බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ආණ්ඩු පක්ෂය හා එක්වෙතියි පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
විපක්ෂය එසේ පළාත් සභා බලය වෙනස් කළ හොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවද එසේ නොවුනහොත් විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහත්වරු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද (5) පැවැති මාධ්‍ය හමුවේදී මහ ඇමැති එසේ කීවේය.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බස්නාහිර මහ ඇමැති උදම් අනයි
ඉස්මිල් හුස්සෙන් Friday, 05 December 2014 04:08 PM
ජය වේවා ප්‍රසන්න මහත්තය. ඔයා රට ට වැඩක් කරයි කියල හිතෙනවා. (දී)
රෝහිත Saturday, 06 December 2014 12:28 PM
නව වෙනිදට කොයි පැත්තට යන්න වෙයිද දන්නේ නෑ. වටපිට බලල කට කරන්න. (නදී)
සත්‍යයා Saturday, 06 December 2014 04:44 AM
මේකට තමයි කියන්නේ ලැජ්ජ නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා (දිල්)
ද සිල්වා Friday, 05 December 2014 07:51 PM
මේ පක්ෂ වලට විපක්ෂ මන්ත්‍රීවරු නැතුවම බැරිද? (නි)
තුසිත Friday, 05 December 2014 08:46 PM
දැන් එතකොට එතුමාද මිනිස්සු අස්වෙන්න ඕනෑද නැද්ද කියලා තීරණය කරන්නේ? (නි)
දිනේෂ් Friday, 05 December 2014 08:47 PM
විමල් මහත්තයාගේ මුහුණේ සතුටක සේයාවක්වත් නැහැ වගේනේ. (නි)
ජමීල් Friday, 05 December 2014 08:49 PM
තව දවස් කීපයයිනේ උදම් අනන්න තියෙන්නේ. ඒ නිසා කමක් නැහැ. (නි)
කාසිම් ඔමාර් Friday, 05 December 2014 08:53 PM
ප්‍රසන්න මහත්තයා 9 වෙනිදායින් පස්සේ මොනවගේ දෙයක්ද දන්නෙ නැහැ කරන්න හිතාගෙන ඉන්නේ? (නි)
දසුනි Friday, 05 December 2014 12:51 PM
වැඩිපුරම කට්ටිය ඉල්ලලා අස්වෙන රටවල් වලින් පළමුවෙනි තැන. අස්වෙන කෙනාටම තමා පාඩුව. මහජන මුදල් ඉතුරු වෙයි.(ම)
චන්දිමා Friday, 05 December 2014 01:01 PM
මේ ඔක්කම නව වැනිදා උදේ බලා ගන්න පුළුවන් (දිල්)
දයාල් Friday, 05 December 2014 09:41 PM
අර සර්පයා පෙන්නලා, පොල්ල දීලා, සිල්ගන්න උපාසක මහත්හොරු ගැන යමක් කියන්න බැරිද? (නි)
විල්බට් Friday, 05 December 2014 01:26 PM
ජනවාරි අට වෙනිදට පස්සෙ වෙන්නෙ මොකද කියල හිතුවොත් හොඳයි. ජනතාවට ඕනවෙලා තියෙන්නේ පළාත් සභා පෙරළන්න නෙවෙයි. (ස)
ගල්ගමුව Sunday, 07 December 2014 03:05 PM
දහයක් යනකොට එකෙක් ඇවිත් උඩ පනිනවා. මාර සතුටක්නේ. (නදී)
අජිත් කරුණාරත්න Saturday, 06 December 2014 02:02 AM
අර යෝජනා වලට මොකද වුණේ? ඒ ගැන මුකුත් නොකියන්නේ ඇයි? (නි)
ධනුෂ්ක Saturday, 06 December 2014 02:06 AM
නිදහස් පක්ෂය වෙනුවෙන් කතා කරන්න අද ඉතුරුවෙලා ඉන්නේ ටිකදෙනයි (නි)
පබ්ලිස් Saturday, 06 December 2014 02:45 AM
මේවා දැකපු සනා -උඩ පැන පැන සිනා ... (නි)
දුමින්ද Saturday, 06 December 2014 03:31 AM
බලමුකෝ කියන විදියටම වෙයිද කියලා.(හේ)