IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බැසිල් හිර ගෙදරින් ගෙවන වාට්ටුවකට

වැලිකඩ හිර ගෙදර රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් අද දහවල් කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.

පපුවේ රිදීමක් ගැන ගැන පැමිණිලි කරමින් ඔහු ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට ගෙන ආ බව එහි ප්‍රකාශකයකු කියයි.

ඉන් පසු ඔහු ජාතික රෝහලේ අංක 15 මර්චන්ඩ් ගෙවන වාට්ටුවකට ඇතුළු කළ බව රෝහල් ප්‍රකාශකයකු පවසයි.

සෙසු සැකකරුවන් දෙදෙනා ද රෝහලට ඇතුළු කර ඇත.



අදහස් (0)

බැසිල් හිර ගෙදරින් ගෙවන වාට්ටුවකට

මේනක විජේසුරිය Friday, 24 April 2015 03:15 AM

පපුවක් තිබුනා නම් මහජන මුදල් වලට මෙහෙම කරයිද? (නි)

:       0       0

මංජුල Thursday, 23 April 2015 03:34 PM

කොයි පපුවද? (ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 24 April 2015 03:19 AM

යුධ වීරයෙක් වුණ සරත් ෆොන්සේකා මහත්තයට එදා,ඉර එළියවත් හරියට නොවැටෙන සිර මැදිරියක්. මේගොල්ලන්ට? (නි)

:       0       0

ප්‍රශීන් Thursday, 23 April 2015 04:05 PM

ඉස්පිරිතාලෙන් පැනල යාවිද දන්නේ නැ? (ස)

:       0       0

ප්‍රකාශ් Saturday, 25 April 2015 05:01 AM

රාජපක්ෂවරු රට වෙනුවෙන් කැපවුණ පිරිසකි. (නි)

:       0       0

අනුරුද්ධ Thursday, 23 April 2015 11:21 AM

ඕව කරන කොට පපුව හීනියටවත් රිදුනේ නැද්ද...හිතක් පපුවක් ඒ කාලේ තිබුනනම් ඕව කරන එකක් නැහැ ..අහිංසක මහ ජනතාවගේ සල්ලි... (ස)

:       0       0

සංජය Thursday, 23 April 2015 04:30 PM

ඇමරිකන් කෑම කාපු මෙයාට ලංකාවේ කෑම අල්ලන්නේ නැතිව බඩ සවුත්තු වෙලාද? නැත්නම් බයට බඩ නරක් වෙලාද? එයාපෝට් එකෙන් එලියට එද්දී නම් මේ කිසි ලෙඩක් තිබුනේ නැහැනේ.(ස)

:       0       0

නිමල් ලාලිත Friday, 24 April 2015 04:03 AM

අජිත් කරුණාරත්න මහතා, මමත් ඔබ සමඟ එකඟයි. හිරගෙදර දකින විට මේ රටේ ලොකු ලොක්කන්ට ලෙඩ හැදෙනවා. (නි)

:       0       0

ශෆ්රාස් Thursday, 23 April 2015 11:25 AM

අනිත් දෙන්නටත් පපුවෙ අමාරුවද? (ස)

:       0       0

වසන්ත Thursday, 23 April 2015 11:30 AM

ඔය බොරුවක් සල්ලි තියෙන අය හිරේ ගියාම බොරු ලෙඩ අරගෙන රෝහල් වලට වෙලා ඉන්නවා (ම)

:       0       0

ජයවීර Thursday, 23 April 2015 04:49 PM

මම හිතුවා ඔහොම කරයි කියලා.ඕව ඉතින් අත්අඩංගුවට ගත්තම දේශපාලකයන්ට අනිවාර්යෙන්ම හැදෙන සුපුරුදු ලෙඩ නේ.(ස)

:       0       0

කාංචන පෙරේරා Thursday, 23 April 2015 11:46 AM

පච පච පච.. පපුවක් තියෙන කෙනෙක් රිදෙනවා කිව්වනම් පිළිගන්න තිබුන. (ස)

:       0       0

යහම්පත් Thursday, 23 April 2015 05:10 PM

ජම්පර් එක ගස්සල හිරේ සුමානයක් වත් තියන්න වටින්නේ (ස)

:       0       0

චන්ද්‍රා Thursday, 23 April 2015 06:10 PM

රිදෙන්නේ කොයි පපුවද? දන්නේ නැහ නේද? පහුගිය කාලයේ ඔය පපුව තිබුනාද?.......මෙයාල රෝගීන් හැටියට නිර්දෙස කරන වෙද්දු කරගන්නෙත් ලොකු පවකි , රටට ද්‍රෝහී කමකි ,.... (ස)

:       0       0

පෙරේරා Thursday, 23 April 2015 06:20 PM

පපුව රිදුනේ හෘද ශාක්ෂිය දොස් නගනව වෙන්න ඇති. (ස)

:       0       0

නෆීස් Thursday, 23 April 2015 12:42 PM

අනේ මට නම් වාවාගන්න බැහැ (නි)

:       0       0

චානක Thursday, 23 April 2015 12:42 PM

එහෙම තමයි පින්කළ උතුමාණෝ! (නි)

:       0       0

ජයතු Thursday, 23 April 2015 07:40 PM

අහිංසක ජනතාවගේ බදු මුදල් කොල්ලකාලා අැමරිකාවෙි සැප විඳින මොවුන්ට ස්වභාව ධර්මය හා ජනතා ශාපය ළඟාවෙමින් පවතී. සියලුම දේශපාලන වැරදිකරුවන් පරිස්සම් වියයුතු කාලයකි. (නි)

:       0       0

නදීශ් Thursday, 23 April 2015 12:42 PM

අනේ පවු නේද? (නි)

:       0       0

සඳුන් Thursday, 23 April 2015 08:59 PM

එහෙම ගෙවන වාට්ටු වලට යන්නත් පුලුවන්ද? (නි)

:       0       0

ආනන්ද Thursday, 23 April 2015 09:00 PM

ඇත්තටම ඔහු අසනීපවෙලාද? (නි)

:       0       0

කුමාර Thursday, 23 April 2015 09:11 PM

උතුමන්ට කොහේ ගියත් සැප! (නි)

:       0       0

ගාමිණී ද සිල්වා Thursday, 23 April 2015 02:05 PM

ඔය වගේ එස්එෆ් ට සැලකුවද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 76 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 256 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 135 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3993 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2113 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site