ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ආදි රාජකීය සහ රණබිම රාජකීය කණ්ඩායම් සමත්වූහ.
පළමු අවසන් පූර්ව තරගයේදී මෙරුන්ස් කී‍්‍රඩා සමාජය ලකුණු 10/1 ක් ලෙස පරාජය කරමින් ආදි රාජකීටය පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර එම තරගයේදී දෙපිලට ඉනිම 7 ක් බැගින් කී‍්‍රඩා කිරීමට සිදුවිය.
රණබිම රාජකීය පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා පිල ලකණු 10/6 කින් පරාජය කරමිනි. එම තරගයේදීද කණ්ඩායම් දෙකට ඉනිම 7 බැගින් කී‍්‍රඩා කිරීමට සිදුවිය.
තරගාවලියේ අවසන් මහ තරගය හෙට (16 වැනිදා) පස්වරු 2.30 ට කොළඹ විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙරුන්ස් පිල සහ ශ්‍රී ලංකා යුද හමුදා පිල අතර තෙවැනි ස්ථානය තෝරාගැනීම සඳහා වන තරගයද හෙට පැවැත්වෙන අතර එම තරගය පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.
කී‍්‍රඩා සමාජ 25 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා අනුග‍්‍රහය ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය වෙතිනි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බේස්බෝල් අවසන් තරගයට රාජකීය කණ්ඩායම් දෙකක් එති
දිනේෂ් Sunday, 16 June 2013 02:06 AM
රණබිම රෝයල් ලංකාවේ මුල්ම සමස්ත ලංකා පාසල් බේස් බෝල් තරගාවලියේදීත් ශූරතාවය දිනාගත්තා.මමත් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්.සුභ පැතුම් ඔබ සැමට! (නි)