IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බසය පල්ලමේ 20ක් රෝහලට

මාරිආරාවේ සිට මොනරාල දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක් දඹගල්ලේ දී පල්ලමකට පෙරළීමෙන් 20 දෙනකු තුවාල ලබා දඹගල්ල රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.

පොලීසිය පවසන්නේ අධික වැසි හේතුවෙන් මාර්ගය ලිස්සා යාමෙන් අනතුර සිදුව ඇති බවයි.

 



අදහස් (0)

බසය පල්ලමේ 20ක් රෝහලට

දයානන්ද කුවෛට් Sunday, 01 December 2013 08:43 PM

දැන්නම් බස්වල යන එකත් අතහැරලා පයින්ම ගියොත් තමා හොද මිය ගිය අයට නිවන්සුව පතමි (නදී)

:       0       0

තබුක් සිල්වා Sunday, 01 December 2013 08:50 PM

කොලඹට කිරි ගමට කැකිරි පේනව නේද ? (නදී)

:       0       0

චන්දි Sunday, 01 December 2013 12:04 PM

අයියෝ , හැමදාමත් අහන්න දකින්න වෙලා තියෙන්නේ මේ වගේ දේවල්නේ, අනතුරින් කිසිම ජිවිත හානියක් නොවීම ගැන සතුටුයි, තුවාල ලැබූ සැමටම ඉක්මන් සුවය පතමි (නදී)

:       0       0

සුභා Sunday, 01 December 2013 12:30 PM

සමාජ සමිමතය ලිංගික බලපෑමිද? දන්නෙ නැති නිසා අහන්නෙ(නදී)

:       0       0

ඉන්දු ලංඩන් Sunday, 01 December 2013 10:34 PM

බස් එක වැටිලා තියෙන හැටි දැක්කාම බය හිතෙනවා. අනේ කිසි කෙනෙකුට අනතුරක් නොවේවා..(නදී)

:       0       0

ශාන්ති Sunday, 01 December 2013 10:48 PM

බස් එක පෙරළිලා තියෙන හැටි දැක්කම ඇග හිරි වැටෙනවා. ජිවිත හානි නොවීම ගැන දෙවියන්ට ස්තුති වේවා! (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 01 December 2013 01:24 PM

මේ පොඩි පාරේ මොන ලිස්සා යාමක්ද? පෙනෙන හැටියට මෙයට හේතුව වේගය මිස වෙන දෙයක් නෙවේ.(නදී)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Sunday, 01 December 2013 02:01 PM

බස් වලට අපලය කේන්දරය බලන්න වෙනවා (නදී)

:       0       0

සන්චිත Sunday, 01 December 2013 02:05 PM

රුපියල් ශත අතරේ වෙන්දේසි වෙන අපේ ජීවිත. මේ බස් එක අදි වේගයෙන් දාවනය කරලා ඇති.(නදී)

:       0       0

කාකි Sunday, 01 December 2013 02:07 PM

පල්ලන් වලට බස් පෙරලෙන්නේ කොයි රටේද, ලංකාවේ අපේ ලංකාවේ.(නදී)

:       0       0

සංඛ Sunday, 01 December 2013 02:11 PM

පුදුමයි..රියදුරාගේ වරදක් කියලා කිව්වේ නැති එක(නදී)

:       0       0

ගාමිණි අප්‍රිකාව Sunday, 01 December 2013 02:30 PM

අනතුරක් කියන්නේ හිතල කරන දෙයක් නොවුනට විශේෂයෙන් විශාල ජිවිත ගණනක් එක්ක බස් වගේ ඒවා පදවනකොට ජිවිත රැසක් තමන්ගේ දෑතේ කියල රියදුරෝ හිතනවානම් මේ වගේ දේවල් වෙන්න නැහැ. සියල්ලන්ටම ඉක්මන් සුවය. (නදී)

:       0       0

නදීරා Sunday, 01 December 2013 02:52 PM

පරිස්සම් වුනොත් හොදයි නේද? (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 01 December 2013 02:53 PM

මේ මාරි ආරාව සහ මොනරාළ තියෙන්නේ කොයි දිස්ත්‍රික්කයේද ? (නදී)

:       0       0

අමිල වීරසිංහ Sunday, 01 December 2013 03:12 PM

නොසැල කිල්ල.(නදී)

:       0       0

ඇන්ටන් Monday, 02 December 2013 01:06 AM

ඇත්තටම මේ මාරිඅරාව,මොනරාළ කියන ගම් තිබෙන්නේ ලංකාවේ කුමන පළාතකද ?මම අහලම නැති නිසා දැනගන්න කැමැතියි . (නදී)

:       0       0

රේණුකා Tuesday, 03 December 2013 03:19 PM

මාර්ගය ලිස්සා ගිහින් නෙමෙයි බසය ලිස්සා ගිහින්. (නදී)

:       0       0

චානක මධුසංඛ Sunday, 01 December 2013 03:37 PM

මාර්ගය ලිස්සා ගිහින් නෙමෙයි බසය ලිස්සා ගිහින් (නදී)

:       0       0

ශිරෝෂ් Sunday, 01 December 2013 03:51 PM

මෙන්න මේ වගේ.(නදී)

:       0       0

ඉසුරු - මොණරාගල Monday, 02 December 2013 12:59 PM

මොණරාගල යාලුවනේ දඹගල්ල-මාර්ගයේ තියෙන අධික වේගය තමා ඔක්කොටම හේතුව. ඔය සිද්ධිය උන වෙලාවෙ අපි යාළුවො සෙට් එක තමා කට්ටිය එලියට ගත්තෙ...මමත් හැමෝටම ඉත්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

දයා අලහාකෝන් Sunday, 01 December 2013 06:25 PM

ඔයින් ගියා ඇති.(නදී)

:       0       0

අසාද් Monday, 02 December 2013 07:23 AM

පොලිස්කාරයෝ කිව්වොත් ඔහොම කතාවක් තමයි.(නදී)

:       0       0

මදුශාන්-පල්ලේබෝවල Monday, 02 December 2013 02:57 PM

අධික වේගය නම් හොද නැහැ ‍රෝහලේ ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.(නදී)

:       0       0

දර්ශා Monday, 02 December 2013 08:04 AM

පාරේ නිසි ආරක්ෂක වැටක් වත් නැහැනේද? ඕව කරන්න අපට සල්ලී කොයින්ද?(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 01 December 2013 07:21 PM

පාරේ අයින සලකුනු කරලා නැහැ නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 833 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 744 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 155 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1015 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 202 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1207 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site