IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බසයක් ඉබ්බාගමුවේදී කරණමක් ගසයි

කොළඹ - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඉබ්බාගමුවේදී  අද (1) උදැසන පෞද්ගලික බස් රියක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් 20දෙනකු තුවාල ලබා රෝහල ගත කරනු ලැබ ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි. 

1.-bus 2.-bs 3.



අදහස් (0)

බසයක් ඉබ්බාගමුවේදී කරණමක් ගසයි

තිස්ස Thursday, 01 December 2016 07:04 PM

මේ බස් බහුතරයක් යන්නේ උඩින්. ඔය බස්වල යන අයගේ ජීවිත හරිම අවදානම්. දන්න අය මේ බස් වල නගින්නේ නැහැ. (නි)

:       0       0

ඉන්දික Thursday, 01 December 2016 08:45 AM

මේ මිනිස්සු දඩ ගෙවන්නේ කොහොමද කියල නිකමට හිතුවද? ලංකාවේ මේ රියදුරන්ගේ මාසික අදායම කොපමණ වෙනවද කියල නිකමට හිතල බැලුවද? (ර)

:       0       0

වජිර Thursday, 01 December 2016 08:56 AM

මේ රේස් ගිහින් වෙන්න ඇති.(හේ)

:       0       0

දසුන් Thursday, 01 December 2016 08:56 AM

හරියට වෙච්ච දේ මොකක්ද දන්නේ නෑ.(හේ)

:       0       0

මහීස් Thursday, 01 December 2016 09:01 AM

25,000 මදි (හේ)

:       0       0

කමල් Thursday, 01 December 2016 09:01 AM

දඩ කියන එක ප්‍රයිවටි බස් වලට විතරක් කියලා හිතන්න එපා ඔයාලා බයික් එකෙන් යද්දි මෙි වැරැද්දට හසු වුනොත් බයික් එක පොලිසියට දිලා එන්න තමයි වෙන්නේ ඒක හින්දා කවුරැත් එකම ක්‍රියාමාර්ගයකට හවුල් වෙමු (හේ)

:       0       0

ඉසුරු Thursday, 01 December 2016 10:49 AM

ඉතින් 25000 එපා කියල වර්ජනේ (ර)

:       0       0

ඉසුරු Thursday, 01 December 2016 10:48 AM

ඉතින් 25000 එපා කියල වර්ජනේ ...(බ)

:       0       0

ක්වින්ටස් පෙරේරා Thursday, 01 December 2016 10:58 AM

රේස් දිනන්නට පුද්ගලයකුට වූ දේ (බ)

:       0       0

තිලින Thursday, 01 December 2016 11:36 AM

කවුරු මොනවා කිව්වත් ඔය පාරේ මිනිස්සු රස්තියාදු නොකර හැම තැනම කොට කොටා ඉන්නේ නැතුව යන්නේ ඔය ඩීඇස්ජී බස් ටිකයි සම්පත් බස් ටිකයි විතරයි (බ)

:       0       0

ජයන්ත Thursday, 01 December 2016 06:45 AM

මේවා යන විදිහට ඔහොම පෙරළිලා හිටියා ඇති (නි)

:       0       0

නිමාලි Thursday, 01 December 2016 06:47 AM

අර නීතිය ක්‍රියාත්මකද? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 01 December 2016 06:55 AM

අනේ පව්. මේගොල්ලන්ට තව දඩත් ගහන්න හදනවනේ (නි)

:       0       0

තිස්ස Thursday, 01 December 2016 06:55 AM

දඩය 25.000 නොවේ, 35.000 කරන්න ඕනෑ (නි)

:       0       0

තිලංක Thursday, 01 December 2016 07:03 AM

2013 මම ගිය මාර්ග අංක 15 අනුරාධපුර බසයකුත් පෙරලුනා. හේතුව රියැදුරු සින්දු දාන්න ගිහින් රේඩියෝවේ. අවදානම් ගමනක් (නි)

:       0       0

රූපවතී Thursday, 01 December 2016 07:22 AM

මේ වාහන වල යකඩ සේරම දිරලා. බොඩිය කුඩු හැලෙන තරමට. පේන්ට් එක නැත්නම් බසයේ ඇතුළේ ඉන්න මිනිසුන් පිටතට පෙනෙන තරමට දිරලා. මේ වාහන වල ප්‍රමිතිය කෙසේවෙතත් ලංකාවේ වසර 15 - 20 ක් පරණ වාහන සියල්ල ධාවනයෙන් ඉවත් කළොත් මිනිසුන්ට ටිකක් සැනසීමේ ගමනක් ගිහින් ගෙදරට ආහැකියි (නි)

:       0       0

සුනිල් Thursday, 01 December 2016 07:33 AM

දඩ වැඩි කළොත් අපි වර්ජනයේ...හරිද ?? (නි)

:       0       0

වීරහැන්නැදිගේ Thursday, 01 December 2016 07:36 AM

දඩය රුපියල් ලක්ෂයක් කරන්න ඕනෑ. අහිංසක මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න කවුද මෙයාලට ලයිසන් දුන්නේ. සල්ලි නෙමෙයි මිනිසුන්ගේ ජීවිතයි වටින්නේ (නි)

:       0       0

රංජිත් Saturday, 03 December 2016 02:56 AM

මමනම් කියන්නේ දඩය 100000ක් විතර කරානම් ඕක හරියනවා (ර)

:       0       0

පෙරුමාල් Thursday, 01 December 2016 08:13 AM

හොඳ වෙලාවට හෙට ඉඳලා ස්ට්‍රයික් හින්දා කමක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 157 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5653 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1192 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2128 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2068 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site