IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බස්නාහිර පහේ හපනුන්ට මහ ඇමැතිගෙන් බරටම තෑගි

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට පත්වූ හංවැල්ල රෝමානු කතෝලික කණිටු විදුහලේ විශ්ව පතිරාජ සිසුවාට රුපියල් 1,50,000 ක මුදල් ත්‍යාගයක්ද ඔහු ඉගෙනුම ලැබූ විද්‍යාලයේ අබලන් ‍ගොඩනැගිල්ලක් වෙනුවට නව ගොඩනැගිල්ලක් ලබාදීමටද බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අද (8) පොරොන්දු විය.

විශ්ව පතිරාජ සිසුවාට සුබ පැතීමට මහ ඇමැතිවරයා අද එම පාසලට ගියේය. පාසල් ක්‍රීඩා පිටිය නවීකරණය කර සිසුවාගේ නමින් නම් කරන බවද මහ ඇමැති කීය.

ශිෂ්‍යත්වයෙන් දෙවැනි තැන ලබාගත් බස්නාහිර පළාතේ අනෙක් තිදෙනා වන උඩුපිල ප්‍රාථමික විදුහලේ දුලාජ් නෙතුල් විජේසේකර, කඩවත ජනාධිපති විද්‍යාලයේ නිහාර මධුහංස හා වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විදුහලේ තරින්ද්‍යා කෞරි පෙරේරාටද රුපියල් 1,50,000 බැගින් මුදල් ත්‍යාග හා ඔවුන්ගේ පාසල්වල අඩුපාඩු සකස් කරදෙන බවටද මහ ඇමැතිවරයා පොරොන්දු විය.

scoler_20151083 scoler_20151083-2 scoler_20151083-3



අදහස් (0)

බස්නාහිර පහේ හපනුන්ට මහ ඇමැතිගෙන් බරටම තෑගි

මංජුල Friday, 09 October 2015 05:37 AM

පිට්ටනිය හදලා දුන්නට කමක් නැහැ. ඒත් පිට්ටනිය ළමයාගේ නමින් නම් කිරීම අනවශ්‍ය වැඩක්. ළමයින්ගේ ඔලු උදුම්මන්න එපා. (බ)

:       0       0

ඇන්ටන් Thursday, 08 October 2015 11:32 PM

එතුමාගේ පෞද්ගලික මුදලින්ද?  (නි)

:       0       0

අමල් Thursday, 08 October 2015 02:04 PM

දක්ෂතාවයට වටිනාකමක්. (ර)

:       0       0

මිලාන් Friday, 09 October 2015 02:30 AM

ඔයාට ජේසු පිහිට ලැබේවා! (නි)

:       0       0

දිනේෂ් Friday, 09 October 2015 03:05 AM

පෞද්ගලික මුදලින් නම් ගොඩක් හොඳ වැඩක් (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 03:21 AM

දක්ෂයින් ඇගයීම හොඳ දෙයක්.එසේම දක්ෂයින් බිහිකර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් යොදන්නේ නම් අගෙයි. (නි)

:       0       0

නයනි Thursday, 08 October 2015 03:11 PM

අන්න එහෙමනේ මහා ඇමතිවරු වැඩ කොරන්ඩ ඕනේ. ඔබ තුමාට ජයවේවා.! (ර)

:       0       0

චන්දික Friday, 09 October 2015 03:48 AM

හොද වැඩක් වගේම අගය කළ යුතු වැඩක්. (බ)

:       0       0

සැම්සන් Friday, 09 October 2015 03:56 AM

පෞද්ගලික හරි පොදු හරි කමක් නෑ. දුප්පත් අති දක්ෂ කොලුවෙකුගේ අනාගතය වෙනුවෙන්.(ම)

:       0       0

නුවන් Friday, 09 October 2015 03:57 AM

පෞද්ගලික පළාත් සහා මුදලින් එත් හොඳ වැඩක් (ම)

:       0       0

දුමින්ද Friday, 09 October 2015 04:03 AM

හිටපු මහා ඇමැතිටත් ලකුණු (ම)

:       0       0

මංජු Friday, 09 October 2015 04:23 AM

හිටපු මහා ඇමති තුමාගේ කැපවීමෙන් අධ්‍යාපනය කරපු නිසා දැන් හොද ප්‍රතිපල තිබෙනවා. එතුමට රටේම අධ්‍යාපනය බාරදුන්නොත් රටේ දරුවන්ට හොදා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3689 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 132 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 349 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 147 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 155 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site