බස්නාහිර පළාත් සභාවේ බලය ළඟදීම වෙනස් කරන බව එහි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා හා විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහත්වරු කියති.
ඒ සඳහා විපක්ෂයට අවශ්‍ය වන්නේ තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙක් පමණක් වන අතර ඊටත් වඩා පිරිසක් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂ හා එක්වීමට සූදානම් වන බවත් රාජකරුණා මහතා කියයි.
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සිට ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබා දීමට එක් වු ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය,මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීන් දෙදෙනා,සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයා සහ ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරයා විපක්ෂයේ අසුන්ගතහොත් එහි ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 55 දක්වා ඉහළ යන අතර විපක්ෂයේ මන්ත්‍රීන් සංඛයාව 49ක් බවට පත්වේ.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බස්නාහිර පෙරළන්න පිට පට ගහයි
සමීර Monday, 12 January 2015 09:15 AM
අනේ ඔව් බුද්දි ඔයා හරි. කොඩිකාර නම් එපා. (ස)
ඉලේපෙරුම Sunday, 11 January 2015 03:14 PM
අාණ්ඩු පක්ෂයේ අය විපක්ෂයේ අසුන් ගත්තාම කාෙහොමද ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මෙපමණ ඉහළ යන්නේ? (නි)
බුද්ධික Sunday, 11 January 2015 08:12 PM
මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
අජිත් කරුණාරත්න Monday, 12 January 2015 01:51 AM
සාර්ථක උත්සාහයක්. හර්ෂණ තරුණ මන්ත්‍රීවරයා හොඳ ගමනක් යන බව ස්ථිරයි. (නි)
බුද්ධි Monday, 12 January 2015 07:01 AM
කව්රු ගත්තත් කොඩිකාර එපා අපිට (අ)