IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


බස්නායක නිළමෙත් රඳවා ගනී

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වැඩ විසූ පණ්ඩිත පිටිගල ජිනසිරි හා බොරලැස්ගමුවේ ගුණරතන යන හිමිවරුන්ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළැයි සැකපිට ගොඩිගමුවේ බස්නායක නිළමේ පී. හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති පෙරේරා (20), තණමල්විල බෝදාගම එන්.ඒ. සුරේෂ් ජානක (26) (උපැවිදිවූ අයෙකි) යන දෙදෙනා සිකුරාදා වනතුරු මිරිහාන පොලිසියේ රැඳවුම් බාරයේ තබාගැනීමට ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා අවසර දුන්නේය. ඔවුන් දෙදෙනා හඳුනා ගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියම විය ඡායාරූප සෝ විජේවර්ධන බස්නායක නිලමේ බස්නායක නිලමේගේ මො‍්ටර් රිය



අදහස් (0)

බස්නායක නිළමෙත් රඳවා ගනී

රංගා ශානි Thursday, 22 March 2012 07:03 PM

දඩුවම් දෙනකොට අමතක කරන්න එපා මරණයට පත්කළේ හාමුදුරුවන් දෙනමක් කියා

:       0       0

හිල්මි Thursday, 22 March 2012 07:29 PM

නිලමේලත් මේ වැරදි කළානම් එල්ලන්නම ඕනේ. අනිත් ස්‍රගයන් එක්කම. සම්මා සම්බුදු සරණයි !

:       0       0

ශාන් Thursday, 22 March 2012 08:07 PM

අප්පේ ලස්සන. අතේ පිරිත් නූලුත් බැදලා. සිංහ හමක් පොරවගත්තට සිංහයෙක් වෙන්න බෑ කියනවනේ.

:       0       0

ප්‍රගීත් Thursday, 22 March 2012 08:26 PM

කහවත්තේ කට්ටියට වගේ මෙයාලට රැකවරණය දෙන්න කවුරුත් නැද්ද දන්නේ නෑ

:       0       0

ජී.වී.ජේ.ප්‍රසාද් Thursday, 22 March 2012 08:44 PM

වපුරන දේ කපාගන්න ලැබෙයි

:       0       0

සිමාන් Thursday, 22 March 2012 08:44 PM

මේ නිලමෙලා නෙවෙයි නිල මැස්සෝ

:       0       0

අසංක Thursday, 22 March 2012 08:49 PM

නිලමේ කම් කරමින් රටේ සල්ලිකන මේ අයට මරණ දඩුවමම තමයි දෙන්නට ඕනේ.

:       0       0

තිලක් Thursday, 22 March 2012 09:54 PM

මෙයා කොහොමද නිලමේ කෙනෙක් වෙන්නේ. බස්නායක කමත් සල්ලි දීල ගන්න ඇති. නමත් පෙරේරා

:       0       0

ජයත් රණසිංහ Thursday, 22 March 2012 10:03 PM

මම විශ්වාස කළා ලංකාවේ ඉන්නේ හොද මිනිසුන් කියා. නරක වැඩ නොකරනවාය කියා. මොනවද අපි ළමයින්ට බුදු ද‍හමේ උගන්වන්නේ. දැන් මේ හිමිවරු ඝාතනය කළ අයට නිසි දඩුවම් දිය යුතුයි.

:       0       0

පවන් Thursday, 22 March 2012 10:13 PM

කපා කොටා මනුෂ්‍යයෙක් ඝාතනය කළ මේ වගේ අයට මරණ දඩුවම නොපමාව පැමිණවිය යුතුයි. ඒක ලොකු පිනක්.

:       0       0

අමල් සමරවීර - මාලදිවයින Thursday, 22 March 2012 10:16 PM

කියන්න දෙයක් නෑ. මෙයාව දෙපාරක්වත් එල්ලුම්ගස් යවන්න ඕන...

:       0       0

හෙළයා වෙනුවෙන් Thursday, 22 March 2012 10:23 PM

මරු නම මනිකීර්ති.....මනිවලින් කීර්ති ගත්තා මදැයි...

:       0       0

සුමිත් ප්‍රියන්ත Thursday, 22 March 2012 10:56 PM

මේ ඔයාට මරණ දඩුවම හොද වැඩියි. රජකාලේ වගේ දඩුවමක් තමයි දෙන්න ඕනෑ.

:       0       0

lionel Saturday, 24 March 2012 04:21 AM

මිනිහා ලිස්බන් ඉඳලා ආපු නිලමේ කෙනෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාවලපිටි - දොළොස්බාගේ පාරට පස් කන්දක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 29 42 0

නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇ


ප්‍රා.ලේ. කොට්ඨාස 24 කට රතු නිවේදන
2024 නොවැම්බර් මස 29 15 0

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන


ලක්ෂ 40 කහ තොගයක් කොළඹ 15 න් සොයා ගනී
2024 නොවැම්බර් මස 29 298 0

කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.


දඹුලේ එළවලු හිඟයක්
2024 නොවැම්බර් මස 29 290 0

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ


මහවැස්සේ කුඹුරට ආව වන අලියා මඩේ එරෙයි
2024 නොවැම්බර් මස 29 713 0

වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 144 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 576 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2190 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site