IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බැසිල් වෙළෙඳකුටි පිරික්සයි

‘ව්‍යවසාය 2013‘ නිෂ්පාන සහා අලෙවි ප්‍රදර්ශනය කොළඹ හතේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් විවෘත කැරිණි.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් අශොක් කේ කාන්ත් මහත්වරු ද ඇමැති සමග එක් වූහ.



අදහස් (0)

බැසිල් වෙළෙඳකුටි පිරික්සයි

ජයන්ත Friday, 22 March 2013 09:43 PM

සන්තෝසයි ......... සන්තෝසයි ......... (දී)

:       0       0

ලසන්ත Friday, 22 March 2013 02:28 PM

මේ වෙළඳ කුටි ලබා දෙද්දි බලන සුදුසුකම් මොනවද ? (ස)

:       0       0

සේන Friday, 22 March 2013 02:35 PM

මේ කඩවල් බෙදා දෙන්නේ පස්සා දොරෙන්ද? ඉස්සරහ දොරෙන්ද? (නදී)

:       0       0

මාලක Friday, 22 March 2013 02:35 PM

මේවා දෙන්නෙත් දකුනේ අයට විතරද ?(නදී)

:       0       0

නිල්මිණී Friday, 22 March 2013 02:31 PM

ඉන්දීය මහ කොමසාරිස්‍ මොකටද ආවේ (ස)

:       0       0

මුරුගන් Friday, 22 March 2013 02:31 PM

මාත් පෝස්ටර් ඇලෙව්වා, ගුටි කෑවා, ගුටි දුන්නා හිරෙත් හිටියා, කාඩි වැලුත් කැපුවා බැරිද මටත් එකක්.(නදී)

:       0       0

අනුර Friday, 22 March 2013 02:51 PM

සාදරයෙන් පිළිගනිමු ඉන්දීය මහකොමසාර්තුමාව , අපි තමිල්නාඩු අය වගේ නෙමෙයි (ස)

:       0       0

මාලා Friday, 22 March 2013 03:07 PM

මාත් වැඩ කළ ඡන්දෙට.(නදී)

:       0       0

වරුණ Friday, 22 March 2013 03:33 PM

අපේ කට්ටිය හැම එකටම ඉන්දියාව ගාවගන්නවා. අන්තිමට ඉල්ලන් කනවා (ස)

:       0       0

මොහොමඩ් ෆාසිල් Friday, 22 March 2013 03:50 PM

ඉන්දියාව අපේ අසල්වැසි රටයි, දීර්ඝ කාලීන සහෝදර රටක්.අපි ඊයේ වෙච්ච පරණ දේවල් අමතක කරමු (ස)

:       0       0

සුනිල් Saturday, 23 March 2013 12:04 AM

හොද අනාගතයක සුබ ලකුණු (දී)

:       0       0

සුනිල් Saturday, 23 March 2013 12:10 AM

සුළු පරිමාණ ව්‍යාපාරවලට හොද අනාගතයක් (දී)

:       0       0

ගාමිණි Saturday, 23 March 2013 03:35 AM

ලංකාවේ ආර්ථිකය දැන් හරි ශක්තිමත් (දී)

:       0       0

පිටිගල-මිලානෝ Saturday, 23 March 2013 04:41 AM

ඔය කඩ හබ්වෙන්නේ කාටද කියලා රට ඉදලම කියන්න පුලුවන්. අහෝ ලංකා මාතා.(නදී)

:       0       0

මුතුකුඩ Friday, 22 March 2013 05:52 PM

ඉන්දියාවක් නැතිව ලංකාවක් කොහේද තියෙන්නේ. ඉන්දියාව කියන්නේ ලංකාවේ ලොකු අයියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 994 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4065 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1269 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 742 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1067 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 712 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site