IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බැසිල්, ඩලස්, කරුණා ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් ලෙස පසුගිය රජයේ කටයුතු කළ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, හිටපු භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ටත් තම තනතුරු අහිමිවිය. කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිට පසුව දේශපාලනයට පිවිසි විනයාගමර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරය ද අහිමිවිය. අද සවස බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී නව නිලධාරි මණ්ඩලය පත්කැරිණි.



අදහස් (0)

බැසිල්, ඩලස්, කරුණා ඉවතට

චන්ද්‍රා Saturday, 14 February 2015 04:34 PM

පැසසිය යුතු තීරණයක්, පරණ නායක දෙන්නත් විශ්‍රාම යවල දැම්ම නම් වඩාත් වටිනවා. අවංක පක්ෂයට ආදරය ඇති නවක අය පත්කර ගත යුතුය (නදී)

:       0       0

නන්දලාල් Saturday, 14 February 2015 04:42 PM

සුදුස්සාට සුදුසු තැන (නදී)

:       0       0

නන්දලාල් Saturday, 14 February 2015 04:51 PM

සුදුස්සාට මේ අවස්ථාවේදී සුදුසු තැන් ලැබී තිබෙන බව මේ රැස්වීමේදී අපට පේනවා. බැසිල්ට තැනක් නොලැබීම ගැන අපට කණගාටුවක් නැත. මේ මනුස්සයා දැන් රටේවත් නැතිකොට, එයාට පක්ෂයේ තනතුරු දීමෙන් වැඩක් තිබේද? රටටවත්, පක්ෂයටවත් ආදරය කරන සහෝදරයා ඡන්දෙ ඉවරඋන ගමන්ම රටෙන් පැන්න එකම ඇති නේද? (නදී)

:       0       0

වික්‍රමපාල Saturday, 14 February 2015 05:38 PM

කරුණා අම්මාන් ඉවත් කිරීමට සිදුවුණේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

ලාල් Sunday, 15 February 2015 01:26 PM

රෝයිගේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

සිල්වා Sunday, 15 February 2015 12:17 AM

ශෝක් නේද ? (නදී)

:       0       0

සමන්ති Sunday, 15 February 2015 01:06 AM

මේ සුබ ආරංචිය දැනුයි ගෙනාවේ, අනේ අනිච්චං වෙච්ච දෙයක් (නදී)

:       0       0

දුමින්ද Sunday, 15 February 2015 01:37 AM

ඕවා මොනවද? නරක කාලය ආවිට විෂ්ණු දෙවියෝ පවා බට කොළ කෑවේ (නි)

:       0       0

ලක්ෂමන් Sunday, 15 February 2015 02:29 AM

කරුණා බයවෙන්න එපා මැදමුලන කුස්සිය ඔබට මුල් තැනට ඉඩ තියෙනවා (නදී)

:       0       0

රෝයි Sunday, 15 February 2015 03:18 AM

කරුණ අම්මාන් ඉවත් කිරීම ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතිවාදී මාවතකට යොමුවීමක් ලෙසයි දකින්නේ. ඔහු කල වැරදි තියෙනවා. දුෂන වංචා චෝදනා තියෙන සිංහල අයට තනතුරු දරන්න පුලුවන්නම් කරුණා අම්මාන් තනතුරු දැරීමට නුසුදුස්සෙකු වෙන්නේ ඇයි. ? සිංහල හොරුන් ( කුඩු , කුට ලේකන) අධිකරණයකින් වැරදිකරුවන් බවට පත් නොකර නිකරුනේ චෝදනා කරන්න එපා කියල කියන අයම කරුණ අම්මාන් පක්ෂ තනතුරු වලින් නෙරපීම ඉතාම අසාදාරණයි. මෙතෙක් කල් වර්තමාන විපක්ෂ නායක තුමත් එක්ක හිටපු කෙනෙක් නේද? මම කරුණ අම්මාන් පිරිසිදු චරිතයක් කරන්න යන්නේ නැහැ. රටේ ප්‍රධාන කුඩු ජාවාරම් කරු අත්අඩංගුවට ගන්න තරම් ප්‍රබල සාක්ෂි තවම නැහැ. .නමුත් ජනතාව දන්නවා ජාවාරම්කරු කවුද කියලා. මම කියන්නේ කරුණා අම්මාන්ද එවැනි පසුබිමක සිටිය යුතුයි කියලා. වෙනස් මුහුණු වරකින් බැලුවොත් පමණයි වෙනස් තීන්දු තීරණ ගත හැක්කේ. (අ)

:       0       0

සමන් Sunday, 15 February 2015 04:11 AM

රෝයි, කරුණ අම්මාන් නැතුව තනතුරු දෙන්න සුදුසු වෙනත් ද්‍රවිඩ ජාතිකයකු ශ්‍රීලංකා නිදහස් පක්ෂෙයේ නැද්ද? (අ)

:       0       0

සනත් Sunday, 15 February 2015 04:26 AM

මේ කරුණට හැමෝම අම්මාන් කෑල්ල යොදන්නේ ඇයි? අම්මාන් කියන්නේ දෙවිඳු කියන එකයි. කොටි සංවිධානයේ නායකයන්ට මෙහෙම නම් වලින් හැදින් වුයේ පහල සාමාජිකත්වයේ ගෞරවය ලබා ගන්නයි. කරුණ අම්ම්මන්, කපිල් අම්මාන්, පොට්ටු අම්මාන් වගේ. සිංහල අපිට කරුණ දෙවියෙක්ද? (අ)

:       0       0

හේරත් Sunday, 15 February 2015 05:08 AM

රෝයි ගේ අදහස අනුමත කරමි (දිල්)

:       0       0

අරුණ Sunday, 15 February 2015 05:31 AM

කරුණ මෑතදි පාර්ලිමේන්තුවේදී නැගු හඬ ..අපේ අයගෙන් පිට උනේ නැහැ ..රට පවා දෙන අය ගැන බැලුවම කරුණ බොහෝ වටිනා පුද්ගලයෙක් (අ)

:       0       0

නිශාන්ත මහ වැව Sunday, 15 February 2015 05:40 AM

කරුණා අම්මාන් ඉවත් කිරීම මම දකින්නේ ඔහු පාර්ලිමේන්තුෙවේ කරපු නිර්භීත කතාව නිසයි (නදී)

:       0       0

කිංග්ස්ල් පෙරේරා Sunday, 15 February 2015 08:44 AM

බැසිල්ට තනතුරු නොලැබුණච එකට නම් මට කිසිම දුකක් නැහැ.පරාජයේදී ජයග්‍රහණ අපේක්ෂා දල්වනු වෙනුවට මේ පුද්ගලයා රට හැරයාම කොතරම් වැරදිද? කරුණා ගැන නම් රෝයිගේ අදහස අනුමත කරමි. (නි)

:       0       0

ශාන්ත Sunday, 15 February 2015 08:44 AM

ගොඩක් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 41 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 541 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1273 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 167 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 87 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38401 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site