IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බැසිල් මැයි 5 තෙක් රිමාන්ඩ්

අද සවස අත් අඩංගුවට ගත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 5 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

IMG_9549 IMG_9657 IMG_9662 IMG_9681 IMG_9684 IMG_9685 IMG_9719 IMG_9790 IMG_9803 IMG_9813 IMG_98031

වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

බැසිල් මැයි 5 තෙක් රිමාන්ඩ්

ජීවාන්දර Thursday, 23 April 2015 05:30 AM

තමන් හරිනම් මොනවට බය වෙනවද මේ වට තමා කියන්නේ හැංගි හැංගි වෙස්මුනු බෑන්දට එළිපිට නටන්ඩ වෙනව කියල රජයට අයත් දෑ සියල්ල මහජනතාවට අයිති දෑ ඒව හොරා කෑම සාංඝික දේ කෑව වගේ රජ පවුලට මේවට ගෙවන්ඩ වෙනව හරි විදිහට ඉතිරි අයත් කොටු කළානම් තමා හොද (බ)

:       0       0

සත්‍යපාල Thursday, 23 April 2015 06:04 AM

ලාමා, ඔබේ ඔය අදහසට අපි විරුද්ධයි, සාධාරණ පරීක්ෂණයක් පවත්වා කල වැරදි වලට අනුව දඩුවම් දීම පමණයි යහපාලනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ඇතිකිරීම හා පවත්වාගෙනයාමට අතවශ්‍ය කොන්දේසි සම්පුර්ණ කිරීමක් හැටියට තමයි මෙය සැලකිය යුත්තේ. (ර)

:       0       0

ප්‍රශාන් Thursday, 23 April 2015 06:38 AM

යුද්ධය දිනුවහම සමහරු හිතුවේ මේ රට ඔවුන්ගේ බුදලයක් කියලා. (නි)

:       0       0

සඳුන් Thursday, 23 April 2015 06:42 AM

සත්‍යපාල, ඔබ කියන දේ සම්පූර්ණයෙන් පිළිගන්නවා. අපි යහපාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ වැරැද්දට නියම දඬුවමයි. එපමණයි. (නි)

:       0       0

කමල් Thursday, 23 April 2015 07:27 AM

ජනතාව කලබල වෙන්නේ නැතිව උසාවි තීරණේ මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉදිමු. මේ වැනි දේවල් සිදුවීම් ගැන ජනතාව සතුටු විය යුතුයි. රටේ අදායම නිසිලෙස නොයෙදීම නිසයි අපේ රටවල දුප්පත්කම හැමදාම ඉතිරි වෙලා තියෙන්නේ. ලංකාව හැමදම මෙහෙම වෙන්නේ පාලකයින්ගේ වෙරැදී නිසයි. එයාල කොහොමද අවුරුදු 4ක් පර්ලිමෙන්ට් ඉඳල මෙහෙම ජිවත් වෙන්නේ. අනෙක් මිනිස්සු ජිවිත කාලයක් රස්සා කලත් ඔය සැප ගන්න පුලුවනිද.? මේ දේවල් හිතන්න බැරි අය ඉන්නකම් එයාලට හොදයී. කකුළුවා දිය හැලියේ වගේ. උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නකන් මෝඩයින්ට රජ වෙන්න බැරි බව තේරුම් ගන්න ඕනේ. (ර)

:       0       0

තිලක් Thursday, 23 April 2015 07:28 AM

අපි හැමෝම මහින්දට ගරු කරනවා, හොරකම්, අපරාද, වංචා කල සියලු දෙනාට දඩුවම් ලැබීම අනුමත කරනවා. සිරිසේන ජනපතිතුමනි , ඔබට හදවතිම්ම සුබ පතනවා.! (ර)

:       0       0

ඇස්ට්‍රෝ ජයා Wednesday, 22 April 2015 04:51 PM

ඉතා හොඳ තීරණයක් (ස)

:       0       0

බැප්ටිස් Thursday, 23 April 2015 08:09 AM

කපටිකම් වලට රාජපක්ෂලා හරි බුද්ධිමත්. (ත)

:       0       0

රොෂාන් Thursday, 23 April 2015 08:16 AM

ඔන්න ඉන්නවා ලොකුම තල්මසෙක්. මේ තල්මසාගේ පිටිපස්සේ ඉන්නේ තෝරු මෝරු සහ සියලුම මාළුවෝ. (ස)

:       0       0

ප්‍රබාත් සේනාරත්න (පාසිෆික් දුපත් සිට) Thursday, 23 April 2015 08:27 AM

ධම්මික හේමපාල මැතිතුමා අධිකරණයේ උපරිම විශ්වාසය ශ්‍රීලංකා ජනතාවට ලබා දුන් උච්චතම අවස්ථාව. අනිත් අයත් නීතිය රැහෙනට කොටුවීම ශ්‍රීලංකා ජනතා පැතුම. (ත)

:       0       0

කසුන් Thursday, 23 April 2015 03:22 AM

ඔහොම තමා. කරන කලට පව් මිහිරිය මී සේ..(ස)

:       0       0

රේණුක Thursday, 23 April 2015 04:33 AM

එහෙම කිසිම පුද්ගලයෙකු රිමාන්ඩ් කරන්න බැහැ....යම්කිසි වරදක් ඇති නිසා තමයි ඔහුව රිමාන්ඩ් කලේ ...ඒ නිසා ජනතාව කලබල වෙලා මෝඩ විදියට හැසිරෙන්නේ නැතිව උසාවි තීරණේ මොකද්ද වෙන්නේකියල බලාගෙන ඉදිමු . (ස)

:       0       0

නනායක්කාරන් Thursday, 23 April 2015 04:37 AM

අන්තිමට අහිංසක රජයේ සේවකයෝ තමයි අමාරුවේ වැටෙන්නේ. දේශපලකයෝ හොරකම් කරලා බොරුවට මිනිස්සු දාලා උද්ගෝෂණත් කරල සුදනො වෙනවා. මෙච්චර අඩු වැටුපක් අරගෙන දේශපාලකයෝ ජීවත් වෙන විදිය දැක්කම පුදුම හිතෙනවා. (ස)

:       0       0

ලාමා Thursday, 23 April 2015 04:40 AM

රාජපක්ෂ මුළු පවුලටම දැඩි දඩුවම් දෙන්න ඕන. (ස)

:       0       0

දිලිප් Thursday, 23 April 2015 09:21 AM

ඇත්ත කවදා හෝ එලි වෙනවාමයි. සීමාවන් ඉක්මවා කටයුතු කරනවා අපි දුටුවා. අනන්තවත්.(ම)

:       0       0

ඩෝසන් Thursday, 23 April 2015 04:57 AM

කරන කලට පවු - මිහිරිය මි සේ - විදින කලට දැල්වේ ගිනිසේ - දිය නලියන තෙක් ලක් හැලියේ - රාජපස්ස සැපයක් යයි සිතුවේ. (ස)

:       0       0

දිල්කි Thursday, 23 April 2015 05:03 AM

කට්ටිය කියන්නේ දින 100 යේත් හොරු ඉන්නවා පවුල් වාදය කියල එහෙනම් එයාලටත් නිතිය ක්‍රියාත්මක කරයි නේද ? දෙකම එක වගේ නේද ? තීරණය ජනතාව අත (බ)

:       0       0

ඩෝසන් Thursday, 23 April 2015 05:05 AM

බොරු උපාධි ගත්තු හොර සහතික වලින් ඉතාම උගත් බව නුගත් උදවියට පෙන්වන ලැම්බෝගිනි නීතිඥ තුමත් ඉන්නවා නේද ? (බ)

:       0       0

රොහාන් Thursday, 23 April 2015 05:07 AM

දින 100 ඉවර වෙනකොටම යහපාලනය වැඩ පටන් අරගෙන කොහොම හරි ජනතවට දීපු පොරොන්දු ඉටුකරන්න ඕනේ එකට තමා අපි අපේ ජන්දය දුන්නේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 115 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 316 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 153 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4060 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2129 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site