IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බැසිල්ගේ අයිතිවාසිකම් පෙත්සම ජූනි මුලට කල් යයි

නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම පිලිබඳ වැඩිදුර විභාගය ලබන ජූනි 04 සහ 05 දිනට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) තීන්දු කළේය.

දිවි නැගුම මුදල් වංචා කළැයි සැකපිට ඔහු ඇතුළු සිව් දෙනෙක් රිමාන්ඩ් බාරයේ සිටිති.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,ප්‍රියසාත් ඩෙප් සහ රෝහිණී මාරසිංහ  යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති ,අමාත්‍ය මණ්ඩලය ,මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති , මැගසින් බන්ධනාගාර අධිකාරි ,නිතිපති ඇතුළු 45 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

බැසිල්ගේ අයිතිවාසිකම් පෙත්සම ජූනි මුලට කල් යයි

ලේක්කෝ ගලබඩ Wednesday, 27 May 2015 06:10 PM

මේ පෙත්සම් වර්ගය ගැන මරුසිරා දැනගෙන හිටිය නම් අද ඔහු තවමත් ජීවත් වෙනවා. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 27 May 2015 10:27 PM

ලංකාවේ මෙතෙක් පවතී නීතියට අනුව හිරේ විලංගුවේ වැටෙන්න කලින් හිර කුඩුවේදී පොලිස් මහතුන්ගේ සංග්‍රහ වලින් ඇඟ පත සම්භාහනය කර ගෙන වසර ගණනාවකට සිර බත් කන්න නම් පොහෝ -සතෙකුගේ වත්තකින් කෙහෙල් කැනක් කපා ගත්තා නම් හොඳටම ඇති. එහෙත් ඒ පොහෝ- සතාම හිඟන්නාගේ බෙලෙක්කේ තියෙන සතෙටත් විද්දා නම් ඇමති කමක් ලැබීමට තරම් වාසනාවන්තයි. නිදහස කියන අති පාරිශුද්ධ වචනය පවා කෙලෙසුනේ මෙන්න මෙතනදීයි.(නදී)

:       0       0

බී.ඩබ්.එස්.මෙන්ඩිස් Thursday, 28 May 2015 04:06 AM

එක් අරමුණකට පරිහරණය කිරිමට වෙන්කර තිබූ අරමුුදලක් එය නැවත සම්පූර්‍ණකරණ තෙක් වෙනත් කාර්යයක් සදහා කෙටිකාලීනව යෙදවීම බරපතල මූල්‍ය වංචාවක් නොවන නිසා, බැසිල් රාජපක්ෂ මහත්මයාව හැකි ඉක්මනින් ඇප මත නිදහස් කිරිමට සලකා බලන මෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (බ)

:       0       0

සමන් Thursday, 28 May 2015 04:49 AM

අනේ මේ චෝදනා හැබැවටම ඇත්තද? වෙලාවකට හිතෙනවා එක කට්ටියකට විතරද මෙහෙම කියල රවී ගේ විදෙස් මුදල් වංචාවෙන් නිදහස්, මහා බැංකු අධිපති එයත් ගොඩ. බැසිල්ලා, ජොනි තාම ඇතුලේ, චෝදනා ඔප්පු කරලා නැ. මොනවද පොලිසිය කරන්නේ. (බ)

:       0       0

සත්‍යයා Wednesday, 27 May 2015 12:39 PM

මෙයාලා සල්ලි ගහනකොට ශ්‍රී ලංකාවේ නීතියක් තිබුනාද කියාවත් නොදැනනයි ක්‍රියාකළේ. කිසිම ලැජ්ජාවක් බයක් නැතුව වැරදි කළාට හැමදාම නත්තල් නැහැනේ ආයුබෝවන්! (නි)

:       0       0

අජිත් Thursday, 28 May 2015 05:32 AM

බණ නම් නිබොරුය මුණිවරයන්ගේ. කරන කළට පව් මහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිණිසේ. (ම)

:       0       0

සඳුන් Friday, 29 May 2015 06:58 AM

සත්‍යාගේ කතාවනම් නියමයි. ඒක තමයි ලංකාවේ තත්වය.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 27 May 2015 02:36 PM

පොකට් කාරයෝ, කසිප්පු මුදලාලිලා, කෙහෙල් කැන් හොරු ඔය වගේ මානව අයිතිවාසිකම් පෙත්සමක් දාලම වැඩේට බැස්ස නම් හිරේ යන්නේ නැති වෙයි නේද ආයිබෝන්?(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 May 2015 04:51 PM

තමන්ට ඕනේ විදියට මුදවා හරින්න කියන මේ පෙත්සමට ඉඩ දුන්නොත් අනෙකුත් සිරකරුවන්ටත් තම අයිතිවාසිකම තිබිය යුතුයි ..එතකොට ඔක්කොම සිරකරුවන් එළියේ ..හරි ෂෝක්....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 10 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 157 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 541 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2886 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1499 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site