IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බැසිල් බෙහෙත් ගන්න ඇමරිකා යන්න අවසර ඉල්ලයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමට දෙසැම්බර් 10 වැනි දා සිට මාර්තු 02 වැනි දා දක්වා අවසර ඉල්ලා අද (22) මහාධිකරණය වෙත ඉල්ලීමක් කැරිණි.

නිතිපති   විරෝධතා ගොනු කිරිම සඳහා නොවැම්බර් 25 වැනි දා දින නියම විය.

පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව නඩු පවරා ඇත.



අදහස් (0)

බැසිල් බෙහෙත් ගන්න ඇමරිකා යන්න අවසර ඉල්ලයි

සමුද්‍රි සේරසිංහ Tuesday, 22 November 2016 10:43 AM

බෙහෙත් ගන්න සල්ලි කොහෙන්ද..? ඉස්සර ඇමෙරිකාවේදී පැට්‍රොල් ගහලා හම්බ කරපු සල්ලි එහෙ බැංකුවේද.එහෙම නැතිනම්..(බ)

:       0       0

කුසුම් Tuesday, 22 November 2016 11:17 AM

ඇයි මෙහෙන් බෙහෙත් ගන්න බැරිද?(හේ)

:       0       0

පිටිගල Tuesday, 22 November 2016 12:18 PM

අපෝ...මල් පොහොට්ටුව පිපෙන්නත් ඉස්සෙල්ලම ලෙඩ වෙලානේ. අපිත් ගහමු කතිරේ ලෙඩ පොහොට්ටුවකට.(හේ)

:       0       0

ගවුස් Tuesday, 22 November 2016 06:05 AM

මේ අයට අැමෙරිකාවේ රෝහල් වල බෙහෙත් පෝළිමේ මාස ගණන් ඉන්නම ඕනෑද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 22 November 2016 06:07 AM

අයියා ජනාධිපති වුණාම යුද්ධය කාලේ රට දාලා ගිය දෙන්නෙක් උන්හිටි තැන් දාලා ආ හැටි තාම මතකයි. (නි)

:       0       0

සුසිල් Wednesday, 23 November 2016 02:21 AM

ට්‍රම්ප්ව බලන්න වෙන්න ඇති යන්නෙ. එහෙම නැත්නම් එහේ තියෙන ගෙවල් මගේ නොවෙයි කියලා රජයට බාරදේවි. (නි)

:       0       0

හේමන්ත Tuesday, 22 November 2016 06:33 AM

බන්ධනාගාරගත වුණාම බන්ධනාගාර රෝහල, එළියේ ඉන්නකොට ඇමරිකා ප්‍රතිකාර. (නි)

:       0       0

සිරි Tuesday, 22 November 2016 06:39 AM

ඇයි ලංකාවේ දොස්තරලා, ලංකාවේ බෙහෙත් හොඳ මදිද? රිමාන්ඩ් බන්ධනාගාර ගතවුණාම පමණක්ද ඒවා ඕනෑවෙන්නෙ (නි)

:       0       0

අසාම් Tuesday, 22 November 2016 06:39 AM

එ්කනේ කියන්නේ. මේගොල්ලෝ බෙහෙත් ගන්න යන්නේ ඇමරිකාවට. අපි රජයේ රෝහලට. ඒ වුණාට අපි ගහමරා ගන්නවා මේගොල්ලෝ වෙනුවෙන් (නි)

:       0       0

පද්මිණී Tuesday, 22 November 2016 06:47 AM

ඇමරිකාවේ පුරවැසියෙක් තමන්ගේ රටට ගිහින් බෙහෙත් ගන්න එකේ කිසි වැරැද්දක් නැහැ. (නි)

:       0       0

උදිත් Tuesday, 22 November 2016 07:14 AM

ලෙඩ ගොඩක්නේ බැලුවහම. එ්ත් ඉතින් ලංකාවේ දොස්තරලා නැද්ද. එක්කෝ අැමරිකාවේම හිටියා නම් ඉවරනේ (නි)

:       0       0

නිශාන්ත Tuesday, 22 November 2016 07:23 AM

ඔය යන්න හදන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

මොහාන් Tuesday, 22 November 2016 07:24 AM

මම හිතුවේ මෙතුමා බෙහෙත් ගන්නේ හම්බන්තොට මූලික රෝහලෙන් කියලනේ. මේ ඔක්කොම අපිව රවට්ටනවා. අපි මේ එක පව්ලකට සැප දෙන්න උදේ හවස කඩේ යනවා. (නි)

:       0       0

සුසිල් Tuesday, 22 November 2016 03:04 PM

යන්න දෙන්න එපා , ආයෙත් එන්නේ නෑ ගියොත්.(හේ)

:       0       0

ශාන් Tuesday, 22 November 2016 07:28 AM

කරුණාකරලා මේ විහිළු වැඩ නවත්වන්න. ලංකාවේ බෙහෙත් අරගෙන ඉන්න බැරි අයට ලංකාවේ දේශපාලනය කරන්න දෙන්න එපා. මෙයාට පක්ෂ හදනකොට කිසි ලෙඩක් නැහැ. (නි)

:       0       0

සුනිල් Tuesday, 22 November 2016 07:31 AM

අපි අපි ගැනම දුක්වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? ඒගොල්ලෝ කියනවා අපි කටඇරගෙන අහගෙන ඉන්නවා. එදා ඉඳලා අද වෙනතුරු මේකම තමා එක තැන කැරකෙන්නේ! (නි)

:       0       0

රත්නායක Tuesday, 22 November 2016 07:49 AM

අර මල් පොහොට්ටුව අරගෙන යන්න .(ම)

:       0       0

දීන් Wednesday, 23 November 2016 04:14 AM

ලංකාවේ බෙහෙත් ගත්තට ලෙඩ සනීප වෙන්නේ නැද්ද ? (ම)

:       0       0

දසුනි Tuesday, 22 November 2016 08:16 AM

බෙහෙත් ගන්න යන්නේ දියුණු රටවල් වලට. ලෙඩ කරන්න තෝර ගන්නේ අපේ දුප්පත් රට. (ම)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 22 November 2016 08:59 AM

බෙහෙත් , අමෙරිකාවෙන් ම ගන්න ඕනේද? ලංකාවෙන් ගත්තට හරි යන්නේ නැතේයි ? පුදුම ලෙඩ නේද මෙයාට හැදෙන්නේ (බ)

:       0       0

පරාක්‍රම Tuesday, 22 November 2016 10:21 AM

බන්ධනාගාර ගතකරනකොට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම අසාධ්‍ය තත්ත්වයට පත්වන මෙතුමන්ලාට රෝද පුටු, මර්චන්ට් වාට්ටුව, බන්ධනාගාරය තුල අධි සුඛෝපබෝගී පහසුකම්, උසාවියේ දොරකඩට යෑමට ඊමට ගිලන් රථ ආදී මෙකී නොකී පහසුකම් සළස්වාගැනේ . ඇපදීලා එළියට ආපු හැටියේම ඉහෙන් බහින ලෙඩක් නැති බව පැහැදිළිව පෙනේ . එතෙක් මෙරට රෝහල්, වාට්ටු, බෙහෙත් ආදිය හොඳයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1515 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 173 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 55 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 119 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 66 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 53 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site