IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


බැසිල්ගේ බලකොටුව අලියා අතට

හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂගේ බලකොටුවක් වූ ගම්පහ එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 27046 කින් දිනා ගත්තේය. දිවයිනේ වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය 577004 ක් ඡන්ද ලබා ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ඔවුන්ට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය  549958 ක් ලබා මන්ත්‍රී ධූර 8 ක් හිමි කර ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 87880 ක් ලබා එක් මන්ත්‍රී ධූරයක් හිමිකරගෙන ඇත.



අදහස් (0)

බැසිල්ගේ බලකොටුව අලියා අතට

ජානිස් Tuesday, 18 August 2015 08:29 AM

බුද්ධිමත් ජනතාවක් ඉන්න ප්‍රදේශයක් හරිම සතු ටුයි (නදී)

:       0       0

යහපට්ත Wednesday, 19 August 2015 06:23 AM

එක්සත් ජාතික පක්ෂයට උණුසුම් සුබ පැතුම්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 344 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රට ඉන්න අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම
2024 නොවැම්බර් මස 13 173 0

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම


ඒ.ටී.එම් යන්ත්‍රයට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම්
2024 නොවැම්බර් මස 13 329 0

මුදල් ගැනීමට ගොස් කාඩ් පත ඒ ටී ඒම් යන්ත්‍රයේ සිරවුණයි කෝපයට පත්ව ඒ.ටී.එම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් ස


සිසුවියන්ට නිගරු සිප් සතර කියා දුන් ගුරෙක් සොයා විමර්ශන
2024 නොවැම්බර් මස 13 429 0

සංගීත විශාරද උපාධිය හැදෑරීම සඳහා පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයේ සංගීත පංතියකට සහභාගී වූ බාල වයස්කාර සිසුවියන්ට එහි ගුරුවරයා විසින් ලිංගික අවයව පෙ


රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ
2024 නොවැම්බර් මස 13 842 1

රාජගිරිය හන්දිය ප්‍රදේශයේ ( ගුවන් පාලම ආශ්‍රිතව) දිනපතා උදේ වරුවේ ඇතිවන අධික රථවාහන තදබදය හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවෝ දැඩි දුෂ්කරතාවයන්ට පත්වෙත


පොලිස් ත්‍යාග මුදල් සොරා කෑ පොලිස් නෝනාගේ වැඩ තහනම්
2024 නොවැම්බර් මස 13 573 0

රථවාහන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලෙස ගෙවීමට තිබූ රුපියල් 192,400 ක මුදලක් නිලධාරින්ට නොගෙවා ව්‍යාජ සටහන් හා අත්සන් යොදා වංචා කළ බව කියන මීගමුව පොලිස් ස්ථානය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 187 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 522 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site