බණ්ඩාරවෙල සිට පූනාගල දක්වා ගමන්ගත් ලංගම බසයක් මාපිටියේ දී අඩි 200ක ප්‍රපාතයකට පෙරැළී 18 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බසය අඩි 200ක පල්ලමේ
නිමල් Tuesday, 05 November 2013 08:05 AM
මේ දවස්වල මීදුම වැඩි නිසා කල්පනාවෙන් දාවනය කරන්න ඕනා .(නදී)
නිමල් Tuesday, 05 November 2013 08:06 AM
මේ දවස්වල මීදුම වැඩි නිසා කල්පනාවෙන් දාවනය කරන්න ඕනා. .(නදී)