IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බැසිල් අත්අඩංගුවට : පුගොඩ උසාවියට ගෙන එයි

හිටපු ආර්ථික හා  සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගම්පහ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවත්  පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට  නියමිත බවත් පොලිස් ආරංචි කියයි.



අදහස් (0)

බැසිල් අත්අඩංගුවට : පුගොඩ උසාවියට ගෙන එයි

රිස්වාන් සෞදි අරාබිය Monday, 06 June 2016 08:08 AM

මීළඟ පුවත විදිහට ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලදී කියලා අහන්නත් පුළුවන් වෙයි (නි)

:       0       0

දීපාල් Monday, 06 June 2016 08:07 AM

අැප ලැබුනොත් දත් පෙන්නලා ගෙදර යයි. නැත්නම් රෝහලට යයි (නි)

:       0       0

හෆීල් Monday, 06 June 2016 08:39 AM

ඇප ලැබේවි. අන්තිමේදී එච්චරයි වෙන්නේ (නි)

:       0       0

යසීර් Monday, 06 June 2016 08:43 AM

දැන් අපේ අයට සාලාව සිද්ධිය අමතකයි (නි)

:       0       0

බෙන්තර මහේෂ් Monday, 06 June 2016 08:58 AM

බැසිල්ට ඇප කියන ප්‍රවෘත්තියත් අහන්න සූදානම් වෙන්න. නැත්නම් ඉක්මනට ගෙවන වාට්ටු බන්ධනාගාරේ සුපිරි ඇඳක් සූදානම් කරන්න (නි)

:       0       0

නන්ද Monday, 06 June 2016 10:08 AM

නොදනිමි කාගේ දොසා... (නි)

:       0       0

අසංක Monday, 06 June 2016 07:22 AM

බන්ධනාගාර රෝහල සූදානම්ද? (නි)

:       0       0

විද්‍යා Monday, 06 June 2016 07:32 AM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)

:       0       0

සිල්වා Monday, 06 June 2016 07:35 AM

දැනටමත් පෞද්ගලික රෝහලක් ඇනවුම් කරලා ඇති. මොකද අත්අඩංගුවට පත්වෙනකොටම හදවත් රෝග වැළදෙන නිසා (නි)

:       0       0

අමන්දා Monday, 06 June 2016 07:44 AM

කරපු හොදකම් පස්සෙන් එනවා කියන්නේ මේකට තමා (ම)

:       0       0

බණ්ඩාර Monday, 06 June 2016 07:47 AM

ලංකාවේ උසාවී මදි රාජපක්සලා කරපු කියපු දේ වලට ..(ම)

:       0       0

සේන Monday, 06 June 2016 07:58 AM

වැඩක් නැහැ. එක්කෝ එවෙලේම නිදහස් කරයි. නැත්නම්, අැම්බිලන්ස් එකෙන් උසාවියට විත් නඩුකාරයාට සමහරවිට එතනට යන්නත් වෙයි නඩු අහන්න. (නි)

:       0       0

සමන් Monday, 06 June 2016 08:02 AM

කරුණාකරලා දිගටම ඇතුළෙම තියාගෙන ඔක්කොම ඉවරවුණාම එවන්න (නි)

:       0       0

වරුණ Monday, 06 June 2016 08:06 AM

ඕවා බොරු නාට්‍ය. සාමාන්‍ය ජනතාව ගොනාට අන්දවන්න එපා (නි)

:       0       0

චානක Monday, 06 June 2016 08:07 AM

සෑහෙන වැරදි වලට අහුවෙලා වගේ. තව කොච්චර තියෙනවද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 298 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 948 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1786 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6363 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1857 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38705 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site