(ටී.කේ.ජී.කපිල)
හිටපු අමාත්‍ය ,පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබේ .
එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැසිල් රට යයි
පිටිගල මිලානෝ Sunday, 07 May 2023 10:28 AM
කඩා වැටීයන්…
sukitha Sunday, 07 May 2023 10:53 AM
එමිරේට්ස් දේශප්‍රේමය...!
පැරකුම් Sunday, 07 May 2023 11:34 AM
ව්‍යාපාර කටයුතුවල ප්‍රගතිය අධීක්ෂණය අත්‍යාවශ්‍ය කටයුත්තකි...
අබිලින් Monday, 08 May 2023 06:44 AM
ව්‍යාපාරික කටයුතු පක්ෂයේ කටයුතු පරීක්ෂා කිරීමට හා උන්දැගෙ නිර්දේශ මත ඇමති තනතුරු සභාපති හා අධ්‍යක්ෂකම් ගත්තු පොහොට්ටු පිරිසේ අයගෙන් ලැබීමට නියමිත කොමිස් ගන්න මාසෙකට වතාවක් එනවා ඇති කියලා හිතෙනවා නැත්නම් ඉතින් ඇමරිකාවෙ ජීවත්වෙන්නෙ කොහොමෙයි
විසිල් Sunday, 07 May 2023 11:55 AM
බැසිල් රට කාපු එක ගැන කියපල්ලා... නිතරම කියද්දි මේ රටේ බත් කන ගවයින්ට තේරෙයිද බලන්න...
බැසිල් Sunday, 07 May 2023 12:14 PM
ශාප වේවා ! තොලොංචි වෙලා යන්න.!
seleski Sunday, 07 May 2023 01:57 PM
ඉතින් යන්න තියෙන දේපළ බලන්න.
ගමේ එකාලා Sunday, 07 May 2023 04:55 PM
අවුලක් නෑ. හොරාකාලා, ගසාකාලා හම්බකරගත්තුවායින් ගත්තු දේපළ ඩුබායිවල තියෙන නිසා අවලස්සන ඇමරිකානුවා සැපගන්න ගිහිල්ලා?...
rambo Sunday, 07 May 2023 05:20 PM
බිමට කඩන් පාත් වෙන්න !!!
විසිල් Monday, 08 May 2023 07:11 AM
ළමයි බලන්න වෙන්න ඇති. ඔවුන් මේකේ රීරි මාංසේ උරා බීලා ඒවා පිටරට ඉන්න අයට යවනවා. රට වෙනුවෙන් ඩොලර් දශමයක් උපයලා නැති දේශපාලන වයිරසයක්.