IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බාස්ලාගේ කොල්ලය ජෝන් බාස්ට යයි

ගුවන් හමුදාවේ හිටපු භටයකුගේ නායකත්වයෙන් යුත් මාල කඩන කල්ලියක පස් දෙනකු යතුරුපැදි 4 ක් හා ත්‍රිරෝදයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මේසන් හා ටින්කර් බාස්ලා දෙදෙනකු සමඟ කොල්ල කෑම සඳහා මිතුරන්ගෙන් මෙම වාහන ලබාගෙන ඇති බවත් ත්‍රිරෝද රිය මේ සදහා යොදාගෙන ඇතැයි ද පොලීසිය සදහන් කරයි.

කතුන් 16 දෙනකුගේ මාලද කඩාගෙන ඇතැයි පොලීසිය කියයි.රැදවුම් නියෝග මත රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කැරගෙන යයි.

 

 



අදහස් (0)

බාස්ලාගේ කොල්ලය ජෝන් බාස්ට යයි

සිංහ Friday, 04 April 2014 06:22 AM

මෙහෙම ගියොත් නම් රටේ තත්ත්වය එන්න එන්නම භයානක වෙනවා (නි)

:       0       0

ජනා Thursday, 03 April 2014 03:41 PM

දැන් සනීප ඇති. අනුන්ගෙ දේ ගන්න එපා කියල බුදු බණෙත් කියල තියෙනවනෙ. (ස)

:       0       0

අල්විස් Friday, 04 April 2014 08:46 AM

මේ ක්‍රියාදාමය වහා විනාශ කළ යුතුය. මාල කැඩීමට ලක්වෙන්නේ අපේ රටේ අහිංසක සහෝදරියන්ය. සමහර අයගේ බෙලි සිරිලා තුවාල වෙලා ලේ ගලනවා. පොලිසියට ගියාම කියන්නේ "මොකටද ඕව පේන්න ඇඳගෙන යන්නේ ?" කියලයි. විපතට ලක් වූ අහිංසක කාන්තාවට පිහිටක් නැහැ. මුන්ව රඳවාගෙන කොතෙක් ප්‍රශ්න කර උසාවි දැම්මත් සුළු කාලෙකින් නැවත පැමිණ ඇතුළේදී දැන ගත් තවත් උපක්‍රමද එකතුකරගෙන මංකොල්ල කෑම ජයටම කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් පවතින නීති සහ දඬුවම් වෙනස්කොට මේ ඇමිබාවන්ට බරපතල දඬුවම් දිය යුතුය. (නදී)

:       0       0

රණතුංග Thursday, 03 April 2014 04:07 PM

ටින්කර් වැඩ, මේසන් වැඩ අඩු ඇති මේ දවස්වල. අනිත් එක හිටපු භටයන්ටත් අතමිට හිග පාඩු ඇති. (ස)

:       0       0

පුෂ්ප Friday, 04 April 2014 09:55 AM

අරාබි දඬුවම් දෙන්න.(නදි)

:       0       0

ප්‍රසන්න Friday, 04 April 2014 10:08 AM

රාජුන්ගේ කතාව හරි. නමුත් කම්බා හොරා කියන්නේ ගැහැණුන් රවටා සියුම් විදියට නොයෙක් දේ සොරකම් කරන ජේත්තුකාර හොරෙකුටයි. මේ යෙදුම ගැන සිංහල පාඩමේදී සාකච්ඡා කළා මතකයි. (නි)

:       0       0

සුරේන් Friday, 04 April 2014 10:32 AM

ඇයි ලැබෙන පඩියයි මදි ද? (දී)

:       0       0

කුමාරි Thursday, 03 April 2014 05:41 PM

දැන් හැමතැනම ඉන්නේ කම්බ හොරු. ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්න දැන් අපිටත් සැළසුම් කරන්න වෙයි වාගෙයි මට පෙනෙන්නේ. (නි)

:       0       0

බන්ධු Friday, 04 April 2014 11:31 AM

අපේ රටේ එන්න එන්න මොනවාද වෙන්නේ කියලා තේරෙන්නේ නෑ (දිල්)

:       0       0

ඒ. Thursday, 03 April 2014 05:52 PM

කුමාරි,මම නම් කම්බ හොරෙක් නෙවෙයි. හැබැයි වෙන වර්ගයක හොරෙක් (නි)

:       0       0

නිහාල් Thursday, 03 April 2014 07:43 PM

හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු (නි)

:       0       0

රාජුන් Friday, 04 April 2014 12:34 AM

කම්බා හොරෙක් කියන්නේ අති දක්ෂ හොරෙකුට. කම්බා හොරාට පුළුවන්ලු කවුරුහරි ඇඳගෙන ඉන්න කම්බායක් වුණත් හොරකම් කරන්න. මෙතන වෙලා තියෙන්නේ මංකොල්ලකෑමක්. (නි)

:       0       0

පිටිගල Friday, 04 April 2014 01:22 AM

ඉස්සර අපේ කිරිඅම්මා ඉඳිද්දී ඇන්දා කම්බාය කියලා ඇඳුමක්. ඔය කියන කම්බා හොරුන්ටත් ඒ නම පාවිච්චි කරන්නේ ඇයි දන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 716 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4611 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2774 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 255 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1364 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1476 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28010 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site