IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බැසිල්ගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

දොම්පේ මාපිටිගම අක්කර 16ක ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචාවක් සිදුවී යැයි සැකපිට ඇප පිට සිටින ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අද ගිලන් රියෙන් අධිකරණයට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා ගිලන් රිය අසලට පැමිණ ඔහු නිරීක්ෂණය කළේය.

පැමිණිල්ල සම්බන්ධ විමර්ශන තවමත් අවසන් නැතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය දැන්වීය.

සෑම මසකම මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයේ පෙනී සිටින ලෙස පැණැවූ ඇප කොන්දේසිය ලිහිල් කළ මහේස්ත්‍රාත්වරයා මාස දෙකකට වරක් එම කොට්ඨාසයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

වැඩිදුර විභාගය ජනවාරි 10ට කල් තැබිණි.



අදහස් (0)

බැසිල්ගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

කැටවල Tuesday, 09 August 2016 10:41 AM

තවමත් මේ ආණ්ඩුවට කඩේ යන අය ලංකාවේ ඉන්නවා ...(බ)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 09 August 2016 01:00 PM

ඔහොම ලිහිල් කරලා, ලිහිල් කරලා අන්තිමට ඔන්න නිදහස් කියලා දුවන්න කියාවි. (බ)

:       0       0

පෙරේරා Tuesday, 09 August 2016 07:53 AM

වංචා දූෂණ කළා මදිවට දේශපාලකයින් රටේ නීතියත් විහිළුවක් ලෙස සළකන්න පටන්අරන්. (නි)

:       0       0

තිස්ස Tuesday, 09 August 2016 07:55 AM

මේවා ඇහෙනකොට අපිට පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ අපි ගැනම (නි)

:       0       0

මාලක Tuesday, 09 August 2016 08:08 AM

මේ අය තවත් නඩත්තු කරන්නේ මහජන මුදලින්. කරුණාකර මේ ප්‍රවාහන ගාස්තු ඒ අයගෙන් ලබාගත හැකි ලෙස නීති වෙනස් කරන්න (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 August 2016 08:32 AM

අපිට සහ අපේ දරුවන්ට ජිවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කාට අයිති වුණ රටකද කියල හිතෙන කොට පුදුම දුකක් ඇති වෙන්නේ.(ම)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 09 August 2016 08:39 AM

දරුණු ගනයේ දුෂණ වංචා විමර්ශනයට විශේෂ වූ විදෙස් විනිසුරුවන්ගෙන් සැදුම් ලත් අධිකරණයක අවශ්‍යතාවයක් දැන් තියෙන්නේ. (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 August 2016 08:36 AM

තවමත් රටේ බත් කන හරක් තේරුම් නොගත්තට රටේම ඉඩම් ටික,මර්මස්ථාන ටික,අධිසුකොපබෝගී නිවාස ටික රාජපක්ෂලාගේ තමයි. (ම)

:       0       0

ඇල්පිටිය Tuesday, 09 August 2016 08:40 AM

මේවා දකිනකොට අපි අපිටම බූවල්ලෙන් ගහගන්න හිතෙනවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 09 August 2016 08:42 AM

රිමාන්ඩ් කිරීමත්, ඉන්පසුව අසනීපවීමත්, ගෙවන වාට්ටුවේ රිමාන්ඩ් සුවය විඳීමත්, ඇප ලැබුනු සැනින් අසනීප සුවවීමත් යන නාටකය නරඹා තිත්ත වී සිටින ජනතාව මේ විගඩම සම්බන්ධයෙන් කළකිරෙන්නේ බැසිල්ලා කෙරෙහි නොව යහපාලන ආණ්ඩුව කෙරෙහි බව රට කරවන නායකයන් දැනගත යුතුය (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 09 August 2016 08:51 AM

රාජපක්ෂලා දේශප්‍රේමී කියල විරාජමාන වුනේ ඉස්සර අසරණ මිනිසුන්ට දැන් වගේ තොරතුරු දැන ගැනීමට තිබුන අවස්ථාව අඩු නිසයි.ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ වගේ (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 09 August 2016 08:53 AM

හොදට හොයල බැලුවොත් තේරේවි,ලංකාවේ විතරක් නෙමෙයි ඇමරිකාව,ශිෂෙල් ඇතුළුව මුළු ලෝකෙම රාජපක්ෂලාගේ......(බ)

:       0       0

පද්මිණී Tuesday, 09 August 2016 09:03 AM

නිම්මි, ජනහිත, ධම්ම, ඔබලාට සතුටුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 28 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 314 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 448 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 354 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1222 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1111 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25596 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site