IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරන්න යයි

දිවි නැඟුම උත්සවයක් වෙනුවෙන් හිතුමතේ වියදම් කර ඇතැයි කියන මුදල් ගැන ප්‍රශ්න කිරීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගෙන්වා ප්‍රශ්න කිරීමට මහා පරිමාන මූල්‍ය වංචා සෙවීමට අලුතින් පත් කළ පොලිස් ඒකකය උසාවියෙන් අවසර ගැනීමට නියමිත යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

ඇමෙරිකා පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නව රජය පත්වීමෙන් දින කිහිපයකට පසු රටින් බැහැර විය.

දිවි නැගුම අධ්‍යක්ෂවරිය කියා ඇත්තේ එක් උත්සවයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 70ක් වැය කර ඇති බවයි.

එම ඒකකය පිහිටුවීමෙන් පසු මහා පරිමානයේ දූෂණ වංචා අක්‍රමිකතා ගැන පැමිණිලි 38ක් ලැබී ඇතැයි ද, ගිය රජය අත්සන් කළ හෙජිං තෙල් ගිවිසුම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසංක ද මෙල්ගෙන් ප්‍රශ්න කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශක කියයි.

යුද සමයේ ප්‍රංශයෙන් මිල දී ගත් මිග් ප්‍රහාරක යානා අලුත් වැඩියාවට වැය කළ රුපියල් ලක්ෂ 145 සම්බන්ධයෙන් ද ප්‍රශ්න කිරීමට යයි.

පසුගිය සතියේ දෙමටගොඩ, දියවන්නාඔය හා වැලිකඩ ඇළ මාර්ගවල තිබී සොයා ගත් සිරුරු කොටස් එකම අධිකරණ වෛද්‍යවරයකු ලවා පරීක්ෂණයක් සිදුකොට හඳුනා ගැනීමට ද නියමිත බව ද මාධ්‍ය ප්‍රකාශක කියයි.



අදහස් (0)

බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරන්න යයි

තිලක් -ඩුබායි Wednesday, 25 March 2015 04:28 PM

"ඇමෙරිකා පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නව රජය පත්වීමෙන් දින කිහිපයකට පසු රටින් බැහැර විය".ලෝකයේ කොහේ හැංගිලා හිටියත් වැඩක් වෙන්නේ නැහැ. (ස)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 25 March 2015 04:33 PM

තවමත් ෙම් අය පස්ෙස් යන අය ඉන්නවා (ස)

:       0       0

කාන්ති Wednesday, 25 March 2015 05:09 PM

හොඳයි. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නන්දලාල් ප්‍රංශය Wednesday, 25 March 2015 10:13 AM

ඇමෙරිකා පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නව රජය පත්වීමෙන් දින කිහිපයකට පසු රටින් බැහැර විය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 323 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 165 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 387 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1325 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 362 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 164 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site