IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර ත්‍රීරෝදරියට නොමිලේ මීටර

බස්නාහිර පළාතේ සියලු ත‍්‍රීරෝද කුලී රථ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචිය අනිවාර්ය කළ බව එහි සභාපති නුවන් වනිගරත්න මහතා කියයි.

ලියාපදිංචි වන සෑම රථයකටම නොමිලේ මීටර දීමට  ශ‍්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් අනුග‍්‍රහය සපයන බවත් වනිගරත්න මහතා කියයි.

 



අදහස් (13)

බස්නාහිර ත්‍රීරෝදරියට නොමිලේ මීටර

රාවන් Sunday, 12 June 2016 05:56 PM

බස්නාහිර විතරක් නොවෙයි, ලංකාවේම ඔය වැඩේ කළයුතුයි. ඒ විතරක් මදි, හයර් දුවන අනෙක් වාහන වලටත් මීටර් සවි කළා නම් මොකද? සමහරු ඉන්නවා ජනතාව සූරාගෙන කන (නි)

:       0       0

සුරංග Monday, 13 June 2016 03:16 AM

ගාස්තුව සදහා උපරිම මිල පාලනයක් මේ සමග හදුන්වා දෙන්න.(ම)

:       0       0

ගයන්ත Sunday, 12 June 2016 08:55 AM

මොවුන්ගේ නැවතුම් ස්ථානයත් ලියාපදිංචි කලයුතුයි.‍දැනට හැමතැනම නැවතුම් ස්ථාන මේ කට්ටිය අයිති කරගෙන ඉන්නේ. (හේ)

:       0       0

රොහාන් Sunday, 12 June 2016 09:05 AM

මෙම ලියාපදිංචිය කරන ගමන් බැරිද මේ ත‍්‍රීරෝද රියදුරන්ට පුහුණුවක් ලබා දෙන්න මාර්ගයේ යන අයට හිරිහැරයක් නොවී මාර්ගය අවහිර නොකර තමන්ගේ ත‍්‍රීරෝද රථ ධාවනය කරන්න.(හේ)

:       0       0

උපාලි Sunday, 12 June 2016 09:10 AM

අවස්ථා ගණනාවකදීම මම ගිහින් තියෙනවා හොර මීටර් සවිකරපු ත්‍රීරෝද රථවල. ඒ බව කිව්වහම ඔවුන් හිනාවක් දාලා මාරු වුණ එකයි කළේ. ඒ වගේම සමහරු මීටරේ තියාගෙනත් එ්ක කරකවන්නේ නැතුව ගමනාන්තයට ගිහින් අච්චර දෙන්න මෙච්චර දෙන්න කියනවා. මේ හින්දා වංචා කරන්න බැරිවෙන විදිහට මීටර් සවිකර දෙන්න කියලා මං බලධාරීන්ගෙන් ඉල්ලන්න කැමතියි. (නි)

:       0       0

ගයාන් Sunday, 12 June 2016 09:45 AM

මීටර් දුන්නට මදි. රුපියල් 30 විතර පාලන මිලකුත් දෙන්න ඕනේ.(හේ)

:       0       0

ජයම්පති Sunday, 12 June 2016 10:20 AM

මීටර් දීලා විතරක් මදි. නිරන්තරයෙන් ඒ මීටර් පරීක්ෂා කරලා බලන්නත් ඕනෑ. (නි)

:       0       0

අනුල Sunday, 12 June 2016 11:41 AM

සමහර රියදුරන් මිටර් එක ඇහුවම අපි මීටර් වලට දුවන්නේ නැහැ කියනවා මම කිවුව අනිවාර්ය කළොත් ඒවා කොහෙද මේ ආණ්ඩුව හැදුවේ අපි මෙච්චර ගාණක් ත්‍රීවිල් තියනවා අපිට පුළුවන් ආණ්ඩුව පෙරලන්න කියල කිවුව .කොහොමද පවර් එක (බ)

:       0       0

ජෝන් Sunday, 12 June 2016 12:26 PM

කොහොමහරි කරන්න මෙම කර්මාන්තට නිත්‍යානුකූල පදනමක් අද අවශ්‍යවෙලා තිබේ මහජනතාවගෙන් ගොඩක් පැසසුම් (බ)

:       0       0

ජෝන් Sunday, 12 June 2016 12:33 PM

හොඳයි මේක ඉතා වැදගත්. මොකද මිලියන කීයක් අද ත්‍රීවිල්වල ගමන් කරනවා. දෙපැත්තම සම්පූර්ණ කරනවානම් කර්මාන්තය හා මගීන් සතුටුවෙයි (බ)

:       0       0

ජයසිංහ Monday, 13 June 2016 07:00 AM

එක බස්නාහිර පළාතට පමණක් සීමා නොකරන්න.මහනුවර ඇති ත්‍රී රෝද රථ ඔවුනට හිතෙන ගණන් ගනියි .නගරයේ සිට උසාවිය ලගට එන්න රුපුයල් 250 මගෙන් අයකලා .ඇත්තටම එය අසාදාරන ගානකි.මීටර සවි කර ඇත්නම් අපිව අන්දන්න වීල් කාරයන්ට නොහැකිවේ .(හේ)

:       0       0

ලලීන් Monday, 13 June 2016 07:08 AM

බස්නාහිර පළාතේ මීටර් ටැක්සි කොහොමත් තියෙනවනේ. මහනුවරට විශේෂයෙන් දෙන්න ඕනේ. හරිම අසාධාරණ ගණන් ගන්නේ. (ර)

:       0       0

සුරන්ග Saturday, 28 December 2019 08:43 AM

කොහොමද ලියා පදිංචි වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 2 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1120 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 149 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 143 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 437 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1123 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site