IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බස්නාහිර මහ ඇමැතිගෙන් අනාවැකියක්

පළාත් පාලන ඡන්දයේ සම්මුඛ පරීක්‍ෂණයට එන ලෙස ශ්‍රීලනිපයෙන් යැවූ ලිපි මාධ්‍ය ඉදිරිපිටදී ගිනි තැබූ කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයින්ගෙන් සමහරු පසුව සම්මුඛ පරීක්‍ෂණ සඳහා එම ලිපිද රැගෙන පැමිණි බව බස්නාහිර මහ අමැති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.

එම ලිපි මාධ්‍ය ඉදිරියේදී ගිනිතබන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් ප‍්‍රබලයෙකු දී කළ බලපෑමක් අනුව ලඟ තබාගත් පිටපත් රැගෙන ඇති බව පෙනෙන්නේ යැයි ද  කොළඹ 7, ශ‍්‍රාවස්ති මන්දිරයේ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හේ කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පිරිසක් ඉදිරියේදී පක්‍ෂ නායකත්වය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ද ඉසුර දේවප‍්‍රිය මහතා කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂයෙන් කිසිවෙක් යන්නේ නැතැයි ඩලස් අලහප්පෙරුම මහතා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ “ඩලස් ඇමතිතුමාත් ඒ එන ගොඬේ ඉන්න පුළුවන්. එතුමා එනවාද කියා මට දැන්ම කියන්න බැහැ. එතුමාත් හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. ඒ ගොඬේ හිටි ගොඩක් අය පස්සේ අපේ පැත්තට ආවා.“ යනුවෙනි.

එසේ එන පිරිස කවුරුන්ද යන්න ගැන ඔවුන් පැමිණි පසු දැනගත හැකි බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා කීවේය.



අදහස් (0)

බස්නාහිර මහ ඇමැතිගෙන් අනාවැකියක්

ජයනාත් Monday, 08 August 2016 03:54 PM

මොකක්ද ඔය පැත්ත. වාසි අතට පැනලා තනතුරු අරගෙන තව කයිවාරුත් ගහනවා. ඔතනින් ඉවරයි. ආයේ සැරයක් එන්න හිතන්න එපා. කවුරුත් ඔය පැත්තට එන එකක් නැහැ. (හේ)

:       0       0

නාමල් Monday, 08 August 2016 04:09 PM

අපේ ලොක්කට දැන් වයස වැඩියි ,(හේ)

:       0       0

යසන්ත Monday, 08 August 2016 04:57 PM

හැමෝම හැමදාම අනාවැකි කිය කියා ඉන්න එකනේ කෙහොමත් කළේ (නි)

:       0       0

වජිර Monday, 08 August 2016 04:57 PM

සම්මුඛ පරීක්ෂණ ගැන පස්සේ කතාකරන්න බැරියෑ. මුලින්ම ඡන්දය තියලා පෙන්නන්නකෝ (නි)

:       0       0

සිරි Monday, 08 August 2016 08:39 PM

'හොරුත් සමග හෙළුවෙන්‘ කියන්නේ මේවට තමයි (නි)

:       0       0

නවරත්න Monday, 08 August 2016 09:16 PM

වතුර ගලන්නේ පහළ මිස ඉහළට නොවෙයි නේද? (නි)

:       0       0

ඩිලාන් Monday, 08 August 2016 02:40 PM

බය වෙලා දැන් බොරු කියනවා තමුන්ගේ මොරාල් එක තියාගන්න (බ)

:       0       0

ජයරත්න Tuesday, 09 August 2016 04:29 AM

ඒකාබද්ද විපක්ශයේ ශ්‍රී.ල.නි.ප. කන්ඩායම කල යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීනත්වය සහ නිල නායකත්වය තම කණ්ඩායමට ඉල්ලා පක්ෂ සාමාජිකත්වයේ මතය විමසීමට නීත්‍යානුකූලව කටයුතු කිරීමයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 41 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 319 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 456 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 357 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1230 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1118 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25596 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site