IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


බසයේ පැටලී එජාප වේදිකාව කැඩේ

දෙහිවල විහාර මාවතේ අසල සිකුරාදා රාත්‍රී පැවැති එජාප පළාත් සභා ඡන්ද වේදිකාවක් කඩා වැටෙද්දී එහි සිටි රෝසි සේනානායක, රංජන් රාමනායක හර්ෂ ද සිල්වා ඇඇතුළු පිරිස වේදිකාවෙන් පැන තුබාල නොලබා බේරුණ බව එජාප ආරංචි කියයි. වේදිකාව බැඳ තිබූ කම්බියක් පාරේ ගිය බසයක පැටලීමෙන් වේදිකාව කඩා වැටිණි.



අදහස් (0)

බසයේ පැටලී එජාප වේදිකාව කැඩේ

චමින්ද Saturday, 22 March 2014 05:01 PM

ටෙනිසන් සීයේ ,සීයාගේ වගේ මොලේ මෝරලා නැහැ තවම කට්ටියගේ. (නදී)

:       0       0

නිශාර්ඩ් Wednesday, 26 March 2014 09:50 AM

අනතුරු වළක්වාලිය හැකි සහ අවදානමක් නොවෙන විදියට බුද්ධිමත්ව කටයුතු කිරීම සම්බන්ධව නම් අපේ බොහොම දෙනෙක් ඉන්නේ බොහොම පහල මට්ටමක. රැස්වීමක් හෝ ප්‍රදර්ශනයක් පැවැත්වුවත් මොනවා හරි අනතුරක්. එදිනෙදා ජීවිතයේ අනතුරු වලක්වා ගන්න හැටි ගැන මිනිසුන්ව දැනුවත් කළොත් හොඳයි වගේ මට හිතෙන්නේ. (ස)

:       0       0

හංසිකා Sunday, 23 March 2014 08:38 AM

කවුද මේ සංගීත භාන්ඩ වලට අඩන්නේ.(නදී)

:       0       0

ඩයස් Sunday, 23 March 2014 09:26 AM

රනිල් මහ්තයෝ, දැන්වත් තරුණයින්ට තැනක් දෙන්ඩ. ඔබ තුමා හිටියට කමක් නැහැ ඔය නායක මණ්ඩලය විසුරුවා හැර සජිත් මහත්තයට මී ළඟ නායකත්වය දෙන්ඩ. මේදා මැතිවරණයෙන් දිනන්නේ ජේ.වී.පි සහ එස්.එප් ගේ පක්ෂයයි. (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 23 March 2014 01:50 PM

අත් දෙකේ මස් ගොබ හදා ගත්තාට හර්කියුලිස් වෙනවානම් අපේ ගමේ හර්කියුලිස්ලා ඕනේ තරම් ඉන්නවානේ? මස් ගොබයි හැකර කටයි තිබුනාට මදි,මොළෙත් නියම තැන පිහිටන්න ඕනේ.(නධී)

:       0       0

සමන් Saturday, 22 March 2014 08:31 PM

හැමදාම මොකක් හරි අකරතැබ්බක් කරගන්න එකේ නරකද කේන්දරේ බලව ගත්තනම්.(නදී)

:       0       0

සමන් Saturday, 22 March 2014 08:49 PM

මදුරංගලා වගේ මෝඩ රැලක් ඉන්නකම් මේ රටට දෙවියන්ගේම පිහිට තමයි.(නදී)

:       0       0

ලංකාතිලක Saturday, 22 March 2014 09:31 PM

මේක පෙරහුරුවක්.(නදී)

:       0       0

රජින්ද Sunday, 23 March 2014 03:55 PM

කඩාගෙන වැටෙන වේදිකාවෙන් බිමට පැනල දුවන වීඩියෝ එකක් එහෙම නැද්ද? (නදී)

:       0       0

සිරි Saturday, 22 March 2014 10:14 PM

කොහොමටත් ඒ කට්ටිය රැස්වීම් තියන්නේ මහා මාර්ග අවහිර වෙන විදියටයි . එතකොට පාරවල් බ්ලොක් වෙලා සෙනග ගොඩක් ඉන්නවා වගේ පෙනෙනවා . එහෙම කරනකොට ඉඳ හිටලා ඔය වගේ වැරදීම් වෙනවා .(අ)

:       0       0

රණවීර Saturday, 22 March 2014 10:25 PM

මේ පක්ෂය රටට විශාල සේවයක් කරපු පක්ෂයක්, පක්ෂයේ විශාල ගණනක් කොටියි, ජවිපෙයි විනාශ කරා. ඒ දෙගොල්ලොම ඒ කාලේ රටට වැඩක් කරන්න දුන්නෙත් නැහැ. නමුත් බොහෝ දෙනකු දන්නවා මේ ගැන. ඒකයි මිනිස්සු නැතත් ඡන්දය වැටෙන්නේ.(අ)

:       0       0

නඩරාජ් Saturday, 22 March 2014 10:51 PM

කැඩුනේ නැහැ හරියට ,ඉස්සරහට තමයි තව කැඩෙන්නේ . දෙවින්ගේම පිහිටයි.(අ)

:       0       0

මදුරංග Saturday, 22 March 2014 12:31 PM

හොද වැඩ බොරු කියා කියා තැන තැන ගොන් වැඩ කරනවට (අ)

:       0       0

රනේෂ් Sunday, 23 March 2014 12:39 AM

පිටිගල කියනදේ හරියටම හරි ...(දී)

:       0       0

අසාද් Saturday, 22 March 2014 12:58 PM

මදුරංග ඔබ හරි (ස)

:       0       0

ඩයස් Saturday, 22 March 2014 01:02 PM

බලමු මිනිස්සු තවමත් මෝඩද කියල. (අ)

:       0       0

පාරු Saturday, 22 March 2014 01:04 PM

පච කියන්නේ කවුද කියල මුළු රටම දන්නවා.(නදී)

:       0       0

මගලී පොන්සේකා Saturday, 22 March 2014 01:40 PM

දැන් එතකොට ඇත්ත කියන්නේ කව්ද? (නදී)

:       0       0

රෝහණ Saturday, 22 March 2014 01:45 PM

මොකද මදුරංග? ආණ්ඩුවට විතරද රැස්වීම් තියන්න පුළුවන්? නිකන් කඩේ යන්න එපා හලෝ.(නදී)

:       0       0

ඉන්දික Saturday, 22 March 2014 01:48 PM

රන්ජන්ට ඕක අල්ලාගෙන ඉන්න තිබුනනේ රැස්වීම ඉවර වෙනකන් අර හර්කියුලිස් යෝදයා වගේ.(නදී)

:       0       0

රොහාන් Saturday, 22 March 2014 01:57 PM

මදුරන්ග මොලේ හොද ගන්න (අ)

:       0       0

නිලන්ත Sunday, 23 March 2014 02:28 AM

පාරේ වේදිකා හැදුවහම ඔහොම වෙනවා (දී)

:       0       0

පිටිගල Saturday, 22 March 2014 02:36 PM

රන්ජන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්න හර්කියුලීස් . කතාකරන්න වෙන කව්ද ඉන්නේ. අනුර කුමාර දිසානායකයි රන්ජනුයි ඇරුනම අනික් සේරම කත කරනවා නෙවෙයි ආවඩනවා. අඬනවා. කහිනවා. (අ)

:       0       0

සෙරසිංහ චරිත් Sunday, 23 March 2014 03:51 AM

ලංකාවේ පැරණි පක්ෂ සියල්ලම ලංකාවට සේවයක් කල ඒවාය. නමුත් කාලයත් සමග එම පක්ෂ සියල්ලම අද රටට සේවයට වඩා ; තමන්ගේ පෞද්ගලික උවමනා එපා කම වෙනුවෙන් සටන් කරන කාලයක් වෙලා . පක්ෂග්‍රහිව බලන්නේ නැතුව ස්වාධීනව බැලිය යුතුය. පක්ෂග්‍රාහී උනාම කරන වැරදී හොඳ වාගේ පෙනෙයි. විරුද්දවාදීන් කරන හොඳ වැරදී විදියට පෙනේ . මධ්‍යස්ථව සිතීමත් බැලිමත් අද කාලයේ බොහෝ වටිනවා.(නදී)

:       0       0

නවීන් Saturday, 22 March 2014 02:49 PM

රෝහණ ඔයා හරි ,ආණ්ඩුවට විතරද රැස්වීම් තියන්න පුළුවන්? ,මදුරංගට තාම තේරිලා නැ,අධිවේගී මාර්ග කන්න බැ කියල

:       0       0

චන්ද්‍රා Saturday, 22 March 2014 02:53 PM

අපලය තවම ගෙවිලා ඉවර නැහැ වගේ ,(අ)

:       0       0

සමන්ති Sunday, 23 March 2014 05:22 AM

වේදිකාව කැඩුන එකට ප්‍රස්නයක් කරගන්න එපා. ඒක දැන් අතීතයට ගිය කරුණක්. ඕකට අපි වාචික කොමිසන් දාගෙන මොලේ කචල් කරගන්නේ ඇයි.(නදී)

:       0       0

මාලි Sunday, 23 March 2014 05:26 AM

ආණ්ඩුව පෙරලන්න කලින් වේදිකාව පෙරලිලා පෙරහුරුවක්ද ? (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 22 March 2014 03:20 PM

අදහස් දාල තිබෙන හැමෝගෙම අදහස් එකයි . කණ්ණාඩියේ පාට විතරයි වෙනස් (අ)

:       0       0

බමුණු Sunday, 23 March 2014 06:30 AM

"දැන් එතකොට ඇත්ත කියන්නේ කව්ද? " බොරු නොකියන අය (දී)

:       0       0

මංජුල අබුඩාබි සිට Saturday, 22 March 2014 03:51 PM

ඔතන ප්‍රශ්නේ තියෙන්නේ රැස්වීම තියපු තැන. බලය තියෙන කොට හැමෝම ලොකු පිට්ටනිවල රැස්වීම තියනවා බස් වලින් හරි සෙනග පොම්ප කරලා. නැතිවෙනකොට අහුමුළුවල පාරවල් ගානේ තමයි රැස්වීම තියන්න වෙන්නේ, ඔය හැමෝම එකයි. සමහර රැස්වීම වලට හිටපු සෙනගයි ඡන්ද කොට්ඨාසයේ ඉන්න චන්දදායකයන් ප්‍රමාණයයි බැලුවහම ලොකු වෙනසක් තියෙනවා කියල මට හිතෙන්නේ. (අ)

:       0       0

බිෂාන් Sunday, 23 March 2014 06:42 AM

පක්ෂයේ ඉන්න ජෙෂ්ඨයෝ ඉන්න රැස්වීමක වේදිකාව මීට වඩා ශක්තිමත්ව හදන්න තිබ්බා, (දී)

:       0       0

බණ්ඩාර Sunday, 23 March 2014 06:45 AM

2013 දෙසැම්බර් 31 රෑ අර ප්‍රසිද්ද හෝටලේ සිද්දිය මතක් උනා (දී)

:       0       0

අශින් Sunday, 23 March 2014 07:03 AM

ජන්දය ලන් වෙනකොට හැමොම පාරෙ ජන්දය ගත්තට පස්සෙ කවුරුවත් නෑ බලාගන යනකොට රටෙ මහජනය හැමදාම කාට හරි කඩේ ගිහිල්ලා (දී)

:       0       0

චන්දි Sunday, 23 March 2014 07:16 AM

අයියෝ සංගීත භාණ්ඩ ටික.(නදී)

:       0       0

දම්මික Saturday, 22 March 2014 04:52 PM

ටෙනිසන් කියපු කතාවට ලොකු තේරුමක් තියනවා.මම දෑකපු හොදම අදහස. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොල්ලයට අනුබල දුන් ජන අරගල අපෙක්ෂිකාව රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 11 1078 0

බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අ


බාල ඖෂධ ජාවාරමට රනිල් ප්‍රමුඛ කැබිනට්ටුවෙන් ප්‍රශ්න කරන්න යයි
2024 නොවැම්බර් මස 11 1041 0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාව


වෛද්‍යවරයාට සුද්දයක් දුන් ජන අරගල අපෙක්ෂිකාව ඇතුළු හයක් මාට්ටු
2024 නොවැම්බර් මස 11 925 0

දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදි


’’සනත්ගේ ගේ බාර දෙන්න අදත් කවුරුත් නෑ’’
2024 නොවැම්බර් මස 11 1397 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.


තලෛ මන්නාරම - කොළඹ කෝච්චි ගමන හෙට සිට අරඹයි
2024 නොවැම්බර් මස 11 367 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කි


පිල්ලයාන් හෙට CIDයට
2024 නොවැම්බර් මස 11 957 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 147 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 499 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1549 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site