මගී ප්‍රවාහාන සේවා පහසුව නැතිවීමෙන් අවුරුදු ගමන් යන බොහෝ දෙනාට අද අවුරුදු ගමන් යාමට නොහැකි විය. ලංගම හා පෞද්ගලික බස් සේවා බොහෝ දුරට අඩුවී තිබිණි. පුද්ගලික බස් ධාවනය වෙන්නේ 25% ක් පමණක් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බසුත් කොට උඩ
ජාතික ගමනාගමන කොමිෂන් සභාව Friday, 13 April 2012 11:22 AM
මෙම ප්‍රවෘත්තියේ ගැමුණු මහතා දක්වා ඇති තොරතුරු සත්‍යයෙන් තොරයි. අද දිනයේද සුපුරුදු ලෙස අන්තර් පළාත් බස් රථ යොදවා තිබෙනවා. ඒ පිලිබදව දැන ගැනීමට අවශනම් බැස්ටියන් මාවත බස් නැවතුමට පැමිණෙන්න. වගකීම් විරහිත පුද්ගලයින්ගෙන් වගකීම් සහගත ප්‍රකාශයන් ලබා ගැනීමේදී ඒ පිලිබද වගකීම් සහගත පාර්ශවයන්ගෙන්ද විමසීමක් කරන්නේ නම් සුදුසු බව අපගේ අදහසයි. මෙය සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යවන සුළු ප්‍රකාශයකි. අවශ්‍ය තරම් අන්තර් පළාත් බස් රථ යොදවා තිබෙයි. වැඩි තොරතුරු අවශ්‍ය නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වගකිවයුතු නිලධාරියකු සම්භන්ධ කර ගන්න.
නියම සිංහලයා. Friday, 13 April 2012 01:17 PM
සංගමේ සභාපති කියන විදියට ඒ ගොල්ලා කරන්නේ සේවයක්. ඉතින් අද ඕගොල්නගේ සේවය නෑ. කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි. ගාස්තු නංවනකොට එකක්. දැන් තවත් එකක්. අනේ....... අපේ කට.........
රංග Friday, 13 April 2012 01:26 PM
ඇයි බස් වල වැඩ කරන අය නිවාඩු ගන්නේ නැද්ද? එයාලට අවුරැදු ගන්න හොද නැද්ද?
සේනානායක Friday, 13 April 2012 11:45 PM
අනේ රංග බස් සේවයක් කියලා කියන්නේ කට කහනවටද ?