IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බැසිල්ට පැනවූ කොන්දේසියක් ලිහිල් කරයි

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා එතෙර යෑමට මහාධිකරණයෙන් අවසර දෙතොත් කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින්නැයි පනවා ඇති නියෝගය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු විදෙස් ගතවන කාල සීමාවට අවලංගු කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා නියෝග කළේය.

මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව පූගොඩ අධිකරණයේ පැවැත්වෙන නඩුවකට අදාළව විදෙස් ගමන් තහනම් කැර තිබෙන අතර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මාස තුනක් ඇමරිකාවට යෑමට අවසර ඉල්ලා ඔහු මහාධිකරණයට ගොනු කළ පෙත්සමට අදාළ තීන්දුව දෙසැම්බර් 10 වැනිදා ලබාදීමට නියමිතය.



අදහස් (0)

බැසිල්ට පැනවූ කොන්දේසියක් ලිහිල් කරයි

කුමාර් මෙන්ඩිස් Tuesday, 06 December 2016 07:11 AM

ඔව් ඔව් හෙට අනින්දා ඇමරිකාවේ අලුත් ජනාධිපතිත් හොරු අල්ලලා පටවන්න යන්නේ පෝළිමට දේශපාලන හොරු. එහෙ දේපොළ විකුණන්නද දන්නේ නැහැ යන්නේ (නි)

:       0       0

විද්‍යා Monday, 05 December 2016 03:42 PM

දැන් පැල දොරින් ඇමරිකාවට පනී. (බ)

:       0       0

චන්ද්‍රා Monday, 05 December 2016 06:29 PM

ඉහින් බහින්න රෝගයක්නම් පෙනෙන්න නැත. (ර)

:       0       0

තිලාන් Tuesday, 06 December 2016 04:02 AM

මේවා ගැන කතාකරලම අපිට ඇතිවෙලා (නි)

:       0       0

සත්‍යයා Monday, 05 December 2016 10:31 AM

වෛද්‍ය ප්‍රතිකාර ගන්න යනකොට පොහොට්ටුවත් අරන් යන්න ප්‍රතිකාර සඳහා. නැත්නම් ඡන්දෙට කලින් ඔයයි පොහොට්ටුවයි දෙකම මළානික වෙලා යන්න පුළුවන්. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 05 December 2016 12:42 PM

අසරණ මිනිසුන්ගේ මහජන මුදල් වංචා කරලා තියෙනවනම් මිනිසුන්ගේ හුල්ලන හීලිල්ලට සොබා දහමින් දෙන දඩුවම් නම් කවදාවත් ලිහිල් වෙන්නේ නැහැ.කවද හරි දවසක හෙණ ගහන්න වදිනවා. (බ)

:       0       0

දිලාන් Tuesday, 06 December 2016 06:20 AM

කාගේ කාගේත් කොන්දේසි ලිහිල් වෙනවා. මහජනතාවට පනවපු බදු බර තමයි ලිහිල් වෙන්නේ නැත්තේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 05 December 2016 12:54 PM

නිකම් හිතල බලන්න පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන වලින් දුෂිතයන් කි දෙනෙක් මේ දින කිහිපයට නිදහස් වුනාද කියල.ගහ යන්නේ මොන පැත්තටද කියල අපි දන්නවා.කවදාවත් ජීවිතේට කම්බා හොරුන්ට කිසිම දෙයක් වෙන්නේ නැහැ.වෙන්න දෙන්නෙත් නැහැ.එකයි අපි දන්නා සත්‍ය. (බ)

:       0       0

සරණපාල Monday, 05 December 2016 01:11 PM

නීති දානවා නීති ලිහිල් කරනවා අනේ මන්ද මොනවා වෙනවද කියල. මාස තුනක් බෙහෙත් ගන්නේ ලොකු අසනීපයක් වෙන්ට ඕන. කව්ද හොයල බැලුවේ අසනීපය මොකක්ද කියල ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2857 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 500 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 749 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2727 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3560 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1932 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site