( යොහාන් බාසුර, හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැසිල් ඉල්ලා අස්වීම බාරදෙයි
ravin Thursday, 09 June 2022 12:00 PM
අද දෙවියන් අපගෙ මූන බැලුවා කාලෙකට පස්සෙ
siri Thursday, 09 June 2022 01:36 PM
ඔක්තෝම්බර් 31 ට ඉස්සර දවසකට හරි ගෙදෙර ඇවිත් යන්න බැරි උනොත් පුරවැසි භාවයේ ප්‍රශ්නයක් ඇතිවෙනවා වත්ද?. මේවා අපේ රටේ අද දවසේ තියෙන දැවෙන ප්‍රශ්න අප්පා.
sharm warn Thursday, 09 June 2022 02:05 PM
ගහල එලවන්න හිටපු එකෙක්. . පර්ලිමෙන්තුවට ම ලොකු කැලැලක් හදල තව හොරක්ම් කරන්න මුකුත් නැති නිසා අකුලගෙන යනවද කොහෙද. . දෙක් හරි.. තව එකයි. . අරගලයට ජය වේවා..
Shantha - Qatar Thursday, 09 June 2022 02:16 PM
නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නැහැ. ආවෝ ගියෝ..
RANJAN Thursday, 09 June 2022 02:59 PM
කපුට ගියා
reks Thursday, 09 June 2022 03:19 PM
සර්ගෙ දෙවෙනි වඩාත්ම කණගාටු දායක සිද්ධිය......... ඔහොම යන් ඔහොම යන්....!
Aravinda Monarawila Thursday, 09 June 2022 03:29 PM
මෙ රටෙ ජීවත් වුන හින්ඩ යහතින් යනවා, වෙන රටක නම් එක්කො හිරගෙදර නත්නම් අඩි හයක් යට.
Nandalal DE SILVA - France Thursday, 09 June 2022 04:18 PM
ඉන්න බැරිම තැන තමා, අස්වීමේ ලිපිය දුන්නෙ. දැන් මෙයාට රටින් පිටවීම ටහනම්කරන වරන නියොගයක් ගනිම සඳහා අදිකරනයට යෑමට මහජන සන්විදානයක් තිබෙද කියා බලා සිටිමු. මොල හත මෙලහකටත් ලොකු අයියගෙ බංකරයෙ රැකවරනය ලබාගෙනද ? මෙය රට පැටෙවුව කියන රුපියල්, ඩොලර් කොටිගනන් මෙරටට ආපසු ගෙන්වා ගැනිම සදහා, ජොන්ස්ටන් කිවුව වගෙ, නැව් වලට පැටවීමට සෑහෙන කාලයක් යනු ඇත ! ! !
රන්ජන් Friday, 10 June 2022 09:05 AM
මිනිස්සු බැසිල්ට පහර ගහන්නේ තමන්ගේ ව්‍යාපෘති අනුමත කරගන්න බැරි වුණාම. එතකොට තමයි සියයට දහය කිය කිය ප්‍රචාර කරන්නේ. එතුමා ආර්ථිකය වෙනුවෙවෙ හරි දෙය කරලා තියෙනවා. මාධ්‍ය සාකච්චාවෙදි කාටවත් බනින්නේ නැතුව තත්වය පැහැදිලි කලා. හොද පෞරැෂයක්.
reks Friday, 10 June 2022 12:11 PM
මොළේ පරීක්ෂාකරගන්න.
jayathFriday, 10 June 2022 01:11 PM
ඔයාලා වගේ අය කාගේ හරි වහලෙක් කියලා පේනවා. වහලුන්ගේ කොහොමත් එක පැත්තයි වැඩ කරන්නේ. අනිත් පැති ගැන හිතෙන්නේම නැහැ. රැල්ලට නොයා දත්ත සහ කරුණු වලින් බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙන්න පක්ෂ වලට කඩේ නොයා. එහෙම බැරිනම් මොලය පරීක්ෂා කරගන්න. තමන් කැමති මතයක් දැරීමේ හැකියාව හැමෝටම තියෙනවා
සොරිසේන Saturday, 11 June 2022 10:47 AM
රටට කරපු හොඳ දේවල් අඩුම ගානේ තුනක් කියන්න පුළුවන්ද?
ganegoda Friday, 10 June 2022 10:46 AM
පුලුවන්තරම් යටිමඩි ගහගෙන රාජපක්ශල ඉල්ලා අස්වෙනව. ජනාදිපති බාප්ප තාම නොගිහින් ගිය අයට වැටුප් ගෙවනව! මොකද්ද මෙ අස්වීම්වල තේම? මෙතනත් සිද්ධවෙන්නෙ අලුත් ගසාකෑමක් නේද?
ganegoda Friday, 10 June 2022 10:50 AM
අර මොල හතෙන් කිසිම සෙතක් ශාන්තියක් උනේ නැහැ නේද?