IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බැසිල්ට/ දිවි නැගුම හිටපු ලොක්කාට ඇප

දිවි නැගුම වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

IMG_1968 IMG_1982

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

බැසිල්ට/ දිවි නැගුම හිටපු ලොක්කාට ඇප

හෆීල් Monday, 08 August 2016 09:44 AM

බැසිල්ට මේ ඇප ලැබුනේ රෝහලෙන් පිටව යන්නද? (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 08 August 2016 10:06 AM

අනේද කියන්නේ..මෙහෙවූ රටක්...(බ)

:       0       0

නසාර් Monday, 08 August 2016 10:13 AM

රෝහලෙන් ටිකට් කැපුවද?(හේ)

:       0       0

සත්‍යයා Monday, 08 August 2016 10:14 AM

නරි නාටක රජයන සමාජයක බැසිල් ලා වැන්නන්ට කළයුත්තේ ඇප දීම නොව රටේ අගමැති කිරීමයි. ඒ සුදුසු කම ඔහුට තිබෙන බව මුලින්ම කිව්වේ මෛත්‍රීපාල මහත්මයාම තමයි. අනේ වාසනාවන්! (බ)

:       0       0

සමන් Monday, 08 August 2016 10:21 AM

යහපාලනය හදන්න මුලින්ම කලයුත්තේ බලය මුදල් මත යැපෙන නීති පද්දතිය වෙනස්කිරිම්. එසේ නොකර යහපාලනයක් කතා කිරීම ජනතව මුල කිරීමක් විතරයි.(හේ)

:       0       0

කේ පෙරේරා Monday, 08 August 2016 10:54 AM

ඇතුලට දමනවා ඇපදෙනවා, ආයේ ඇතුලට දමනවා ඇපදෙනවා මේ නඩු ඉවරවන පාටක් නැහැ. මේ වගේ කපටි පාලකයෝ ඉන්න රටක් ලෝකයේ කොහෙවත් නැහැ. බලගන යනකොට දෙගොල්ලම එකම වල්ලේ පොල්. යහපාලනේ මහජනතාවටද මේ කොකා පෙන්නවන්නේ? (බ)

:       0       0

ශ්‍රීමාලි Monday, 08 August 2016 10:57 AM

මරණාසන්න ලෙඩෙක් ලෙසේ රෝහලක නේවාසිකව සිට ගිලන් රථ වලින් ගමන් කරමින් සිටින මොහු ඇප ලැබුනත් නැවත යා යුත්තේ රෝහලකටම නේද ? නමුත් අදම මාධ්‍ය හමුවක් තියයිද දන්න නැ. (බ)

:       0       0

පරාක්‍රම Monday, 08 August 2016 05:33 PM

මහජනතාව ගොනුන්ට අන්දවමින්, රජයේ බලධාරීන් නිරුත්තර කරමින් සිටින අය ගැන යහපාලනයට නොපෙනෙන එක තමා දුක. (නි)

:       0       0

රජිත් මංජුල Monday, 08 August 2016 11:02 AM

ඩි.ඒ.රාජපෂ මහත්මය මිය ගියාට පස්සේ අවුරුද්දෙ දානේ දීල තියෙන්නේ එතුමාගේ බිරිද ගෙදර වත්තේ පොල් ගස් 10ක් විකුණලා කියල බැසිල් රාජපෂ පත්තරේකට කියල තිබුන මට මතකයි ඒ තාත්තගේ දරුවන්ට දරු මුණුබුරන්ට කොහොමද මෙච්චර ඉඩකඩම් මිල මුදල් ලැබුනේ එකයි රටේ සිහිබුද්ධියෙන් ඉන්න මිනිස්සුන්ට තියන ප්‍රශ්නේ (බ)

:       0       0

වින්සන්ට් Monday, 08 August 2016 11:52 AM

අපි නොදන්නා දෙයක් නැවත අපේ මතකයට එක් කිරීම ගැන රජිත් මංජුල මහතාට මෙහෙවින්ම ස්තුතිවන්ත වෙමු. කාටත් එය බොහෝ දේ තේරුම් ගැනීමට වැදගත් වෙනවා ඇත. (ර)

:       0       0

නුවන් Monday, 08 August 2016 12:43 PM

මේකේ වැරැද්ද ආණ්ඩුවේ නොවෙයි. මොකද උපේ උසාවියේ රථවාහන නඩුවක් උනත් අවරුදු 2 ක 3 කට වැඩය යනවා ඉවර කරන්න. වෙන නඩුවක් නම් අඩුම අවරුදු 10 වත් යයි. තව උසාවි වැඩි කරලා අදිකරණ පද්ධතියම ගොඩක් දියුණු කරන්න. (ර)

:       0       0

ඉසුරන්දි Monday, 08 August 2016 01:57 PM

ලොකු පොඩි පරතරය හොදට දැනෙනවා මේ නඩුහබ දෙසට නීතියේ ඇසින් දෙනු ලබන ප්‍රතිචාර අනුව. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 09 August 2016 03:14 AM

අධිකරණය රිමාන්ඩ් කිරීමත් ඉන්පසුව අසනීප වීමත් ගෙවන වාට්ටුවේ රිමාන්ඩ් සුවය විඳීමත් ඇප ලැබුණු සැනින් අසනීප සුව වීමත් යන තක්කඩි නාටකය නරඹා තිත්ත වී සිටින ජනතාව මේ විගඩම සම්බන්ධයෙන් කලකිරෙන්නේ බැසිල්ලා කෙරෙහි නොව යහපාලන ආණ්ඩුව කෙරෙහි බව රට කරවන නායකයන් දැන ගත යුතුය......... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 6 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 298 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 434 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 334 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1206 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1099 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site