IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බස්නාහිර පළාත් උපාධිධාරීහු විරෝධයේ

බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරීන් පළාත් ගුරු සේවයට බඳවා ගන්නැයි ඉල්ලමින් ගුරු විභාගය සමත් බස්නාහිර පළාත් උපාධිධාරීන්ගේ එකමුතුව අද (27) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කර මුදල් අමාත්‍යංශය දක්වා පැමිණියේය.

ලෝටස් පාර වසා දැමුණු අතර එකමුතුවේ නියෝජිතයන්ට මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දුවීමෙන් පසු ඔවුහු විසිර ගියහ.

IMG_6400 IMG_6406 IMG_6409 IMG_6411



අදහස් (0)

බස්නාහිර පළාත් උපාධිධාරීහු විරෝධයේ

හංසනී Monday, 27 June 2016 03:14 PM

ඔබගේ උත්සහය ගැන මම අගය කරනවා. (ර)

:       0       0

තෙශාන් Monday, 27 June 2016 09:12 AM

මේගොල්ලන්ගෙන්න් ටිකක් යවනන්කෝ අර ගුරුවරු ඉල්ලලා උද්ඝෝෂණය කරන කට්ටිය ඉන්න තැනට. ප්‍රශ්නේ ඉවරයි නේ.... (ර )

:       0       0

දේවි Monday, 27 June 2016 10:10 AM

උපාධිධාරීන් මේ තත්වයට පත්වුණේ 1956දි සිංහල පමණයි ඉංගිසි එපා කියා ඇතිකළ ප්‍රතිපත්තිය නිසයි.1963 ට පෙර ප්‍රතිපල දෙන්නත් කලින් විශ්ව විද්‍යාලයෙන් පිටවෙනකොටම ගුරුපත්වීමක් ලැබෙනවා.නමුත් ගුරුසේවයේ දිගටම රැඳීසිටියේ බොහොම ටිකදෙනයි ප්‍රතිපල ආවට පසු බොහෝ දෙනා වෙනත් රැකියාවලට යනවා.අද උපාධිධාරීන්ට එහෙම වෙනත් රැකියාවලට යන්න බැහැ ඉංගිසි දැනුම නැති නිසා..(බ)

:       0       0

භද්‍රානි Monday, 27 June 2016 10:35 AM

විභාගයක් තියලා ඒක සමත් වුන උපාධිධාරීන් ඉන්නවා නම් ඒ අයව ගුරු සේවයට බඳවා ගන්න පුළුවන්නේ. කිසිම දෙයක් පිළිවෙලකට නොකරන එක තමයි අපේ රටේ තියන ප්‍රශ්නය? සමහරවිට ලක්ෂගානක් වියදම් කරලා, ලොකුවට උත්සව තියලා, ගුරුවරුන්ව රස්තියාදු කරවලා, පළාත් සභා ඡන්දයක් එහෙම කිට්ටු කරලා, රැකියා ප්‍රධානය කරන්න, ලොකුවට සැලසුම් කරනවා ඇති. (හේ)

:       0       0

දිලුම් Tuesday, 28 June 2016 04:35 AM

කරුණාපාල, ඔබතුමා හරි කියලා මටත් හිතෙනවා. එයාලා අපේ රටේ අහිංසක මිනිස්සු හැමදාම රැවටුවා. ඒ ප්‍රතිපත්තිය නිසා අපේ තරුණ ශ්‍රමය අදටත් විඳවනවා. (නි)

:       0       0

නිමල් Monday, 27 June 2016 11:16 AM

මේ අයගෙන් වැඩිම හරියක් සිංහලයන්, ඔවුන්ගේ ඉල්ලීමත් ඉතාමත් සදාරනයි.හැම දුකක්ම විඳලා ඉගෙනුම අවසන් කරන විට රැකියා නැහැ. (හේ)

:       0       0

උපාලි Monday, 27 June 2016 12:01 PM

භද්‍රානි හරි. ඇති දෙයියනේ, විභාගයක් තියල ඒකෙන් සමත් නම් පත්වීම් දෙන්න බැරි මොකද? විභාගයක් තිබ්බේ ගුරු පුරප්පාඩු තිබුන හින්දනේ. ඉතින් ඉතුරු හරිය කෙරෙන්න උද්ඝෝෂණය කරන්න ඕනද? සමහරවිට බඳවා ගැනීමේ පරිපාටියේ තියෙනවද දන් නෑ 'ඉගැන්වීමට කට හයිය තිබේ දැයි බැලීමට අනිවාර්යයෙන් කලයුතු උද්ඝෝෂණයෙන් පසු පත්වීම් ප්‍රදානය කරනු ඇත' කියලා. (ර)

:       0       0

කරුණාපාල Monday, 27 June 2016 01:20 PM

දේවි ඔබ නිවැරදියි. බණ්ඩාරනායක මහත්තය රටට සිංහල පමණයි කීවාට, එතුමාගේ ගෙදර කතා කළෙත් දරුවන්ට ඉගැන්නුවෙත් ඉංග්‍රීසි මාධයෙන් තමයි. ගම්වල මිනිස්සු ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරා එතුමන්ලාගේ පැලැන්තිය ආක්‍රමණය කළයි කියන බියට තමයි එදා ඔය නීතිය ගෙනාවේ. ජනතාව පුහු දේශප්‍රේමයකින් කුල්මත් කරලා, ඉංග්‍රීසි මාධයෙන් ඉගැන්වූ සමහර පාසල් රජයට පවරා ගෙන සිංහල මාධයෙන් අධ්‍යාපනය සිදු කළා.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 50 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 458 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 987 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 888 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 146 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 898 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site