බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 39 වැනි බස්නාහිර පළාත් අන්තර් ක‍්‍රීඩා සමාජයීය කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය අද සහ හෙට (8-9) ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ඒ, බී, සී සහ ඞී ලෙස කාණ්ඩ හතරකින් පිරිමි කණ්ඩායම් තරග පැවැත්වෙන අතර ඒ, බී සහ සී යන කාණ්ඩ තුනකින් කාන්තා තරග ක‍්‍රියාත්මකවේ. මෙවර තරගාවලියට බස්නාහිර පළාතේ ආයතන සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 46 ක් සහභාගිවේ. 1973 වසරේ සිට අඛණ්ඩව වසරක් පාසා පවත්වනු ලබන මෙම තරගාවලියට ජාතික ශ්‍රේණිගත කිරීම්වල සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ද සහභාගිවෙති. එෆ්. කේ. සී. අයි. ඒෂියා සමාගම තරගාවලියට ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන අතර ඇස්ට්‍රොන් සමාගම සම අනුග‍්‍රහය දක්වයි. ඡුායාරූපය: එෆ්. කේ. සී. අයි. ඒෂියා සමාගමේ ප‍්‍රධාන විධායක ඇන්ඩි‍්‍ර ලී චෞ මහතා විසින් බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ සභාපති චම්ලි හෙට්ටිආරච්චි මහතාට අනුග‍්‍රහකත්වය පිරිනමන ලද අයුරු. තරග ලේකම් අසංක පීරිස්, ඇස්ට්‍රොන් සමාගමේ සන්නාම කළමනාකරු අසිත මීමැඩුම, බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ උප සභාපති සහ තරග කමිටු සභාපති එල්. ආරියනන්ද, එම සංගමයේ ලේකම් ජේ. එස්. ප‍්‍රනාන්දු සහ එහි භාණ්ඩාගාරික එස්. එල්. දිසානායක යන මහත්ම මහත්මීහු ද මෙහි සිටිති.
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බස්නාහිර බැඞ්මින්ටන් තරගාවලිය අද සිට