IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බස්නාහිර මහ ඇමැති මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා බ්‍රහස්පතින්දා (9) උදේ නවයට බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.

ඉඩම් ගනුදෙනුවකදී සිදුවී යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පසුගිය සතියේ ඔහුගේ බිරිය ද  මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳැවිණි.



අදහස් (0)

බස්නාහිර මහ ඇමැති මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

සත්‍යයා Tuesday, 07 July 2015 10:22 PM

ප්‍රසන්නලා අප්‍රසන්නලා වෙන්නේ ඔය වෙලාවට තමයි.(නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 08 July 2015 01:40 AM

මේ අය මහින්ද මහත්තයා ගන්න දඟලන්නේ ඇයි කියා මොලේ තියෙන අයට දැන් තේරෙනවද ? (නදී)

:       0       0

චතුර Wednesday, 08 July 2015 01:58 AM

පසුගිය රජයේ බලනකොට හොඳ අය ඉඳලම නැහැනේ (නි)

:       0       0

මතුගම මහනාම Tuesday, 07 July 2015 01:45 PM

මෙයත් මහින්ද ගේන්න උනන්දු වෙන කෙනෙක්. වැරදි කර ඇත්නම් දඩුවම් දිය යුතුයි (නදී)

:       0       0

දීපාල් Wednesday, 08 July 2015 02:29 AM

මහින්දම ඕනෑ කියන්නේ මොකද කියලා අපිටත් තේරෙනවා (නි)

:       0       0

හේමන්ත Wednesday, 08 July 2015 03:04 AM

මහින්ද ඕනේ කියන හැම කෙනාටම ඕක තමා මෙයාල කරන්නේ. ඕක ඕන ගොනෙකුට තේරෙනවනේ.(නදී)

:       0       0

සංජීව Wednesday, 08 July 2015 03:09 AM

ආ! අපිට තේරෙනවා ඇයි මේ හදිසියේ මෙයාව කැ‍ඳෙවුවේ කියලා (නි)

:       0       0

කමල් Tuesday, 07 July 2015 02:35 PM

වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා කාට වුවද දඬුවම් දියයුතුයි (නි)

:       0       0

නිමාෂා Wednesday, 08 July 2015 03:37 AM

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ "දැක්ම සහ මෙහෙවර " ඉතාම පැහැදිලියි.(නදී)

:       0       0

ශිල්පා Wednesday, 08 July 2015 03:40 AM

අපි ගම්පහ, අපි පෙන්නන්නම් මෙයා කළ වැඩ (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 04:41 AM

ගම්පහ ඉන්න පොඩි දරුවනුත් දන්නවා මේ "බෝ පැලේ" ගැන. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 04:44 AM

නැවත බලය අල්ලන්න හදන්නේ නිකමට නෙමෙයි.කරපු හොරකම්,ජඩකම් ,තුප්පැහිකම් වසා ගන්නයි කියල මොලේ කළදක් තිබෙන මෝඩයෙකුට වුනත් තේරෙනවා. (බ)

:       0       0

සේන Wednesday, 08 July 2015 04:59 AM

මුල්‍ය අපරාධ කොට්ටාසය විරුද්ධ පක්ෂයට දේශපාලන වේදිකාවේ කියන්න කරුණු හදලා දෙනවා මිසක් කරන දෙයක් නැහැ මොකක් හරි පොඩි දෙයක් අරගෙන පැයක් දෙකක් ප්‍රශ්න කරවා එච්චරයි. (ම)

:       0       0

සුමේද Wednesday, 08 July 2015 05:24 AM

මේ අය දඟලන්නේ හොර වැඩ කරපු හින්දා වෙන්ඩ ඇති. ඒකනේ මහින්දව ගේන්ඩ බලන්නේ (නදී)

:       0       0

සමින්ද Wednesday, 08 July 2015 05:43 AM

ඔය හැමෝටම වැරදිලා. එ්කයි ඇත්ත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 131 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 101 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1578 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 83 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1323 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 258 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31675 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23792 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 438 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site