අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බසය ගෙයක් ඇතුලේ
චතුර Monday, 12 December 2016 01:15 PM
කොච්චර කාරුණික රියදුරෙක්ද ? ගේ ඇතුලටම මගියව බස්සන්න නේ උත්සහ කරලා තියෙන්නේ . ගේත් පොඩ්ඩක් පාරට කිට්ටු වැඩියි. කොහොම වුනත් 25000/= දඩය ක්‍රියාත්මක කරනවට මුළු රටම කැමතියි. එක බස් සංගමයක් සහ ත්‍රී රෝද රියදුරන් ඇරෙන්නට . (ර)
ඇසළ Monday, 12 December 2016 03:20 AM
මේවායේ කෙළවරක් නැද්ද? (නි)
ගමගේ Monday, 12 December 2016 04:53 AM
ඔය 25000 දඩයට හිතේ අමාරුවට වෙන්න ඇති. අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙනකන් ඕවා ඔහොම වේවි. දඩ නියම කරලත් ඔහොම යනවානේ? අනිච්චාවත සංඛාරා තමා කියන්න තියෙන්නේ මහජනයාට සහ මගියාට. තව උද්ඝෝෂණ කරලා ආණ්ඩුව පෙරළමු. (නි)
ශාන සෞදි Monday, 12 December 2016 05:36 AM
මේකේ ගේ තියෙන්නේ පාරේ. ඉතින් බස් එක පාරේ යන්න ඇති. ඉස්සරහට ගෙයක් හමුවෙන්න ඇති. මක්කරන්නද බස් එක හරවා ගන්න බැරි වෙන්න ඇති. මොකද ගෙට රෝද තියනවද අයින්කර ගන්න (නි)
කපිල Sunday, 11 December 2016 02:05 PM
පාරේ ගෙයක්, බසයක් ඇතුළේ! (නි)
ඒකනායක මිලානෝ Sunday, 11 December 2016 02:16 PM
25000 ගහලත් මදි (නි)
යාකූබ් Sunday, 11 December 2016 02:17 PM
මගියෙක්ව බස්සවන්න ගිහින් ඇති (නි)
පෙරේරා Monday, 12 December 2016 07:26 AM
ගෙදර තියෙන්නේ සුදු ඉරට එහා...අනේ පවු...මේ බස් මාෆියා පිස්සොන්ට දඩ ගහන්න එපා....අපි දඩය අඩු කරමු...රුපියල් 50 ක් කරමු.(හේ)
කණිෂ්ක Sunday, 11 December 2016 05:33 PM
අනේ මන්දා මෙහෙමත් දේවල්!
අස්මිත් Monday, 12 December 2016 08:41 AM
මහා පාරේ ගෙවල් හදුවට දඩ නියම කරන්න ඕනේ .25000/ මදි මෙය විදිහට ගෙයි මිනිසුන්ට අනතුරක් සිද්ධ වුනා නම් කාට කියන්නද (හේ)