IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බැසිල් අදත් සැප රියෙන් නොබසී

දිවි නැඟුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි ගණනක මුදලක්  සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට ඉදිරිපත් කිරීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවාගෙන පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ රෝගී තත්ත්වය නිසා බන්ධනාගාර ගිලන් රථයට වී සිටි අතර එම පැමිණිල්ල විමසා අවසන් වන තුරු පැයකට අධික කාලයක් වා සැකසුම් සලසා දීම සඳහා ගිලන් රිය පණ ගන්වා තබන ලදී.



අදහස් (0)

බැසිල් අදත් සැප රියෙන් නොබසී

සඳුන් Wednesday, 10 June 2015 08:58 PM

"වා සැකසුම් සළසාදීම සඳහා ගිලන් රිය පණගන්වා තබන ලදී". ඇයි මොකද ලංකාවේ සුළඟ හොඳ නැද්ද? මේක පුදුම රටක්නේ. සාමාන්‍ය මිනිහෙකුට ඇත්තටම ලෙඩ වුණත් ගිලන් රථයක් නැහැ. (නි)

:       0       0

රානි Wednesday, 10 June 2015 09:54 PM

මේවා දැකලා පිටරට මිනිසුන් සමච්චලයෙන් හිනාවෙනවා ඇති. අනේ අම්මෝ!! ලැජ්ජාවේ බැහැ. (නි)

:       0       0

නිශාන්ති Wednesday, 10 June 2015 10:35 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

වසන්ජය Wednesday, 10 June 2015 11:23 PM

එක වතාවක් මහේස්ත්‍රාත්වරයාත් ඔහු බලන්න ගිලන් රථය ළඟට ගියා නේද? අධිකරණය වෙත ගෙනෙන්න කවුරුවත් නැති හැටි? (නි)

:       0       0

රණවක Thursday, 11 June 2015 08:51 AM

සාමාන්‍ය මනුෂ්‍යයන්ට සහ දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වීමේ ලොකු වෙනසක් තියෙනවා. දඩය ගෙවාගන්න බැරුව අනන්ත අප්‍රමාණ මිනිසුන් හිරගෙවල් ඇතුළේ දුක් විඳිනවා. මෙයාලව උසාවියට ගේන්නෙත් සැප වාහනවල? (ම)

:       0       0

සාගර Thursday, 11 June 2015 12:40 AM

පැයක් නිකන් බොරුවට ගිලන් රියක් ඒසී දාගෙන හිටියා කියන්නෙත් මොනතරම් අපරාධයක්ද? තමන්ගෙ පුද්ගලික වියදමින් කරන්න වුණා නම් රියෙන් බැහැලා දුවයි කියන තැනකට. පොදු ජන සල්ලි වලින් මේවා කරන නිසා ඔහොම කරනවා. මේ වගේ අයට ඇත්තටම ලෙඩ හැදෙන්නේ හැදුන ලෙඩේ හොයාගන්නත් බැරිවෙන්න. (නි)

:       0       0

සත්‍යයා Thursday, 11 June 2015 01:41 AM

මෙහෙම කරන එක හොඳද නැත්නම් නරකද කියලා අපට ජීවිත කාලයක් තර්ක කර කර ඉන්න පුළුවන්. නමුත් ඒ තුළින් මේ හැසිරීමේ අද්භූතබව හෝ අදෘශ්‍යමාන බලවේගය හඳුනාගන්න ලැබෙන්නේ නැහැ. මේ ලියන මගේ කටෙත් පස්. මේක කියවන ඕගොල්ලන්ගේ කටෙත් පස්. (නි)

:       0       0

ඉමේෂ් Thursday, 11 June 2015 01:57 AM

අනේ අපේ සල්ලි තවත් නාස්ති නොකර ඔය අසරණයාව නිදහස් කරන්න. (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 11 June 2015 02:20 AM

ලක්මාල්,රුපියල් කෝටි ලක්ෂ දෙකක් විතර කියන්නේ කජු ඇට කොස් ඇට නෙමෙයි.මහජන මුදල්.අපේ පරම්පරා 100 කටවත් ගෙවලා නිමකරන්න බැරි ණයක්.තවමත් අපේ "බත් කන හරක්" ඉන්නවා රාජපක්ෂලම ඕනෑ කියන. (නි)

:       0       0

මොහ‍ොට්ටාල Thursday, 11 June 2015 02:20 AM

හැබැයි ඉතින් කවදාහරි සත්‍යයට මුහුණදෙන්න වෙනවා (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 11 June 2015 02:23 AM

ඉස්සර නම් කිසිම ලෙඩක් නැහැ. (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 11 June 2015 02:24 AM

අපේ සිතේ තිබුණ කෙනා අපිට ජනාධිපති කරගන්න බැරි වුණානේ.එහෙම වුණා නම් නීතිය කාටත් සමාන වෙන්න තිබුනා. (නි)

:       0       0

පද්මිණි-ප්‍රංශය Thursday, 11 June 2015 02:24 AM

දැන් මේ මොකක්ද වෙන්නේ? ලංකාව තවම අර ඒකාධිපති පවුල් පාලනයෙන් මිදී නැද්ද? අපි මේ දකින්නේ සිහිනයක්ද? මේවා බලන්න නෙමෙයි අපි නිදිමරාගෙන බලාගෙන හිටියේ. ලැජ්ජයි. මේ නඩු ඇහිල්ලත් බන්ධනාගාරයට ගිහින් කරන්න. අහිංසක මිනිසින්ගේ බදු සල්ලි විනාශ නොකර. (නි)

:       0       0

ගිහාන් Thursday, 11 June 2015 02:38 AM

දැන් තියෙන්නේ මෙයාට ඇවිදින්න අමාරුවක් නම් වඩාගෙන ගිහින් නඩු අසන ස්ථානයේ අදාළ තැන ඉන්ඳවන්න. (නි)

:       0       0

අරුණ Thursday, 11 June 2015 02:43 AM

මහා අසාධාරණයිනේ. තාම වරදකාරයෙක් කියලා ඔප්පුවෙලත් නැහැ. හැමදාම හිරේ. (නි)

:       0       0

නොයෙල් Thursday, 11 June 2015 02:45 AM

ඕකටම වෙලා ඉන්න එහෙනම් (නි)

:       0       0

උමේශ් Thursday, 11 June 2015 02:45 AM

බහින්න අමාරු නම් දෝලාවක තියලා බැරියෑ එක්කගෙන යන්න. ඒකේ එක කොනක් අල්ලන්න බකපණ්ඩිත පිවිතුරු යහපාල, ඊළඟ කොන ෂඩ් භාෂා පරමේශ්වර සුමුදු හේවා, අනෙක් කොන ජාත්‍යන්තර ව්‍යාපාරික මහානාම, හතරවෙනි කොන කීමෙහි බිනිමෙහි සමත් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ්. ඔය ඉන්නේ උස්සගෙන යන්න කට්ටිය. මොකටද බයවෙන්නේ. (නි)

:       0       0

නුවන් Thursday, 11 June 2015 02:56 AM

බොරුවට වැඩි ආයුෂ නැත (නි)

:       0       0

නුවන් Thursday, 11 June 2015 02:55 AM

හොරා හොරා කියල මිනිසුන්ව රවටලා කෑගැහුවට දැන් ඒක ඔප්පු කරගන බැරුව දඟලනවා. කල් මරන්න උසාවිය ළඟට ගේනවා. ආයෙත් අරගෙන යනවා. (නි)

:       0       0

බටගල Thursday, 11 June 2015 03:14 AM

ඇමෙරිකාවේ ඉඳලා යස අගේට ආ මිනිහා දැන් වාහනෙන් බහින්න බැරිතරම් රෝගී වුණේ ශාරීරිකව නෙමෙයි මානසිකවයි. කොච්චර පන්සල් ගියත් බුදුන්ගේ දහම නෑසූ සහ නාසන අයටත් ඉදිරියේදී මෙහෙම වෙනවාමයි. (නි)

:       0       0

හාෆිස් Wednesday, 10 June 2015 11:41 AM

රියෙන් බහින්න , ඇතුළේ ඉන්න ඕනෑ නැහැනේ !!! (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 10 June 2015 11:46 AM

අපි හිනාවෙන්න ඕනෑද ....? අඬන්න ඕනෑද....? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 10 June 2015 11:49 AM

නීතිය වල්වැදුණු රටක ඉපදීමත් අවාසනාවකි (නි)

:       0       0

හාෆිස් Wednesday, 10 June 2015 11:51 AM

මොකක්ද මේ වෙන්නේ.හැමදාම මෙය මෙහෙම ඉදිවී.උසාවියට යන්නේ නැතුව.(හේ)

:       0       0

මාලක Wednesday, 10 June 2015 11:51 AM

මේවා ඕනෑම කෙනෙකුට තේරෙන ප්‍රෝඩා වැඩ නේද? පොඩි මිනිහෙකුට මෙහෙම පුලුවන්න්ද? (හේ)

:       0       0

පෙරේරා Wednesday, 10 June 2015 11:52 AM

මෙතුමාට තියෙන්නේ අධික සැප විඳලා සැප නැති වුනාට පස්සේ ඇති වෙන කෝමා තත්ත්වෙට හැරුන ලෙඩක් වෙන්න ඇති. ඒකයි ගිලන් රථයෙන් බහින්නේ නැත්තේ . (හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 11 June 2015 03:55 AM

අප දුන්නොත් පහුවදාට ෆුට් බෝල් ගහන්න තරම් සනීප වෙයි.(ම)

:       0       0

විජිත් Wednesday, 10 June 2015 12:15 PM

අහිංසක ජනතාවගේ මුදල් සහ වස්තුව කොල්ල කෑ අයට දොස්තරලාටවත් හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 11 June 2015 03:54 AM

අප දුන්නොත් පහුවදාට ෆුට් බෝල් ගහන්න තරම් සනීප වෙයි.(ම)

:       0       0

සමන් Wednesday, 10 June 2015 12:31 PM

නියමයි බොස් .(හේ)

:       0       0

සමන් ද සිල්වා Wednesday, 10 June 2015 12:33 PM

ගිලන් රථයේ ඩීසල් වලට ගෙවන්නේ එයාද? (නි)

:       0       0

චන්දන මිලානෝ Wednesday, 10 June 2015 12:37 PM

කාගෙන් බේරුනත් ස්වභාව ධර්මයගෙන් බේරෙන්න බැහැ. වෙලාවට එයා දඬුවම් දෙයි (නි)

:       0       0

එරික් Wednesday, 10 June 2015 12:38 PM

මේවා සේරම මිනිසුන්ව ගොනාට අන්දන වැඩ.ඡන්ද කාලේදී රැස්වීම් වල බොරුවට කිව්වා අරයා හොරා කෑවා මෙයා හොරා කෑවා කියලා. ඉතින් ඒවා විශ්වාස කරලා ඡන්දෙ දුන්නා. ඒක නිසා දැන් ඒ මිනිසුන්ව බොරුවට හිරේ දාන්නත් බැහැ. නමුත් කිව්ව බොරු වලට හිරේ නොදාත් බැහැ. ඇත්තටම වැරදි කරලා තියෙනව නම් මොකද නියම විදියට දඬුවම් දෙන්න බැරි.....? (නි)

:       0       0

සේන Wednesday, 10 June 2015 12:43 PM

මේ වගේ දේවල් අනුමත කරන දොස්තරලා ගැන අපිට දැනගන්න ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

ලාල් Wednesday, 10 June 2015 12:47 PM

ගිලන් රියේ සැපට හිටියත් ඉන්නේ බන්ධනාගාරය බාරයේ නේද? ඇමතිවරු මේ වගේ හිරගෙවල් වලයි උසාවි වලයි ඉන්නවා මීට කලින් අපි දැක්කේ හින්දි චිත්‍රපට වල තමයි. මේකත් යම්කිසි දඬුවමක් තමයි. ඒ වගේම කොච්චර වුණත් මෙයාලා හිතෙන් විඳවනවා ඇති. ඒක ලොකු දඬුවමක්. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 11 June 2015 04:47 AM

අපේ දොස්තරලත් ,නීතිය ගැන කතාකරන අයත් උන්ගේ බඩ වඩා ගන්න මාර්ග සොයනවා මිස සාධාරණයක් අපිට බල පොරොත්තු වෙන්න බැහැ (බ)

:       0       0

කමල් Thursday, 11 June 2015 04:55 AM

මේ වගේ රට කපු මිනිහෙක්ට මෙහෙම සැප දෙන්නේ මොන දෙයක් නිසාද කියල හිත ගන්න අපහසුයි. මේ රටට වුණ දෙයක්.(ම)

:       0       0

ද සිල්වා Thursday, 11 June 2015 05:17 AM

වැරදිලාවත් මෙයා හිරේට නියම වුනොත් හිර කුදුවත් වායුසමීකරණය කරන්න වේවිද ? එතකොට විදුලිබිල ගෙවන්නේ බදු ගෙවන ජනතාවද , (ම)

:       0       0

හරිත Wednesday, 10 June 2015 01:23 PM

මේක අසාධාරණයි.(හේ)

:       0       0

ජෙහාන් Thursday, 11 June 2015 06:03 AM

හරි නුවන් , හොරා හොරා කියලා කෑගහන එක වැරදි නම් සභාවේ අපි කෑගහන්නම් ලෙඩා ලෙඩා !! කියලා . හරිනේ (බ)

:       0       0

ජෝර්ජ් Thursday, 11 June 2015 06:25 AM

කැරකේවි කර්මය රිය සක වාගේ... (නි)

:       0       0

අසංග Wednesday, 10 June 2015 02:24 PM

මේවා වැරදි ආදර්ශ (නි)

:       0       0

සුරන් Thursday, 11 June 2015 06:50 AM

සාමාන්‍ය මනුෂ්‍යයන්ට සහ දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වීමේ ලොකු වෙනසක් තියෙනවා. දඩය ගෙවාගන්න බැරුව අනන්ත අප්‍රමාණ මිනිසුන් හිරගෙවල් ඇතුළේ දුක් විඳිනවා. මෙයාලව උසාවියට ගේන්නෙත් සැප වාහනවල? රටේ සල්ලි! (නි)

:       0       0

කුමාර Wednesday, 10 June 2015 02:38 PM

මෙයාලට දැන් මහලෙඩ, රට කනකොට මොන අමාරුවක්වත් නැතෝ.(අ)

:       0       0

රාණි Thursday, 11 June 2015 07:08 AM

දැන් ඔය මනුස්සය හිටපු රටේ මම කියන්නේ ඇමරිකාවේ මෙහෙම වෙන්න ඉඩක් තියෙනවාද?චානක ලොස් ඇන්ජලීස්,මෙහෙම සිස්ටම් එකක් ඔය රටේ තියනවද පුතේ?දැන් ජනාධිපති ඔබාමාත් ලංකාවට එන්න හිතාගෙන ඉන්න එකේ මොනවා හිතාවිද අපේ රට ගැන? (බ)

:       0       0

බණ්ඩාර Wednesday, 10 June 2015 02:48 PM

නීතියෙන් බේරුනත් දෙවියන් වහන්සේගෙන් ගැළවීමක් නැත (නි)

:       0       0

දේශප්‍රිය Wednesday, 10 June 2015 03:27 PM

මෙයාට ඉහෙන් බහින ලෙඩක් නැ. (අ)

:       0       0

ලක්මාල් Wednesday, 10 June 2015 04:23 PM

මේ සිදුවෙන්නේ මහා පුදුමාකාර වංචාවක් සහ යුක්තියට නිගා කිරීමක්.(හේ)

:       0       0

හේරත් Wednesday, 10 June 2015 04:50 PM

බන්ධනාගාර බසුත් ඒසී කරන්න (අ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 10 June 2015 05:04 PM

මෙය සිදුවෙන්නම බැරි දෙයක් ....මොහු බලන්නේ එක දවසක් හෝ රිමාන්ඩ් නොවී ගිලන් රියේ/ගෙවන වාට්ටුවේ ගතකරලා ඇප ලබාගෙන එළියට එන්න කියලයි මට නම් හිතෙන්නේ. ඔහුව එක දවසක් හෝ නියම ලෙසට රිමාන්ඩ් නොකර ඔහු පතන දෙය ඉෂ්ට වෙන්න ඉඩ හැරියොත් නීතිය ඔහු ඉදිරියේ දණ්ඩ නමස්කාරය කළා කියලයි අපිට කවදාහරි කියන්න වෙන්නේ (නි)

:       0       0

රංග Wednesday, 10 June 2015 05:05 PM

එයාලට එළියේ හිටියත් සැප ඇතුළේ හිටියත් සැප! (නි)

:       0       0

මුබාරක් Wednesday, 10 June 2015 05:13 PM

දිගටම ඕකටම වෙලා ඉන්නද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

අවන්ත Wednesday, 10 June 2015 05:21 PM

එයා කවදද දන්නෙ නැහැ ඕකෙන් බහින්න හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

බන්දුල Wednesday, 10 June 2015 05:20 PM

අනේ ඇත්තට මෙහෙමත් දේවල් මේ රටේ වෙනවනේ? (නි)

:       0       0

නිහාල් Wednesday, 10 June 2015 05:22 PM

එයාලට සැප රියවල්... අපිට වුණා නම්...? (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 10 June 2015 05:29 PM

රාජපක්ෂවරු රටට කර තිබෙන විනාශය මිනීමරු ප්‍රභාකරන් කර තිබෙන විනාශය වගේ සිය දහස් ගුණයකටත් වඩා වැඩියි.(නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 10 June 2015 05:31 PM

රාජපක්ෂවරු රටට කරතිබෙන විනාශය අනුව එක රාජපක්ෂවරයෙක්වත් ඉදිරියට ගන්න නම් හිතන්නවත් එපා. (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 10 June 2015 05:33 PM

එකම රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකටද? (නි)

:       0       0

තිලාන් Wednesday, 10 June 2015 05:32 PM

මට පුදුම ලෙඩක් නැතිවුණොත් තමයි (නි)

:       0       0

ටියුඩර් Wednesday, 10 June 2015 05:50 PM

මොකක්හරි සුවනොවෙන රෝගයක් වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 308 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1008 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 996 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 513 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1049 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1783 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36967 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24376 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site