IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බස්නාහිර සභාවෙත් අමුතු සෙල්ලමක්

පසුගිය රජය සමයේ සිදුවූ වංචා, දූෂණ හා මිනීමැරුම් පිළිබඳ පරීක්‍ෂණ කරන්නා සේම 1989 හා 1990 සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබඳ සොයා බලන්නට කමිටුවක් පත්කර වැරදිකරුවන්ට දඬුවම්  දෙන්නැයි බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ලලිත් එල්ලාවල මහතා ගෙන ආ යෝජනාවක් අද එම සභාවේ විවාදයට ගනිමින් තිබියදී ගණපූරණය නැතිවිය.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ගෙන ආ මෙම යෝජනාව ගැන විවාදයට අහිර කරමින් ගණ පූරණයක් නැතැයි මතු කළේ ආණ්ඩු පක්‍ෂයේම රෝහණ අබේගුණවර්ධන මහතාය.

පසුගිය සභාවාරයේද ගණපූරණය නොමැතිවීම හේතුවෙන් සභාව අතරමැද කල් තැබුණු අතර එදිනද ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ගෙන ආ යෝජනාව විවාදයට ගනිමින් තිබියදී ගණ පූර්ණය පිළිබ`ද ප‍්‍රශ්නය මතු කළේ ආණ්ඩු පක්‍ෂයේම මන්ත‍්‍රීවරයෙකු විසිනි.



අදහස් (0)

බස්නාහිර සභාවෙත් අමුතු සෙල්ලමක්

ප්‍රියාන් Tuesday, 09 August 2016 10:33 AM

අන්න කරන්න පුලුවන්නම් වැඩේ..කාගේ කාගේත් සෙල්ලම් හෙළිවෙන්න..(හේ)

:       0       0

ප්‍රනාන්දු - පැරිස් Tuesday, 09 August 2016 10:44 AM

ඉතාමත් හොඳ යෝජනාවක් .(ම)

:       0       0

තිලක් Tuesday, 09 August 2016 11:55 PM

හොඳ වැඩක්. කරලම බලමු. (නි)

:       0       0

රාධා Wednesday, 10 August 2016 12:48 AM

1970 මැතිවරණ පශ්චාත් ඡන්ද ප්‍රතිඵලත් හොයමු. (නි)

:       0       0

යසපාල Wednesday, 10 August 2016 12:56 AM

නියමයි. අන්න කරනවා නම් වැඩ. (නි)

:       0       0

කමල් Wednesday, 10 August 2016 12:50 AM

දහම්, පසුගිය අවුරුදු 10 ඒවා තමයි හොයන්න ඕනෑ. ලංකාවේ වැඩිම දුෂණ කාලය. එක ඕනෑම කෙනෙකුට තේරෙනවා (නි)

:       0       0

දර්ශන Tuesday, 09 August 2016 12:33 PM

අවුරුදු 26 කට පෙර සිදුවුණ දේවල් හොයන එක හොඳයි , නමුත් අවුරදු 10ක් ම තුනෙන් දෙකේ බලයකුත් තියාගෙන ඒවා ගැන උනන්දු වුනාද ? දැන් ක‍රන්නේ හරි ක්‍රමයට ඡන්දයේදී පොරොන්දු වුන ලෙස පසුගිය කාලේ සිදුවූ වංචා, දූෂණ හා මිනීමැරුම් පිළිබඳ පරීක්‍ෂණ කිරීමයි (බ)

:       0       0

මුණසිංහ Wednesday, 10 August 2016 02:51 AM

කමල් දන්නේ පහුගිය අවුරුදු 10 විතරයි. දූෂණය ඉහළින්ම ලංකාවට හඳුන්වලා දුන්නේ 1977න් පස්සේ. ඒ කාලේ කිවුවේ පිටරටවල ඇපල් වතු ඇමතිවරු ගත්තා කියලා. මුදල සංඛ්‍යාත්මකව නෙමෙයි ප්‍රතිශත විදියට ගත්තම තේරෙයි. දැන් ආණ්ඩුවේ ඉන්න යූ එන් පී සමහර ඇමතිවරු හිටිය හැටි සහ දැන් ඉන්න හැටි දැක්කම ඒ බව හොදට තේරෙනවා. එයාලා කවදාවත් බැංකුවලින් ණයක් අරගෙන නැහැ. එ්ත් දැන් රට පුරාම මාළිගා. (නි)

:       0       0

දහම් Tuesday, 09 August 2016 03:03 PM

යූ එන් පී කාලේ ඒවා හොයන්න කිව්වහම දර්ශනට අමාරු වගෙයි නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 274 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 417 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 313 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1184 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1077 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5688 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39177 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site