IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බැසිල්ගේ පොහොට්ටුව පරවෙනවාලු

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රටේ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය හා මෙරට දේශපාලනයේ කොඳු නාරටිය බවට තව වසර දෙක තුනක් ඇතුළතදී පත්කරන බවත්, අද පක්‍ෂයෙන් ඈත් වී සිටින අයට එවිට පක්‍ෂය හා එක්නොවී සිටීමට නොහැකිවනු ඇති බවත්  පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති  හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

පක්‍ෂයේ බහුතරයක් නායකයින්ගේ මෙන්ම පාක්‍ෂිකයින්ගේ සහාය ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලැබෙමින් පවතින බව කී බණ්ඩාර මහතා වෛරී අරමුණු වෙනුවෙන් බිහි කළ පොහොට්ටු පක්‍ෂය අර්බුද මතුවන්නට පටන් ගෙන තිබෙන බවද සඳහන් කළේය.

යුද සමයේ උතුරේ සහ දකුණේ ඇතිවූ තුවාල මෙන්ම ජාත්‍යන්තරයේ ඇති වූ තුවාල සුව කරන්නට පැමිණි විශේෂඥ වෛද්‍යවරයා වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනපති හිටපු රාජ්‍ය නායකයින්, සේනාධිනායකයින් ආරක්‍ෂක ලේකම්  හා රණවිරුවන් විදුලි පුටුවෙන් ද බේරාගනිමින් රටේ ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටින බව ද ඔහු කීය.



අදහස් (0)

බැසිල්ගේ පොහොට්ටුව පරවෙනවාලු

බීනු Tuesday, 06 December 2016 10:32 AM

මොකද කවුරුහරි ෆොන්සේකා මහත්තයව විදුලි පුටුවට යැව්වද? මොනවටද බොරු කියන්නේ? ඕවා කියනකොට කවුරුත් හිතයි රණවිරුවෝ අමානුෂික වැඩ කරලා කියලා. ඒ අය ඔය දේවල් කරලා නැහැ (නි)

:       0       0

ගයාන් Tuesday, 06 December 2016 10:39 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දැන්නම් දුකයි අපිට (නි)

:       0       0

රුවන් Tuesday, 06 December 2016 10:54 AM

කවුරුත් බලාගෙන ඇති පරවෙනකම්... (නි)

:       0       0

සුසන්ත Tuesday, 06 December 2016 10:55 AM

රටේ ජනතාවගේ ගෞරවය දිනාගෙන තියන තරම බලන්න තිබුන පුංචි ඡන්දෙ නිසි පරිදි තිබ්බා නම්, (හේ)

:       0       0

ජයන්ත Tuesday, 06 December 2016 10:58 AM

බය වෙන්න එපා පොහොට්ටුව පරවෙනවද කියලා බලන්නකෝ.(හේ)

:       0       0

රත්නායක Tuesday, 06 December 2016 11:39 AM

හොඳටම බය වෙලාවගේ. පොහොට්ටුවෙ බැනලවත් මඩ ගහලාවත් ශ්‍රීලනිපය රැකගන්න බැහැ. බැන බැන ඉන්න එකෙන් තවත් මිනිස්සු කළකිරෙනවා. ඒ නිසා ඔය අනශ්‍ය දේවල් නවත්වලා ඔබලාගෙ අඩුපාඩු හදාගන්න. (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 06 December 2016 11:39 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් තිබුණද? මට නම් හරියට මතක නැහැ (නි)

:       0       0

චින්තක Tuesday, 06 December 2016 11:46 AM

ඩොලර් වලට ශ්‍රී ලංකා නිදසස් පක්ෂය පාවාදීපු අය දන්නෝ දනිති. යහපාලනයට මුක්කු ගහලා ඉන්න ශ්‍රී ලංකා නිදසස් පක්ෂයේ අයට කියන්න දෙයක් නැත. මේ පොහොට්ටුවට අපි පරවෙන්න දෙන්නේ නැහැ (නි)

:       0       0

දිලාන් Tuesday, 06 December 2016 11:50 AM

තටු ගැලවුණු හංසයා ගැන මතක නැහැ වගේ. (නි)

:       0       0

නුවන් Tuesday, 06 December 2016 12:18 PM

ඇයි බයද?(හේ)

:       0       0

පිටිගල Tuesday, 06 December 2016 02:29 PM

ඒ බව අපි දන්නවා.(හේ)

:       0       0

සමන් Tuesday, 06 December 2016 03:26 PM

අනිත් අයට කෙසේවෙතත් මෙයාටනම් පහුගිය මැතිවරනේදී ජනතාව ඉගැන්නුවා හොඳ පාඩමක්. තවත් ලජ්ජා නැතුව කෑ ගහනවා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2708 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 463 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 720 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2695 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3526 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1918 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40147 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site