( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි පරීක්ෂා කිරීමට හිස ඇතුලට දැමූ බස් රථ රියදුරෙකු ගේ ගෙල රෝදයට සිරවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වලස්මුල්ල හොරේවෙල , වත්ත හේන්ගොඩ , මැදගොඩවත්ත පදිංචි රන්හොටිගෙදර අනුර නාමල් රන්දෙනිය නමැති (48) හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කියයි.
සංචාරකයින් ප්‍රවාහනය කරන අති සුඛෝපභෝගී බස් රථ ගාල්කර තිබෙන පෞද්ගලික රථ ගාලක බස් රථයක වැකුම් නිමවීමෙන් දකුණු පස රෝදයට බස් රථය පහත් වී තිබෙනු ඒ බව දුටු බස් රථ රියදුරෙකු ආධාරකයකින් බස් රථය උස්සා වැකුම් පුරවා එම ආධාරකය ඉවත්කොට පසුව හිස ඇතුලට දමා නිවැරදිව වැකුම් පිරවී ඇත්දැයි පරීක්ෂා කිරීමට යාමේදී එක්වරම යළි බස් රථය පහත් වී ඇති අතර එම අවස්ථාවේදී මෙම පුද්ගලයාගේ ගෙල සිරවීමෙන් අනතුරක් සිදුව ඇති බව පැවසේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකල ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ අලුත්ගම අතර මස්සල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව
ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව
පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර
දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.
මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට