IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බැසිල්ටත් ඇප නෑ : යළි රිමාන්ඩ්

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනාට ඇප දීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඔවුහු යළි ලබන 10 තෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූහ.

දිවි නැගුම මුදල් වංචා කළැයි බැසිල් ද, අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

බැසිල්ටත් ඇප නෑ : යළි රිමාන්ඩ්

ඉමේෂ් Wednesday, 27 May 2015 09:31 AM

දවල් හීන දකිණ අයත් ඉන්නවා. (ත)

:       0       0

ඉමේෂ් Wednesday, 27 May 2015 05:44 AM

අනේ අපේ සල්ලි නාස්ති නොකර ඔන්න ඔය මනුස්සයට යන රටකට යන්න දෙන්න අනේ.(ම)

:       0       0

කරුණාරත්න Wednesday, 27 May 2015 06:04 AM

කරන කලට පවු මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.... (නි)

:       0       0

චාමික Wednesday, 27 May 2015 06:05 AM

යන්න දෙන්න ඕනේ අපේ සල්ලි අරගෙන හොරකමටත් දඩුවම් දීල. (බ)

:       0       0

සමන් Wednesday, 27 May 2015 06:09 AM

රිමාන්ඩ් භාරයේමද ඉන්නේ පව් අහිංසකය මුකුත්ම දන්නේ නෑලුනේ (බ)

:       0       0

ශමන්ත වෙල්ගම Wednesday, 27 May 2015 06:44 AM

මන්ත්‍රී කෙනෙකු කිව්වා නේදේ මෙතුමා කොටි සාමාජිකයකුට මුදල් දුන් බව? (ත)

:       0       0

දුමින්ද Wednesday, 27 May 2015 06:54 AM

කියපු චෝදනා වෙනස් -දැන්නම් පලි ගැනීමක් (ම)

:       0       0

පෙරේරා Wednesday, 27 May 2015 07:05 AM

අසනීපෙ පොඩ්ඩක් වැඩිකරලා බැලුවනම්. (ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 May 2015 07:34 AM

දැන් මැති ඇමතිවරුන් දෙස ජනතාව බලන්නේ සැකයෙන් . ඔවුන් එතරම් දුෂණයන්ට පාත්‍රවෙලා හින්දා. එය ජනතාවගේ වරදක් නොව ඔවුන් විසින්ම වපුරාගත් දෙයක්. මම නම් දකින්නේ එය ජනතාව ලැබූ ජයක් ලෙසටයි.මන්ද ඔවුන් කටයුතු කළේ ඔවුන්ගේ හිසට උඩින් කුරුල්ලෙකුටවත් පියාඹන්න බැහැ කියලයි (නි)

:       0       0

රොහාන් Wednesday, 27 May 2015 07:44 AM

දැනට මාස 6 කට කලින් තිබුන කෙරුවාවල් දැන් කොහෙද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 469 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 591 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 362 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1280 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2083 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5080 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37551 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24747 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site