(මාතලේ මහේෂ් කිර්තිරත්න)
මාතලේ සිට සැලගම දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාතලේ ගොලැන්හෙන්වත්ත ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන වෙළකට පෙරළිමෙන් පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
තුවාල ලැබු පිරිස මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් සිද්ධීයෙන් තුවාල ලැබු අයගේ තත්වය බරපතල නොවන බවද පොලිසිය කියයි.
පලාපත්වල දෙසට ගමන් කළ වාහානයකට ඉඩදිමට යාමෙන් මෙම අනතුරු සිදුව ඇති බව මුලික පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
තුවාල ලැබු අය අතර වයස අවුරුදු තුනක පමණ දරුවකුද සිටින බවද පොලිසිය කියයි.
බස් රථයට අලාභානි සිදුව ඇති අතර මහවෙල පොලිසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බසය වෙළට - 13ක් රෝහලට
ganegoda Thursday, 28 October 2021 03:23 PM
රියදුරා බේබද්දෙක්වත්ද?
Kottegoda Thursday, 28 October 2021 04:44 PM
ආණ්ඩු 02ක්ද? තාම ඔය පාරේ කිලෝමීටර 2 කාපට් කරලා හදලා දෙන්න බැරි වුණා..