IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බැසිල්ගේ නීතිඥයන්ගේ විරෝධය ඉවතට

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති සමයේ දොම්පේ මාපිටිගමින් අක්කර 16ක ඉඩමක් මිලට ගත්තැයි කියන සිද්ධිය ගැන වාස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතාගේ නිල මැදිරියේදී අද (27) ප්‍රකාශයක් කළේය.

බැසිල් රාජපක්ෂගේ නීතිඥවරු එම ප්‍රකාශයට විරෝධය පළ කළහ. එය වළක්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ජයකොඩිගේ නීතිඥවරයා කියා සිටියේ එවැනි ප්‍රකාශයකට ඔහුට නීත්‍යනුකූලව අවසරයක් ඇති බවයි. බැසිල්ගේ නීතිඥවරුන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප විය.

 



අදහස් (0)

බැසිල්ගේ නීතිඥයන්ගේ විරෝධය ඉවතට

ෆාතිමා Saturday, 28 May 2016 06:01 AM

මම සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මින්පසු මැතිවරණ වලදී කිසිදු නුසුදුස්සෙකුට ඡන්ද ලබාදෙන්න එපා කියලා (නි)

:       0       0

සමන් Saturday, 28 May 2016 09:08 AM

මම ඔය මුදිත මහතා දන්නවා. නමුත් ඔහු බොහොම ගුණගරුක අයෙක්. මෙයට හේතුව වැරදි බලවතුන්ගේ ඇසුර (නි)

:       0       0

බණ්ඩාර කුවෛට් Friday, 27 May 2016 01:45 PM

බැසිල් ගේ කට්ටිය ජරාව කාල වගේ (බ)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Friday, 27 May 2016 05:09 PM

අදත් එදත් ලංකාවේ නීතිවේදීහු ලැබෙන සල්ලි වෙනුවෙන් වැරදිකාරයා නිදොස්කොට, අහිංසකයන් හිරේට යැවූ සිද්ධි අනන්තයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 29 May 2016 02:18 AM

සත්‍ය තොරතුරු උසාවියට කිව්වා නම් ප්‍රශ්නයක් නැහැනේ (නි)

:       0       0

විජේ Friday, 27 May 2016 08:34 PM

දිවි නැඟුම හා ගම නැඟුම ගැන කතා නැද්ද? (නි)

:       0       0

සාමා Friday, 27 May 2016 10:32 PM

කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා කියන්නේ ඕවට තමා. (නි)

:       0       0

ශාන්ත Saturday, 28 May 2016 12:09 AM

ඒ කියන්නේ රහස් දේවල් සිද්ධවෙලා වගේ (නි)

:       0       0

රම්සි Sunday, 29 May 2016 04:41 AM

දන්නෝ දනිති ඔය නම්වල කතන්දරේ. (නි)

:       0       0

සත්‍යයා Saturday, 28 May 2016 12:40 AM

බණ්ඩාර, මේ මිනිස්සු ජරාව කන්න ඉස්සෙල්ලා බැසිල්ලා ජරාව කෑවා. ඒක තමයි රටක් වනසන මට්ටමට එනතුරුම මේ සියලුම නඩ වංචාව හා දුෂණයට නව පණක් දුන්නේ. (නි)

:       0       0

ප්‍රියා Saturday, 28 May 2016 02:25 AM

රට වෙනුවෙන් හිතලා ඇත්ත ප්‍රකාශකරන එක තමයි රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 289 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 216 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 574 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 269 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 260 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site