඉතාමත්ම හොදයි. (නි)

:       0       0

මහේන්ද්‍ර Monday, 28 January 2013 08:51 PM

ඉතා හොද වැඩක්. අනෙක් පළාත් වලටත් මෙය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 29 January 2013 07:43 PM

එක් රජයක් බලයට පත්වු විට වෙළදාම් කිරීමට ව්‍යාපාර කිරීමට කඩ නිවාස සාදා ගැනීමට ඒ ඒ අයගේ දේශපාලනික අවශ්‍යතා මත භූමියේ කොටස් ලබාදෙනවා. තව පිරිසක් බලයට පත් වු විට ඒ අය අනවසර ඉදිකිරිම්ය කියා තමා හදාගත් ගොඩනැගිලි කඩාබිද දමමින් ඔවුන්ව තවතවත් දරිද්‍රතාවයට පත්කරනවා. මේවා අනුමත කළ නොහැකි දේවල්. අනාගතයේ නගරය කෙතරම් ලස්සනට නාගරීකකරණය වුවත් මිනිසුන්ගේ මානසිකත්වයේ බිදවැටීම නො‍හොත් දරිද්‍රතාවය නමැති දුගීදුප්පත්කම ගොඩගැනීමට කිසිදු වගකිවයුත්තෙක් ඉදිරිපත් ‍නොවීමද නොවැළැක්විය හැකි සත්‍ය කරුණකි. (නි)

:       0       0

චමිල Tuesday, 29 January 2013 07:16 AM

කෝ කවුරුත් මේකට විරුද්ධ නැත්ද ‍? (ස)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 09:11 PM

නගර නිර්මාණයක යටතේ නගරය ලස්සන කිරීම ඉතා හොද වැඩක් .. කිසිදු සීමාවක් නැතිව හැදුවත් ඒ අයමයි කඩන්නෙත් ඒ අයමයි.. වියදම් දෙගුණයි..(නු)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 09:13 PM

කඩ අහිමි වෙන අය මහපාරටද ? (ස)

:       0       0

නාලක Monday, 28 January 2013 09:18 PM

අනේ මම මෙතන වයස මනුෂ්‍යෙයකුගෙ කඩයකින් මඤ්ඤොක්කයි ලුණු මිරිසුයි පොල් රොටියි කාලා තියෙනවා.. කොහොම උනත් රටේ දියුණුවට කොළඹ නගරය ලස්සන වෙන්න ඕන..!(නු)

:       0       0

මිලාන් Tuesday, 29 January 2013 07:38 AM

මේක ඉතාම හොද වැඩක්.. මෙතන කඩ නැහැ..විවිධ නීතිවිරෝධී වැඩ තමයි මෙතන වෙන්නේ..!(නු)

:       0       0

ප්‍රසන්න Monday, 28 January 2013 09:20 PM

මම බන්ඩාර සමඟ එකඟ වෙනවා (ස)

:       0       0

මහවැලි Tuesday, 29 January 2013 02:11 PM

මේක ඉතාම හොද ක්‍රියාවක්.. මෙතැන සිටි දුප්පත් මිනිසුන්ට එයාලාගේ ව්‍යාපාර කරගෙන යාමට තැනක් ලබා දිය යුතුයි.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 728 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1564 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2311 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5957 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4078 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site