IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බැසිල් සන්ධානයට වැඩ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වලට සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒෂියන් මිරර් වෙබ් අඩවිය සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා මෙවර මහමැතිවරණයට තරඟ නොකරනමුත් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් වල ප්‍රධාන භූමිකාවක් දරනු ඇති බවය.

විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාට සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය දෙන්නැයි  බල කරමින් රැස්වීම් පැවැත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අදාළ මැතිවරණ මෙහෙයුම් කටයුතු  සිදුකරන බවද මාධ්‍ය වාර්තා පවසයි.

 



අදහස් (0)

බැසිල් සන්ධානයට වැඩ

සත්‍යයා Sunday, 12 July 2015 04:01 PM

ලජ්ජා නැතිකම සනුහරේටම තියෙනවා. නැත්නම් අරය අගමැතිකම හිඟා කාවිද? හොරු බලේ ට පත් කරන මන්තරේ දන්නෙත් එයාලම තමා. (බ)

:       0       0

ටොලරන්ස් Sunday, 12 July 2015 10:38 AM

දැන් සියලු රෝග නිවාරණය වෙලාද? මුන්ගේ අසනීප නිර්දේශ කරපු හොර දොස්තරලා හිරේ යවන්න ඕනේ අධිකරණය රැවටුවාට (බ)

:       0       0

ලාල් Sunday, 12 July 2015 10:48 AM

ඒ කියන්නේ ඉතින් පරාජය වෙන එක නම් ඉර හඳ වගේ ෂුවර් කියන එකනේ (බ)

:       0       0

කැටවල Sunday, 12 July 2015 05:02 PM

අනේ එපා ...උදවු එපා ...! (නි)

:       0       0

නන්දලාල් ප්‍රංශය Sunday, 12 July 2015 05:50 PM

ජනාධිපතිවරණයෙන් සහෝදරයා පරාජත්වයේ මුදුන් පෙත්තටම ගෙන ගිය බැසිල් මෙවරත් ඒ දේම කරාවි (නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Sunday, 12 July 2015 05:56 PM

හිඟන්නා දන්නවා නේ එකේ තියෙන සැපය, ජොලිය එහෙම. ඒක නේ එයා එ්කේම ඇලී, ගැලී හම්බ කරන්නේ. අරයත් එ්කේ රස දන්නවා නේ. එ්කයි හේතුව, කෑදරකම.... (නදී)

:       0       0

මුදලිගේ Sunday, 12 July 2015 11:10 AM

ලංකාවේ ඉන්න 90% අයට තවම තේරෙන්නේ නැහැ (නි)

:       0       0

විජිත් Sunday, 12 July 2015 06:27 PM

දෙවියනි,මගේ රට රැකදෙනු මැනවි. (නි)

:       0       0

සහන් Sunday, 12 July 2015 11:23 AM

සළකන්න ඕනෑ කොහොමද කියලා වීරෝධාර ශ්‍රී ලාංකිකයින් දන්නවා (නි)

:       0       0

ඉන්ද්‍ර Sunday, 12 July 2015 06:43 PM

පරිස්සමට ආයමත් අසනීප වේවි (නදී)

:       0       0

විපුල Sunday, 12 July 2015 11:37 AM

ඔබතුමා රටේ සංවර්ධනය වැඩකළ යුග පුරුෂයෙක් (නි)

:       0       0

අශේන් Sunday, 12 July 2015 11:38 AM

බැසිල් කියන්නේ අපේ වීරයා! (නි)

:       0       0

මොහ‍ොට්ටාල Sunday, 12 July 2015 11:51 AM

එතුමාගේ අසනීපය දැන් හොඳද? (නි)

:       0       0

රෝහණ Sunday, 12 July 2015 11:52 PM

අල්ල්ලස් හා දුෂිත වංචා විමර්සන කොමසාරිස් ලෙස බැසිල් පත් කරන්න!. යහ පාලනයට සුබ ගමන් !(නදී)

:       0       0

මහින්ද Sunday, 12 July 2015 02:54 PM

දෙයියෝ සාක්කි මහින්දගේ දේශපාලන ජීවිතයේ සමුගැනීමට බැසිල් පිහිට වෙනවා (නදී)

:       0       0

ලාල් Sunday, 12 July 2015 03:21 PM

ඔව් ඉතින් මෙහෙයුම් කටයුතු නොකර කොහොමද? අසනීප වෙන්න එපා හොදේ. හිරේ ඉන්න කොට තිබුන අසනීපේ දැන් හොඳයිනේ නේද?(නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 12 July 2015 03:26 PM

කොහොමද අපේ ඔලුව, ටෝයියන්ට දැන් පුදුම නෝන්ඩියක් නේද ? මෙතුමා ඉතා බුද්දිමත් නායකයෙක්. මෙතුමාගේ අදහස් ලබාගන්න ඕන (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1068 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6614 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3628 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1530 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1637 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28659 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23608 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site