IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බැසිල් රට යයි

(ටී.කේ.ජී.කපිල)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (9) දින උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහාට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඔහු මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇති .

 



අදහස් (18)

බැසිල් රට යයි

විපරමා Friday, 09 September 2022 05:02 PM

රටම බංකොළොත් කරපු දූෂිත පවුල් පාලනේ මොළහතා.. ඒ රටේ ඉන්න බුද්ධිමත් හරිහමන් අය පිළිගන්න එකක් නැහැ...

:       7       35

sharm warn Friday, 09 September 2022 05:04 PM

ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයිනි, ඔන්න ආවා. රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න ප්ලීස්...

:       10       34

Dasa P Friday, 09 September 2022 05:05 PM

කපුටු කාක් කාක් කාක්...!

:       8       28

චමින්ද Saturday, 10 September 2022 06:11 AM

යකෝ කෑගහල ආයෙත් ගෙන්නන්න එපා.කපුටු කාක් කාක් කිව්වම කපුටට හොදයි.

:       1       5

ගමේ එකාලා Friday, 09 September 2022 05:09 PM

කපුටා හිට්ද ප්ලේන්. කපුටාස්ලා මෙයාව වටකර ගනී. රට විනාශ කරලා, හොරාකාපුවා අරන් යනවා...

:       8       31

චතුරි Friday, 09 September 2022 05:27 PM

වැරදිලාවත් නිව්යෝක් නුවරට එන්න එපා. එහෙම වුණොත් ලොකු අයියා හදපු කටුගේට ඕක තියන්න වැඩේ කරනවා. අපිට ඕනෑ දෙයක් කරන්න පහසුයි. ඔප්පු කරන්න දේවල් සාධාරණ සාක්ෂි බෝහෝමයි... මේ සැරේවත් දෙවියන් ජනතාව දිහා බලලා ගුවන් යානයෙන් මෙයා ඉඳන් ඉන්න අසුන විතරක් මුහුදට දැම්මොත්... ලොකු පිනක් එන්නේ සීනිවලට බෙහෙත් ගන්න...

:       4       20

බුද්ධික Friday, 09 September 2022 05:33 PM

රට විනාශ කරපු අය... රටේ ජාතික ධනය හොරකම් කරලා ආපහු යන්නේ..!

:       7       25

kumara Friday, 09 September 2022 07:33 PM

රටත් ගියා...!

:       3       15

කිරිපුතා Friday, 09 September 2022 07:57 PM

රට දාලා ගිය අයනේ... ඒ රටටම වෙලා හිටයා නම් හරි. ආයේ අපේ රටට එන්නේ නැතිව. ඒක තමයි රට වෙනුවෙන් එයාට කරන්න කියෙන ලොකුම උදව්ව...!

:       4       23

AkilaSaturday, 10 September 2022 07:51 AM

එහෙම කරන්නේ කොහොමද , උන්දැ ගේ අදායම් තියෙන්නේ ලංකාවේ නේ , එහෙ අතමිට හිඟ උනහම මෙහෙ එනව , ඊටපස්සේ බයියෝ ටික මුදල් ඇමති කරනවා , අතමිට සරුවෙනවා , තමන්ගේ රටට යනවා.

:       0       7

Nihal Saturday, 10 September 2022 12:21 AM

එන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ

:       0       2

Nandalal DE SILVA - FRANCE Saturday, 10 September 2022 01:49 AM

කපුටා කාක් කාක් කියාගෙන රට ගියා වගේම ආපහු ඒවිද?වැරදිලාවත් ආපහු එනවා නම් එන්නේ කවදාද?රට ගියේ මොකද කියලා දන්නේ කවුද?මොන මහ ලෙඩකටද කියා කපුටා දොස්තරලාටවත් කිවුවාද?මේක ප්‍රශනයක් නෙවෙයි ප්‍රශ්න පත්තරයක් . මේවාට උත්තර තිබේද

:       0       1

Demuni Uduwara Saturday, 10 September 2022 05:45 AM

Has Court sanctioned him to leave the country ?

:       0       1

mp Saturday, 10 September 2022 05:56 AM

මේ පවුලෙම එකෙක් කියනවා, ඔව් ඉතින් වැරදි කරානම්, ඒවට දඬුවම් ලැබිය යුතුයි කියල. එතකොට මුන්ට දිය යුතු දඬුවම් මොනවාද? රට කාලා, රටේ මිනිස්සු හිඟමනට දාපු මේ පවුලට දඬුවම් ලැබෙන්නේ කවදාද? ලෝක ස්වභාවයෙන් කොහොම වුනත් දඬුවම් ලැබිය යුතුමයි.

:       0       6

SanthuSaturday, 10 September 2022 11:58 AM

රටේ මිනිස්සු හිඟමනට දාපු මේ පවුලට ලෝක ස්වභාවයෙන් දඬුවම් ලැබෙනවාද. ඒ මතය දැන් නම් බිංදු මාත්‍රයක් විශ්වාස කරන්න බැහැ. ඡනතාව ගැන හිතනවාද? එන්න එන්නම දෙශපාලකයන්ට සියළු දේ ලැබෙනවා.

:       0       3

චතුරි Saturday, 10 September 2022 06:02 AM

මෙයාගෙ ලෙඩ වලට බෙහෙත් ගන්න යනවලු. හොරෙන් කනඑකටයි , පගා කන එකටයි, මෝඩ නුගත් කමටයි බෙහෙත් ලොකෙ කොහෙත් නැහැ. මෙ ලෙඩේ මුලු පරම්පරාවටම තියෙනවා. මෙවාට බෙහෙත් තියෙනවා. ඒවා තමයි කස පහර. පවුලේ සේරමලා එකට හිටවලා. අන්තරේ කට්ටියට දෙන්න ඔන කසය අතට ඒක තමයි නියම බෙහෙත. ඉට පස්සෙ කුඩුවට දමලා. ලොක් කරන්න ඔන. අවුරුදු ගානකට. මොලේ පෑදෙනකම්

:       1       2

Perera Saturday, 10 September 2022 09:30 AM

රට බල්ලට යයි

:       0       0

Kumara Saturday, 10 September 2022 12:54 PM

යන්නම පල

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 682 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 1174 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 858 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 483 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1306 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 606 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22823 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site