(අනිල් ගාමිණි විජේරත්න)
අඹන්පොල නගරයේ නවතා තිබූ කන්ට්‍රේනරයක අද අළුයම 02:45 ට පමණ බසයක් වැදී සිදුවූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් 15 දෙනකු තුවා ලබා ඇතැයි අඹන්පොළ පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ සිසු පිරිස අඹන්පොල , ගල්ගමුව හා කුරුණෑගල රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. ඔවුන්ගෙන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
කුරුණෑගල සිට තඹුත්තේගම දෙසට ගමන් කරමින් තිබූ මෙම බස් රථයේ ගමන් කළ පිරිස තඹුත්තේගම තලාව මහවැලි ගම්මානයේ පදිංචි පිරිසකි.
ඔවුන් කූරගල ගොස් ආපසු එමින් සිටිටදී මෙම අනතුරට මුහුණ දී ඇත.
අනතුරට හේතුව රියදුරු ට නින්ද යාම බවට පොලීසිය සැක පළ කරයි.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බසයක් කන්ටේනරයක ගැටී දෙකක් මරුට:20 රෝහලට
ලුම්බිණි Monday, 10 July 2023 12:46 PM
අයියෝ බඹර පැටික්කි.
Bunny Preena Monday, 10 July 2023 02:28 PM
ඔක්කොමලාම හදිස්සි කාරයො. දීර්ග ගමන්වල රිය පැදවීම බොහොම වෙහෙසකර ක්‍රියාවක්. බස් එකෙ ගමන් ගිය එකෙකුටවත් හිතක් පපුවක් තිබුනෙ නෙතිද රියදුරු මහතාට විවෙකයක් ලබා දීල එහෙමත් නැතිනම් පොඩි නින්දක් දාල නැවුම් විදියට බසය පදවන්ට කියන්ට. දුර ගමන් යනකොට බසයක ණඩෙ ගුරා කියලා එකෙක් ඉන්නවා නේද ?
Nimal Monday, 10 July 2023 03:09 PM
ලංකාවේ බස් රියදුරන්, ත්‍රි රෝද රථ රියදුරන් කියන්නේ තනිකරම මගමරුවෝ..