IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බැසිල් නඩු කියන ඉඩම් රජයට?

බැසිල් රාජපක්ෂ මහතා ද සැකකරුවකු ලෙස නම් කරමින් නඩු පැටලැවී ඇති කඩුවෙල අක්කර 18ක ඉඩම සහ මාතර බ්‍රවුන්ස් හිල් ඉඩම රජයට පවරා ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

කඩුවෙල ඉඩමේ පොලිස් අභ්‍යාස විද්‍යාලයයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසයි.

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද

Capture



අදහස් (0)

බැසිල් නඩු කියන ඉඩම් රජයට?

පින්සිරි Wednesday, 10 August 2016 09:19 AM

පවර ගන්නවා කියන්නේ යම් තක්සේරුවකට මුදල් ගෙවීමක් කරනවා කියන එක නේද?(හේ)

:       0       0

සෑම් Wednesday, 10 August 2016 09:25 AM

ඇමති තුමා ලංකාවේ ඉඩම් නඩු ගැන දන්නේ නැතුවා වාගේ (බ)

:       0       0

ඇසළ Wednesday, 10 August 2016 01:59 PM

එතොකොට මාළු අල්ලන්න ගත්ත ට්‍රෝලර් ආණ්ඩුවට ගන්නේ නැද්ද. ඒවා ගන්න සල්ලි උඩින් අපුවාද. අල්ලස් කොමිසම 10 සැරයකට වැඩියේ එන්න කියලත් ගියේ නැත්තේ අහුවෙයි කියලද.(අ)

:       0       0

මනෝජ් Wednesday, 10 August 2016 02:13 PM

ඒකාලේ මේගොල්ල පොලිසියේ තිබිච්ච ඉඩමුත් බලෙන් අරන් හමුදාවේ අයට දුන්න. දෙහිවල ඉඩම. අන්තිමට එකේ තිබ්බ පොලිසියේ පාසල කාලෙකට ගිහින් දැම්ම. (අ)

:       0       0

සුදේශ් Wednesday, 10 August 2016 09:53 AM

ඇත්තටම මේ රටේ ඇමතිතුමාලා හිතන්නේ ඒගොල්ලන්ට ඡන්දේ දෙන අය බබාලා කියලා. ඇත්තටම අපි බබාලද? ඊළග ජන්දෙදි සූප්පු ටිකක් බෙදුවනම් හරියට හරි (බ)

:       0       0

හිරාන් Wednesday, 10 August 2016 10:00 AM

රාජිත ඇමතිතුමාට තියෙන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිම සද්දයක් නැහැනේ. දැන් වෙලා තියෙන්නේ හොරු විසින් හොරු අල්ලන්න උත්සහ කිරීමක් .(බ)

:       0       0

සුමිත් Wednesday, 10 August 2016 10:33 AM

තවත් ඩීල් එකක් වගේ නේද? (හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 10 August 2016 10:45 AM

මෙයා කියන දේ කවදද හරි ගියේ.(හේ)

:       0       0

සාවිත්‍රි සේනානායක - ලන්ඩන් Wednesday, 10 August 2016 11:01 AM

මේ ඉඩම් ටික රජයට පවරා ගත්තට පස්සේ බැසිල් ඇතුළු හොරු ටික \" නිදහස් \" කරන්නට හැදුව උප්පර වැට්ටියක් මේ.(රේ)

:       0       0

ගයාන් Wednesday, 10 August 2016 11:16 AM

නඩු තිබෙන සියලු ඉඩම් රජයට පවරගන්න ,එතකොට නඩු ඉවරවේවි . (ම)

:       0       0

රොකි Wednesday, 10 August 2016 02:55 PM

උතුමාණනි, ඔබේ පිල්ලි ගැහිලි මේ රටේ මිනිසුන්ට රහස් නොවෙයි. බේරෙන්න හිතාගන ජැක් ගහගන හිටියත් රටවැසියා ගෙන් ගැලවෙන්න හිතන්න එපා. සූදානම් පිට ඉන්න .. ලිප ගිනි මොළවන තෙක් ..වතුර මුට්ටියෙ ජඹී ගහන කකුළුවා වගේ! (අ)

:       0       0

මාලක Wednesday, 10 August 2016 12:29 PM

එතකොට නඩුවට මොකද වෙන්නේ? මේ ඇමති හිතන්නේ මිනිස්සු මෝඩයෝ කියලද? කල්ලිය බේරා ගන්ඩ ගහන ගැට (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 37 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 66 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 90 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 654 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 561 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 758 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39190 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site