IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බැසිල් එෆ්.සී.අයි.ඩියට

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අද කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබ සිටියි.

IMG_7360 IMG_7368 IMG_7386 IMG_7396

ඡායාරූප ලහිරු හර්ෂණ

වීඩියෝ - කසුන් පතිරණ



අදහස් (0)

බැසිල් එෆ්.සී.අයි.ඩියට

තුසිත Wednesday, 06 January 2016 06:13 PM

අපි බලමුකෝ (නි)

:       0       0

දහම් Wednesday, 06 January 2016 06:03 AM

අනේ මේ කෝලම් දැන් අපිට එපා වෙලා තියෙන්නේ. අවුරුද්දක් තිස්සේ දැකලා, දැකලා. දැන් අලුත් අවුරුද්දෙවත් චන්දෙ දීපු රට වැසියා බලාපොරොත්තු වුනු දේවල් කරන්න පටන් ගන්නකො. තව තවත් චන්දදායකයෝ කලකිරවන්නේ නැතිව. (කෞ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 January 2016 06:23 AM

කළ පවු ගොනු පසුපස යන කරත්තය වගේ තමන් පසුපස එනවා කියලා බුදු බණේ තිබෙනවනේ (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 January 2016 06:37 AM

යුක්තිය සාධාරණය ඉටුවනතෙක් අපි බලා ඉන්නවා. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 06 January 2016 06:57 AM

මේවට විසදුම් ලැබෙනකොට වෙන ආණ්ඩුවක් පත් වේවි. ඒ නිසා මේවා ගැන වැඩිය හිතිමෙන් පලක් නැහැ. (බ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 06 January 2016 06:58 AM

ඔව් ඔව් ලොකු ලොකු අය ඇතුළට දන්නා කලින් සේරම හොදට හොයනවා.එයාල තියෙන්නේ අමුතු බලයක් නේ එකයි. දුප්පත් අන්ත අසරණ අයව එවෙලේම අතුකේ.වරද කළත් නැතත්.ඇතුලට දාලයි ප්‍රශ්න කරන්නේ.හොඳට ගහල එහෙම.අර කීවත් වගේ මේ අවුරුදු පහම ප්‍රශ්න කරයි (බ)

:       0       0

සෙනෙහෙලතා Thursday, 07 January 2016 12:50 AM

මුහුණෙන්ම හිතාගන්න පුළුවන් ගොඩක් දේවල් (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 12:43 PM

ඇමරිකාවේ තිබෙන අධි සුඛෝපබෝගී නිවාස 8-9 කාගේද දන්නේ නැහැ? (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 07:09 AM

මේ එන්න කියන්නේ දුක සැප අහගන්න වෙන්න ඇති මගෙ හිතේ. නැත්නම් එක පාරින් නැත්නම් දෙපාරින් අවශ්‍ය දේ අහගන්න පුළුවන්නේ. (නි)

:       0       0

තුෂාර Wednesday, 06 January 2016 07:10 AM

මේවා අහලා අවසන් වෙනකොට කවදා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 07:16 AM

නීතියක් තිබෙන රටක් කියලා දැන්වත් කොන්ද කෙළින් තියාගෙන ලෝකෙටම පෙන්වන්න (නි)

:       0       0

තිළිණ Wednesday, 06 January 2016 07:18 AM

අපි බලමුකෝ... (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 07:14 AM

එදා ජෙනරල් ජනාධිපති කරගන්න අපිට නොලැබුණේ අපේ අවාසනාවට. අපේ දරුවන්ගේ අවාසනාවට සහ උපදින්න ඉන්න දරුවන්ගේ අවසනාවටයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 07:16 AM

අපේ මුදල් නැවත අපිට (ජනතාසතු) කරනතුරු අපි ලියනවා. බිරි අලියන්ගේ කන් අරවනවා. (නි)

:       0       0

නාමල් Wednesday, 06 January 2016 07:24 AM

මුල අමතක වුණ අපේ අය ගැන අපිට දුකයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 07:27 AM

මදැයි අපිත් කම්බා හොරු අල්ලන්න, රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාපු මහජන මුදල් නැවත ජනතා සතුකරන්න, දැඩි දඬුවම් දෙන්න කියලා යහපාලනය ඉහළට ඔසවා තැබුවා. දැන් අපිට හොඳටම සනීපයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 07:23 AM

පොඩි මිනිහෙක් රුපියල් 1000 ක හොරකමක් කරලා තිබුනා නම් අද වෙනකොට කොහෙද ඉන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 07:30 AM

මේ රජයෙන් මෙගා දුෂණ, වංචා, මිනීමැරුම් අල්ලනවා කියන එක සිහිනයක් පමණයි. තවත් ඒ සිහින දකින්න මම නම් කැමති නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 07:28 AM

හොරකමක් කරලා කාටවත් ගැළවීමක් දෙන්න එපා. නැවත ඒ වරද සිද්ධවෙන්න/කරන්න ඉඩදෙන්න එපා. පැහැදිලි බලයක් දීලත් ඒ යුතුකම රට වෙනුවෙන් ඉටුනොකළා කියලා ඔබට මිනිසුන් ශාප කරාවි. (නි)

:       0       0

දහම් Wednesday, 06 January 2016 08:08 AM

බැසිල්ට තියෙන චෝදනාව ලිතක් ගහල මහජනයාට බෙදුවා කියන එක. ලිත ගහන්න කියල සල්ලි අරන් ඒ සල්ලි හොරකම් කළා කියල චෝදනාවක් නැහැ. ඉතින් මොකක්ද හොරකම. මේකට තමයි කියන්නේ දේශපාලන පළිගැනීම කියල. මේකේ ආනිසංස ඉදිරියට දැක ගන්න පුළුවන් වේවි. (බ)

:       0       0

විජිත් Wednesday, 06 January 2016 01:54 PM

චීනයේ සුදෝසුදු ඇඳුම් අඳින්නේ ඒ රටේ නමගිය මිනීමරුවන් හොරු, මංකොල්ලකාරයෝ ,දුෂකයෝ වැනි..මාෆියා කාරයෝලු.දැන් දැන් මට හිතෙනවා අපේ රටෙත් අර දියවන්නාවෙත් ඉන්න එහෙමද අය ද කියලා.මේවා සීරියස් ගන්න එපා.හිතේ තියෙන දුකට,පරාජිත වේදනාවට ලියවෙන - කියවෙන දේවල්.ඒ හැර මම වෙන මොනවා කරන්නද...?( අ)

:       0       0

හෆීල් Wednesday, 06 January 2016 09:06 AM

පොඩි ඡන්දෙ ලඟ එනවෝ. (ස)

:       0       0

හිමාල් Wednesday, 06 January 2016 09:23 AM

පොඩි මිනිහෙකුට ලොකු නීතිඥයො අල්ලන්න සල්ලි නෑ. දැනුමත් නෑ. ඉතින් ඉක්මනට දඬුවම් ලැබෙනවා. ඒත් සල්ලි තියෙනෙ කෙනෙකුට එහෙම නෑ. මොකද නීති උපදෙස් හරිම මිලයිනේ. (ස)

:       0       0

සේන Wednesday, 06 January 2016 09:31 AM

බැසිල් වැරද්දක් කළා නම් මීට පෙර තිබු ආණ්ඩුවල අය කොපමණ වැරදි කළාද? ලිත් ,කැලේන්ඩර ගැහුවේ නැද්ද ? (බ)

:       0       0

ප්‍රියංග Wednesday, 06 January 2016 10:08 AM

රටේ කරන්න දෙවල් තියෙනවා වැඩ කට නෑති දෙවල් අවූස්සගෙන දගලනවා (ම)

:       0       0

කෙවින් Wednesday, 06 January 2016 10:13 AM

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු වගේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2283 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1711 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2538 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2702 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 621 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1238 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35983 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site