IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘‘බැසිල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නැතිලු‘‘

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර පෙරේදා සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන්ද සිය පක්ෂයේ ස්ථාවරයද ජනාධිපතිවරයාට එහිදී දැනුම්දුන් බව එම පෙරමුණ පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට හතක් මේ වනවිට පවත්වා ඇත



අදහස් (11)

‘‘බැසිල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නැතිලු‘‘

Kaputu kaak kaak Friday, 17 May 2024 05:18 PM

මයිනා මහත්තයා රටේ විනාශය ඇතිකළ ආකාරයෙන්ම රනිල් ලවාත් තවත් විනාශයක් කරන්න කපුටා සූදානම් වෙනවා කියලා නේද හිතන්නේ? ගම්මන්පිල කියන්නා සේ ජනාධිපතිවරණය අවසන් වෙලා බැනුම් අහමින් ඉන්නවාද? නැත්නම් 2048 නිදහසේ සියවසේදී සංවර්ධිත රටක් දැකලා හෝ සංවර්ධනය වෙමින් තියෙනවා දැකලා සතුටු වෙනවාද කියලා තීරණය ගැනීම කරන්න (ගතයුතු තීරණ දෙකයි තියෙන්නේ රාජපක්ෂ පරම්පරාවේ සංවර්ධනයද? නැත්නම් රටේ සංවර්ධනයද? කළයුත්තේ කුමක්ද තීරණය කරන්න...)

:       1       59

ජයනාත් Friday, 17 May 2024 05:33 PM

134 ට දැන් සැපයි ද...? තමුන්නැහැලා නේද හොඳයි කියලා පත්කර ගත්තේ.. දැන් පොහොට්ටුව සම්පූර්ණයෙන්ම රනිල් අතේ...!

:       5       56

Prabha Friday, 17 May 2024 05:53 PM

ඔය දඟලන්නේ පාර්ලිමේන්තුවේ ආසන කීපයක් අරන් රනිල් එක්ක කේවල් කරන්න.

:       2       48

ranjith Friday, 17 May 2024 06:00 PM

69 ලක්ෂයේ ජනවරම පාවාදීමේ සහ 69 ලක්ෂයේ ජනතා අපේක්ෂා පාවාදීමේ ප්‍රතිඵල නේද මේ..?

:       0       11

ගමේ එකාලා Friday, 17 May 2024 06:38 PM

රටම හොරාකාලා කාබාසිනියා කරපු දූෂිතයෙක් කියන විදියට වැඩ කරන්ඩ රනිල් රූකඩයක් නෙවෙයි නේ? අධිකරණයෙන් පවා වැරැදි කරුවන් වෙච්චි, ජනතාව පන්නපු දූෂිත පවුල් පාලනේ අයව රකින එකම මදිද?

:       1       43

ChandaniSaturday, 18 May 2024 01:01 AM

රනිල් කියන්නේ රාජපක්ෂ හොරුන්ගේ රූකඩයක් තමයි. රනිල්ව පත්කරගත්තේ නාකි මයිනාගේ හොරු රැල... එහෙම නැතුව රටේ ජනතාව නොවෙයි. මොවුන් දෙගොල්ලම හොරු, මිනී මරුවෝ...

:       30       8

අරවින්ද මොනරවිල Friday, 17 May 2024 06:54 PM

ඔයා පිස්සු කියවන්න එපා මල්ලී.. ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපති ලෙස ආතල් ගන්න මට ඉතුරුවෙලා තියෙන්නේ තව මාස පහයි. ඒ ආතල් එකට කෙලින්නද ඔයා හදන්නේ?

:       23       1

Vithana Saturday, 18 May 2024 07:34 AM

අවුරුදු දෙකක් යන්න කලින් ගුටිකාලා දුවපු හැටි අමතකයි කපුටාටයි, මයිනාටයි. නැව්වල, මහ මුහුදේ, හමුදා කඳවුරු ඇතුලේ හැංගිලා හිටපු හැටි අමතකයි මයිනාටයි, කපුටාටයි. මේ සැරේත් කඩාකප්පල් කළොත් හිරේ ගිහින් තමයි නවතින්නේ.. කපුටා නම් සුපුරුදු ලෙස ඇමරිකාවට පැනලා යයි.

:       0       22

මහසෙන් Saturday, 18 May 2024 08:12 AM

ඔබලා මෙච්චර කල් අපේ ඡන්දේ අරන් අපිටම කෙලියානේ.. කැස්බෑව, මහරගම වගේ ආසන කවදාවත් ශ්‍රි ලංකා නි.ප හෝ පොහොට්ටුව පැරැදිලා නෑනේ... මේ පාර තියපන්කෝ ඕනෑ ඡන්දයක් මොකද වෙන්නේ බලන්න...

:       20       10

ඇම්. ධර්මසිරි Saturday, 18 May 2024 03:10 PM

උත්තර දෙන්නේ මොන එහෙකටද? ඔච්චර බේරිලා ඉන්න දී ඇති සහනය මදිද?

:       0       1

fairoos Sunday, 19 May 2024 11:35 AM

අනේ නිකන් නාඩගම්.පුලුවන්නම් මොනවාහරි චන්දයක් තියන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 140 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 99 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 103 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 505 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1010 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1075 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site