IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර සබේ විරෝධෙටත් පාපැදි

වැඩි කළ ඉන්ධන මිලට විරෝධය පෑමෙන්, ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ හලාවත ධීවරයාට උපහාර දැක්වීමත්, අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු අද සුදු ඇඳුමින් සැරසී කළු පටි පැළඳ පාපැදි වල නැගී ආහ. බත්තරමුල්ලේ කොස්වත්ත මංසන්දියේ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ඔස්සේ බස්නාහිර පළාත් සභාව තෙක් පැමිණි එම පිරිසට බස්නාහිර පළාත් සභා විපක්ෂ නායක මංජුල ශ්‍රී අරංගල මහතා නායකත්වය දුන්නේය. මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු පැමිණි පාපැදියේ හුළං ඇරීමටද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු උත්සාහ දැරීය.



අදහස් (0)

බස්නාහිර සබේ විරෝධෙටත් පාපැදි

එස්ඩීඑස් Tuesday, 21 February 2012 06:51 PM

නියම විකටයො ටිකක්..

:       0       0

ප්‍රසන්න Tuesday, 21 February 2012 06:51 PM

කාලෙකින් බයිසිකල් පෑදලා කකුල් රිදෙනවා ඇති පව් අනේ

:       0       0

සුමන මානඩුව Tuesday, 21 February 2012 07:14 PM

හැමදාම මෙහෙම ඉන්න පුළුවන්නම් හොඳයි. තීරු බදු නැතිව වාහන බලපත් දෙන්න ඕනෙත් නෑ..

:       0       0

අජිත් මානප්පෙරුම Tuesday, 21 February 2012 07:56 PM

ආණ්ඩුවක් ජනතාවට සහන දෙන්නේ සුනාමි, ගංවතුර, සුලිසුළං, නියග වගේ ස්වභාවික විපත්වලට. එහෙම නැත්නම් ආණ්ඩුව කරන්න ඕනි සහන ගන්න මිනිස්සුන්ගෙ ආර්ථිකය ශක්තිමත් භාවයට පත් කර සහනාධාරවලින් මුදා හැරීමයි. මේ ආණ්ඩුව කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති මිනිසුන් සහනාධාර ගන්නා අය බවට පත් කිරීමයි..

:       0       0

බබා Tuesday, 21 February 2012 09:20 PM

හැමදාම මෙහෙම ගියානම් ඉවරයි..

:       0       0

ලකී Wednesday, 22 February 2012 04:10 AM

මේ අයට රට ගැන හොද කැක්කුමක් ඇවිත්..

:       0       0

කලූ Wednesday, 22 February 2012 04:28 AM

විපක්ෂය කරන්නේ ඔයවාගේ වඩමයි, කරත්ත වලින් යනවා බයිසිකල්වලින් යනවා. මහාජනයා රැවටිමට ඉරානයේ තෙල්මිල ඉහල දමපුනිසා ලෝකෙ ගොඩක් රටවල තෙල්මල ඉහල ගොස් ඇත. මා ඉන්නා රටෙත් තෙල්මිල ඉහල ගියා. ලංකාවෙ වගේ කලබලනැත.

:       0       0

andy baba Wednesday, 22 February 2012 05:02 AM

දේශපාලනඥයන්ට බඩ බහින්න හොද ව්‍යායාමයක්..

:       0       0

බන්ඩාර Wednesday, 22 February 2012 08:21 AM

මෙහෙම හැමදාම ආවොත් තෙල්මිල ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය ‘යුනිසෙෆ්’ අධ්‍යක්‍ෂවරිය හමුවෙයි
2024 නොවැම්බර් මස 28 44 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය


රංචුවෙන් මඟ හැරී හරක් සමග ගමට ආ අලි පැංචා
2024 නොවැම්බර් මස 28 301 0

පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට


බදුලු දුම්රිය පාර දෙමෝදරින් වැහෙයි
2024 නොවැම්බර් මස 28 403 0

පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව


කැති පොලු පොලිසියට පෙන්නූ පහක් මාට්ටු
2024 නොවැම්බර් මස 28 329 1

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට


ආපදා හේතුවෙන් 13ක් මරුට 17කට තුවාල
2024 නොවැම්බර් මස 28 231 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී
2024 නොවැම්බර් මස 28 534 1

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site