IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බැසිල්ගේ තව නඩුවක් කල් යයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ කඩුවෙල උසාවියේ ඇති නඩුවකට රිමාන්ඩ් භාරයේ සිටින බැවින් ඔහුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ පවරා තිබූ රුපියල් මිලියන 29ක් අවභාවිත කළ බවට වන නඩුවට අද(22) පැමිණිය නොහැකි බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.

ඒ අනුව නඩු විභාගය දෙසැම්බර් 6 වැනිදාට කල් තැබීමට මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය නියෝග කළාය.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් අවභාවිත කරමින් පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ලිත් මුද්‍රණය කළැයි ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

එම නඩුවට අදාළව දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකද රිමාන්ඩ් භාරයේ සිටින බැවින් අද උසාවියේ පෙනී සිටීමට නොහැකි බව නීතිඥවරුන් මගින් දැනුම් දුන්නේය.



අදහස් (0)

බැසිල්ගේ තව නඩුවක් කල් යයි

පරාක්‍රම Friday, 22 July 2016 05:06 PM

මා හා සල්ලාපයේ යෙදුන වැඩිදෙනෙකුගෙන් කියවුණේ මේ එක නඩුවකවත් තීන්දුවක් ඊළඟ මහා මැතිවරණයට පෙර ප්‍රකාශයට පත්වේද යන්න ගැන සිතා ගැනීමටත් නොහැකි බවයි. ඊළඟ මහා මැතිවරණයට පසු මේ නඩු අහෝසි වෙතැයි ඔව්හු සිතති. (නි)

:       0       0

කමණි Friday, 22 July 2016 06:14 AM

රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවෙක් අවශ්‍ය වෙලාවට උසාවියට ඉදිරිපත් කරන්න බැරිවීම ගැන අපි පුදුම වියයුතුද? (නි)

:       0       0

කසුන් Friday, 22 July 2016 06:19 AM

වැරදිකරුවන් තමන්ගේ නඩු කල් යනවාට ඉතා කැමතියි. කල් යන්නේ නැත්නම් කල් ගැනිමටද ඔවුන් රුසියෝ වෙති. (හේ)

:       0       0

සම්පත් Friday, 22 July 2016 06:21 AM

ඔය වගේ සාමන්‍ය මනුස්සයෙක් අධිකරණය මඟ හැර හිටියා නම් මොකද වෙන්නේ.(හේ)

:       0       0

ගයාන් Friday, 22 July 2016 06:27 AM

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ලිත් මුද්‍රණය කළේ කාගේ සල්ලිද මේ? අනේ අපි ගෙවන බදු වලට වෙලා තියෙනදේ (හේ)

:       0       0

කෝනාර Friday, 22 July 2016 06:24 AM

රිමාන්ඩ් භාරයේ හිටියේ නැත්නම් නඩුවට එන්න වෙන්න ඇති ඉන්න ඇත්තේ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 705 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2146 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11052 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 562 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1928 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3796 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39055 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site